මාස 6න් උසස් පෙල කරන්න ක්‍රමයක් ඕනි

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    මේ පාර ලියනවනම් මාස 6ක් නෑ නේද බන්?

    නොවැම්බර් නේද විභාගේ?
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    දවසට පැය අට නිදාගන්න කියන්න..කොච්චර පාඩම් කරත් වැඩක් නෑ..නින්දෙදි තමයි මෙමරි ප්‍රෙසෙස් වෙන්නේ
    බොරු කතා බං
    මෙඩිකල් ෆැකල්ටි ඉන්න එකෙක්ගෙන් අහල බලපන්කො උන් පාඩම් කරන විදියට.