මාස 6න් උසස් පෙල කරන්න ක්‍රමයක් ඕනි

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    A/L සඳහා
    1. Combined Maths
    2.Physics
    3.ICT

    කරන්න පුලුවන්ද ?
    මේ සදහා online Class තියෙනවද මාස 6න් ගොඩ දාගන්න

    බුවා 1st shy කරලා
    chemistry කෙලම කරගෙන ඉන්නේ
    අනිත් දෙකට
    C1
    S1
    තියෙනවා
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,241
    2,427
    113
    Srilanka
    අපෝ පුළුවන්. පොඩ්ඩක් මහන්සි වුනා නම් හරි.
     
    • Like
    Reactions: TNHM

    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    @chanakacm මේ පාරද ලියනද
    Youtube බල්න්න ඕන පාඩමක් දැන් තියෙනවා

    awurudu20ka past papers tika 10 paarak hadanna..
    ict epa, chem kelawichcha1ma karanna...
    A3k nam beri wei.c3n eha mokahari krgna pluwan wei
    එච්චර ඕනෙනැ බන්...CCC ගන්න නම් අවුරුදු 5 ක දෙපාරක් කලානම් ඇති...මම chemistry වලට B එකක් ගත්තේ අවුරුදු 10 ක පාස්පේපර්ස් එකපාරක් කරලා...
    ------ Post added on Sep 14, 2021 at 5:55 PM
     
    • Like
    Reactions: TNHM and usa_nihaal

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    මාස 6ක් කියන්නේ සැහෙන කාලයක් ඉතින්.

    දවසට එක subject එකක් පැය 4 ක් කරන්න පුලුවන් නම් (දවසේ තව පැය 12ක් ම ඉතුරුයි නිදාගෙන තමන්ගේ වැඩ කරන්න.) , එක sub එකකට මාස 6ට පැය 4 x 30x 6 = 720h

    සාමන්‍යයෙන් tution පැය 5 පන්තියක් උනත්, අවුරුදු දෙකටම හරියට දවස් 120ක් තියෙයි ඕන නම් . එතන එක sub එකකට theory class එකේ හෙමින් හෙමින් ඔක්කොම cover කරල ප්‍රශ්න කරල , තේරුම් අරන්,(බයිලා කියලා), සිලබස් එකක් ඉවර කරන්නම යන්නේ පැය 600ක් වගේ .

    මාස 6ක් කියන්නේ ඊට වඩා ගොඩක් වෙලාවක් තියනව එක විෂයකට. ඕනවට වඩා නිදිමරන්නේ නැතුව හරියට ඉවර කරගෙන තමන්ට කැමති ඕන result එකක් ගන්න පුලුවන් . වැඩේ ඉවර ඉවරවෙනකන් එකදිගට වැඩ කරන්න පුලුවන් කම විතරයි ඕනේ.!
     
    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63

    it depend on mola gediya..mam 10month merigena karala ABB demme...mata echara hekiyaawak tibbe ne.thoery therum gatta.past paper walinma thama game gahuwe
    අනෙමන්දා මම මීටරයක් නම් 1st shy කොහොමත් ෆේල් වෙන්නෑ subject 2k ..මොන වැඩේ දැම්මත් රිසල්ට් එක තීරණය වෙන්නේ පැය 5 ක් ඇතුලේ දාන වැඩ ටිකෙන්නෙ....හොද confidence එකකුයි , calm mind එකයි තියෙනවා නම් exam ලියන වෙලාවේ පට්ට ගේමක් ගහගන්න පුළුවන් exam paper එකේ....ගෙදරදි 5-6 වතාවක් try කරලා හදන්න බැරි ගනන් exam පේපරේදි හදාගන්න පුළුවන් උඩ කිව්ව දෙක තියෙනවන්
    මාස 6ක් කියන්නේ සැහෙන කාලයක් ඉතින්.

    දවසට එක subject එකක් පැය 4 ක් කරන්න පුලුවන් නම් (දවසේ තව පැය 12ක් ම ඉතුරුයි නිදාගෙන තමන්ගේ වැඩ කරන්න.) , එක sub එකකට මාස 6ට පැය 4 x 30x 6 = 720h

    සාමන්‍යයෙන් tution පැය 5 පන්තියක් උනත්, අවුරුදු දෙකටම හරියට දවස් 120ක් තියෙයි ඕන නම් . එතන එක sub එකකට theory class එකේ හෙමින් හෙමින් ඔක්කොම cover කරල ප්‍රශ්න කරල , තේරුම් අරන්,(බයිලා කියලා), සිලබස් එකක් ඉවර කරන්නම යන්නේ පැය 600ක් වගේ .

    මාස 6ක් කියන්නේ ඊට වඩා ගොඩක් වෙලාවක් තියනව එක විෂයකට. ඕනවට වඩා නිදිමරන්නේ නැතුව හරියට ඉවර කරගෙන තමන්ට කැමති ඕන result එකක් ගන්න පුලුවන් . වැඩේ ඉවර ඉවරවෙනකන් එකදිගට වැඩ කරන්න පුලුවන් කම විතරයි ඕනේ.!
    අනිවා
    ------ Post added on Sep 14, 2021 at 6:21 PM
     
    • Like
    Reactions: usa_nihaal

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඔව්චර ගූ වෙලානම් කොමස් කරන්න කියපන්
    බරදාලා පාඩම් කරොත් කැම්පස් පුලුවන්වෙයි
    කොහෙද බං ඔතන ගූ වෙලා තියෙන්නේ C 1 S1 ෆස්ට් ෂයි ෂේප්නේ. මම දන්නව සමහර උන් මැත කරල ෆස්ට් එකේම සබ්ජක්ට් තුනම ෆේල් 3ර්ඩ් එකේ වගේ ඉන්ජිනියරින් ගිහින් දැන් වෙන රටවල් වල phD කරනවා. උබ ආට්ස් නේද කලේ?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කොහෙද බං ඔතන ගූ වෙලා තියෙන්නේ C 1 S1 ෆස්ට් ෂයි ෂේප්නේ. මම දන්නව සමහර උන් මැත කරල ෆස්ට් එකේම සබ්ජක්ට් තුනම ෆේල් 3ර්ඩ් එකේ වගේ ඉන්ජිනියරින් ගිහින් දැන් වෙන රටවල් වල phD කරනවා. උබ ආට්ස් නේද කලේ?
    නෑ කුමස්
     
    • Love
    Reactions: niyomax

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ

    අනෙමන්දා මම මීටරයක් නම් 1st shy කොහොමත් ෆේල් වෙන්නෑ subject 2k ..මොන වැඩේ දැම්මත් රිසල්ට් එක තීරණය වෙන්නේ පැය 5 ක් ඇතුලේ දාන වැඩ ටිකෙන්නෙ....හොද confidence එකකුයි , calm mind එකයි තියෙනවා නම් exam ලියන වෙලාවේ පට්ට ගේමක් ගහගන්න පුළුවන් exam paper එකේ....ගෙදරදි 5-6 වතාවක් try කරලා හදන්න බැරි ගනන් exam පේපරේදි හදාගන්න පුළුවන් උඩ කිව්ව දෙක තියෙනවන්

    අනිවා
    ------ Post added on Sep 14, 2021 at 6:21 PM
    හොද confidence එකකුයි , calm mind එකයි තියෙනවා නම් exam ලියන වෙලාවේ පට්ට ගේමක් ගහගන්න පුළුවන් exam paper එකේ....ගෙදරදි 5-6 වතාවක් try කරලා හදන්න බැරි ගනන් exam පේපරේදි හදාගන්න පුළුවන් උඩ කිව්ව දෙක තියෙනවන්

    owwwwwwwwwwwwww