දැනට පවතින ඉන්ධන සහ ගෑස් පෝලිම් මගහරවා ගැනීමට අවම වශයෙන් තවත් මාස හතක කාලයක් අවශ්‍ය වනු ඇතැයි බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
ලෝක වෙළෙඳපොළේ උද්ගතව ඇති තත්ත්වය පාලනය කිරීමට රජයට නොහැකි බවත් ලෝක වෙළෙඳපොළ ආර්ථිකය කඩාවැටීමත් සමඟ රටට ඩොලර් ගෙන ඒමට නොහැකි වී ඇති බවත් හෙතෙම පැවසීය.
එබැවින් සංචාරක ක්ෂේත්රය සහ අපනයනය ශක්තිමත් කරමින් රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට ජනාධිපතිතුමා උත්සාහ කරමින් සිටින බවද ඔහු පැවසීය