මාස 4 න් ලක්ශයක්

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    වැටකොළු වවපන් 🥴

    වැටකොළු කියන්නේ වවන්න අමාරුම එළවලුවක්. එක එක ජාතියේ සත්තු ඇවිත් කරල පොඩි කාලේ විද්දොත් ඒ කරල පුස් වෙනවා. සත්තු වැඩි නම් කරලට පොඩි කාලේ ඉදන්ම ඉටි කොළ දන්න ඕනි. ඒවා ඇඩීෂනල් කොස්ට් . හොදට පොහ්‍ර දැම්මෙ නැත්නම් එක වැලකින් කරල් 3ක්වත් හැදෙන්න නෑ. වැටකොළු වවපු එකෙක් විතරයි ඒකේ අමාරුව දන්නෙ. මෑ කරල්. දඹල වගේ ඇට ටික දාලා බලන් හිටීයට මේවගේ කරල් එන්නෙ නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,480
    113
    එකමත් එක රටක
    වැටකොළු කියන්නේ වවන්න අමාරුම එළවලුවක්. එක එක ජාතියේ සත්තු ඇවිත් කරල පොඩි කාලේ විද්දොත් ඒ කරල පුස් වෙනවා. සත්තු වැඩි නම් කරලට පොඩි කාලේ ඉදන්ම ඉටි කොළ දන්න ඕනි. ඒවා ඇඩීෂනල් කොස්ට් . හොදට පොහ්‍ර දැම්මෙ නැත්නම් එක වැලකින් කරල් 3ක්වත් හැදෙන්න නෑ. වැටකොළු වවපු එකෙක් විතරයි ඒකේ අමාරුව දන්නෙ. මෑ කරල්. දඹල වගේ ඇට ටික දාලා බලන් හිටීයට මේවගේ කරල් එන්නෙ නෑ
    ඉල් මැස්ස නේ ගොඩක් එන්නේ. ඌ එන්නේ ඇස් මට්ටමේ වගේ. උඩින් එන්නේ නෑ . අඩි 8ක් විතර උසිට හොද net එකක් වටේට ගැහුවා නම් සත්තු ගොඩක් අඩුයි.
    අනිත් එන සත්තු control කරන්න පුලුවන්. මේ video එකේ ඉන්න එකා නම් කිසි පිළිවලක් නෑ .
    ඔය වවන්නේ hybrid එක. ඒක හොදට හැදෙනවා.
     
    • Wow
    Reactions: elakiriaddict

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Panadure.තාප්පයක් ගහන්න 3500 ක් දවසට.

    ලගට ගෙනල්ලා දෙන්නේ නෑ ඉතින්.කරන එකෙක්ව අල්ලගන්න ඕන අත් උදව් දෙන්න හරි.
    ------ Post added on Aug 10, 2023 at 8:54 AM
    Bassekta nebban..golayata mehe uparima 2000i. Kama natha. Kama dunnoth 300-350k kapanawa
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,766
    1
    15,502
    113
    Hoyanne How ? Legally
    මාස 4 ක්? යකෝ අද කාලෙ part time මොනවා හරි කරත් මාස දෙකෙන්, උපරිම තුනෙන් ලක්ෂයක් හොයන්න පුළුවන්නෙ.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    4months walin lakshayak hoyana eka nam easy bn. month ekata 25K ne.

    poddak karala balapan monawa hari. mama mea nikan ara DALL E apu kaale ewage account hadala reddit eke wikunala 3-4 weeks walin 3.5laks gaanak hewwa. uwamanawa tiyenwa nam ona ekak karanna puluwan bn. boru baila salli hoyanna amarui gaanne. ane manda ara upwork eke typing ewa karalath 30mins clip ekakata un 4000 wage gewanawa..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    Poddak explain karala kiyapan machan meka..
    Job nethuwuna ayya kenek innawa English class patan ganna hadanne
    zoom එකෙන් හරි google meet වලින් හරි මචන් ක්ලාස් කරන්න පුලුවන් එක්කෙන්ගෙන් 1000 ගාණෙ ගත්තත් මාසෙකට අඩුම 100ක් දාගත්ත නන් ලක්ශෙ හරි නෙ. පොඩ්ඩක් බුකියෙ මාර්කටින් පාරක් දාගන්න ඕනි. ෆ්‍රී වීඩියෝ ටිකක් වයිරල් යන්න කරගෙන ට්‍රෙන්ඩින් උනා නන් 100 දවසෙන් හැදෙනව.
    දවස් 5කට දවසට 20 ගාණෙ කට්ටිය සෙට් කරගත්තත් පුලුවන් නෙ.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    4months walin lakshayak hoyana eka nam easy bn. month ekata 25K ne.

    poddak karala balapan monawa hari. mama mea nikan ara DALL E apu kaale ewage account hadala reddit eke wikunala 3-4 weeks walin 3.5laks gaanak hewwa. uwamanawa tiyenwa nam ona ekak karanna puluwan bn. boru baila salli hoyanna amarui gaanne. ane manda ara upwork eke typing ewa karalath 30mins clip ekakata un 4000 wage gewanawa..
    ado uba dan games gahanne nadda
     
    • Like
    Reactions: Mr.Curious