මාස 7ක් පෝලිමට ඉන්න වෙයි

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    දැනට පවතින ඉන්ධන සහ ගෑස් පෝලිම් මගහරවා ගැනීමට අවම වශයෙන් තවත් මාස හතක කාලයක් අවශ්‍ය වනු ඇතැයි බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

    ලෝක වෙළෙඳපොළේ උද්ගතව ඇති තත්ත්වය පාලනය කිරීමට රජයට නොහැකි බවත් ලෝක වෙළෙඳපොළ ආර්ථිකය කඩාවැටීමත් සමඟ රටට ඩොලර් ගෙන ඒමට නොහැකි වී ඇති බවත් හෙතෙම පැවසීය.

    එබැවින් සංචාරක ක්ෂේත්‍රය සහ අපනයනය ශක්තිමත් කරමින් රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට ජනාධිපතිතුමා උත්සාහ කරමින් සිටින බවද ඔහු පැවසීය
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086

    ok-okay.gif
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    1. meka me kalin anduwe waradda
    2. niladarin karanna denne naha mata
    3. anduwa athule samahara un kumantranaya karanawa
    4. mama thamayi hodatama kale
    5. mewada api goda damma prashna (hek hek.....)
    6. poddak balan inna wenawa Ukraine yudde iwara wenakal
    7. Kapakirim karanna wei tawa duratath, light wathura petrol diesel athywashya une nane muthun mittange kale. hek hek
     
    • Haha
    Reactions: sakuntha1996