Shy එක වැදගත් වෙන්නෙ කැම්පස් යන්න නේද ? උඹේ ඔය දාන රිසල්ට් වල හැටියට කැම්පස් බලාපොරොත්තුවක් නෑ වගේ නෙ. පුළුවන් වෙලාවක කරල පාස් කර ගනින් campus යන්න තමයි යාපනයේ හරි කමක් නෑ (Edited 1st post)