මාස 6 න් රට ඉවරයි. ඉසුරු දින දෙයි

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    mkkda ban paypal seen eka
    mata mathaka widiyata scene eka, oka lankawata paypal aran denawa kiyala paypal ekata inform karala thibba "lankawe unta paypal denna, mehe un Philippine account hadagenai paypal use karanne" kiyala , eken passe lankawe unta Philippine paypal hadannath barida koheda, thiyena ewatath kela una mama hithanne.
     
    • Like
    Reactions: Honey Bunch

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    පින්තූරෙ ඉන්නෙ ල‍ංකාවෙ කෙල්ලො ද?ලස්සන පසු පෙදෙසක් තියෙනවා
     
    • Love
    Reactions: NaiRobi

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,599
    100,828
    113
    මූ මෙ වැඩර් වගේ කියෙව්වට එහෙමට ප්ලෑනක් නෑ. ඊයෙ මම දැක්ක සන්නස්ගලගෙ පේජ් එකේ කමෙන්ට් එකක් දාල තිබ්බ රට හදන විදියක් ගැන කතා කරමු කියල.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මචං පහුගිය දේවල් නෙමේ ෆින්ච් රේටිං නිසා 🇱🇰 ණය ගන්න බෑ බං
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    පඩ විදින්න කලින් paypal වලට මොකද උනේ අහපන්….. පොන්නයගෙ කයියයි පොයියයි විතරයි

    ඉංගිරිසි වචන 5 කියවගන්න බැරි විමල්ගේ පේජ් එකේ පේපැල් ඉලල්ල පුක දීපු එවුන් කොහේවත් ඉන්න එකෙක්ට පෙපැල් අරන් දෙන්නලු. පුකෙනුත් හිනා සාන්ත. :lol:


    කියන්නම කෙනෙක් නැත්තං මෙයාගෙනුත් අහල බලපන් පොන්ස් :ROFLMAO::ROFLMAO::ROFLMAO:

     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මාස 6ක් නම් දන්නේ නෑ දැනටත් කඩේට ගියාම මිනිස්සු කියන දේවල් ඇහුණාම..... ඔය පොරට වඩා ගමේ කුලී වැඩකරන මිනිහට තේරෙනවා


    අනික තොපිට ඉවර වෙන්න හරි රටක් ඉතුරු වෙලා තියන්නේ ..... එක්කෝ ඕනි නෑ
     
    • Like
    • Haha
    Reactions: Die-hard and shenat