තඹුත්තේගම පොන්සියා උගුර රහ වෙනකන් ඔන්න විද්වතෙක් ගේනවා.. ලංකාව ඩිජිටලයිස් කරනවා ගගා හැමිනුනා නේද? කෝ දැන් කරපු එක දෙයක් කියපල්ලා බලන්න.. අපිත් රැවටුනානේ මේ කළු කැත කොට මිට්ටට!

අන්තිමට ලුණු ටිකත් ඉන්දියාවෙන්![]()
![]()
තඹුත්තේගම පොන්සියා උගුර රහ වෙනකන් ඔන්න විද්වතෙක් ගේනවා.. ලංකාව ඩිජිටලයිස් කරනවා ගගා හැමිනුනා නේද? කෝ දැන් කරපු එක දෙයක් කියපල්ලා බලන්න.. අපිත් රැවටුනානේ මේ කළු කැත කොට මිට්ටට!
View attachment 250964
මම සිරාවට ත්‍රෙඩ් එකක් දාන්න ගියේ මුන් IT, Digitalization, R&D කියලා මොනාද පටන් අරන් තියෙන්නෙ කියලා අහන්න. ඒත් කම්මැලි හිතුනා බන්ඕව බන් චන්දෙ ගන්න දාපු බොරු සංදර්ශන. ඌ කෝටි ගානක් විදගෙන මාරු වෙන්න ඇති.
මතකනේ IT පොලිසි එක. මේකෙත් කොච්චර හෑලි දැම්මද රැවටිච්ච එවුන්.
මේ තියෙන්නේ ඔය වගේ දීපු තව ආතල් එකක්.
ජනපති අනුරගේ විද්‍යා හා තක්ෂණ උපදේශක ලෙස මහාචාර්ය ගෝමික උඩුගමසූරිය පත් කෙරේ
![]()
------ Post added on May 17, 2025 at 1:57 PM
හාන්ස් ලා මේ වෙලාවෙ ඇත්තටම කරන්නෙ මෙන්න මෙව්ව. (මේ කරන හැමදේම ඒ මනුස්සයගෙ වරදක්ම නෙමේ)
1. Local Government Cloud 3.0
2. Data Residency and policy for Government Data
3. Integrated Government Systems
මේ තියෙන්නෙ මෙව්ව ගැන තියෙන පස්න..
1. LGC 2.0 ෆේල් වෙලා තියෙන්නෙත් ඕක කරන්න ලංකාවට ප්‍රතිපාදන නැති නිසා. පවත්වගෙන යන්න බැරි ලංකාවෙ සමහර් DataCenter වල DR uplink එක වත් වැඩ නෑ... ශ්‍රමය සහ හරිම තාක්ශණික කාරයමණ්ඩලයක් නැති පස්නයක් තියෙනව රජයේ පඩි නඩි එක්ක පුද්ගලික ආයතන ගෙවන ගණන්වල පහසුකම් වල තියෙන වෙනස අහසට පොලොව වගේ නිසා.
අනිත් ලොකුම පස්නෙ SLT මේක මුල්කරගෙන කටයුතු කරන එක. මේ වෙලාවෙ ගොඩ රටේ වැදග්ත් ඩිජිටල් පද්ධති SLT එක්ක වැඩ කරන්නෙ අපහසුවෙන්. සල්ලි ගෙවල ගන්න සර්විස් එකට අවශ්‍ය ශය හම්බෙන්නෙ නෑ.. ඒ උනාට උන්ට ඕනෙ ලංකාවම උන්ගෙ හම්පඩ VM ඇතුලෙ තියා ගන්න. AWS, GCP, AZURE මුන්ට වහකදුරු වගේ.
2. මේක එක්ක ලංකාවෙ ඩිජිටල්කරණය කරන එකම විගිලුවක්. මේකට මුල්වෙලා ඉන්නෙත් SLT එකේ තකතීරු පාලකයො සහ අවුරුදු ගණන් රජයේ ආයතනවලට IT එක්ස්පර්ට් වෙච්ච දේශපාලන අතකොලු සහ කොළබ විස්සවිජ්ජාලෙ ආචාර්ය පට්ටම කරන කට්ටිය. DataSoverignity ගැන හම්පඩ මතවාදෙක ඉන්න හර්ශ විජේ... දමිත කරූ... වගේ අයට HYPERSCALERS ලා බිස්නස් කරන හැටි ගැන වත් අවබෝධයක් නෑ.
3. මේක ගැන ඩිජිටල් මිනිස්ට්‍රියෙ උන්ට වැඩිය දන්න මිනිස්සු ඉන්නව. උන්ට රඟන්නෙ නැති නිසා තැනක් නෑ.. එදා මෙදා තුර කරපු ප්‍රොජෙක්ට් ඔක්කොම ගැන හරි විශ්ලේශණයක් කර නම් මේක අවුරුදු 2ක් වැඩක්.
උපතේ සිට දත්ත නිරීක්ෂන පද්ධතිය
අධිකරණ්ද් ඩිජිටල් පද්ධතිය
රජ්‍ය මිළදී ගැනීම් පද්ධතිය
RAMIS
ITMIS වගේ තව ගොඩක් සුදු ලි විතරක් නොවුනා නම් අද මේක ඩිජිට්ල්කරණය උන රටක්...

ඔහොම කියනකොට මතක් වෙන්නෙ අර ආචාරියාව, හම්මෝ ඌත් ආප්ප බානව වගේ නෙ විශ්වකරම වැඩ කරන්නෙ..සති 2ක් ඉවසන්න සහෝදරයා
Owa okkoma hadala thiyena ratak ai bn NPP wage ayata denne? owa okkoma hadala cheese wage wadakaran ratak ai mkuth nokara ekaparata apu ayata denne? mewa hadanna thamai deela thiyenne? anna edata NPP eka kawadawath wattanna bari wenwa, ehema nathuwa gala ussala karen thibbama aran yannam kiwwa andare wageහාන්ස් ලා මේ වෙලාවෙ ඇත්තටම කරන්නෙ මෙන්න මෙව්ව. (මේ කරන හැමදේම ඒ මනුස්සයගෙ වරදක්ම නෙමේ)
1. Local Government Cloud 3.0
2. Data Residency and policy for Government Data
3. Integrated Government Systems
මේ තියෙන්නෙ මෙව්ව ගැන තියෙන පස්න..
1. LGC 2.0 ෆේල් වෙලා තියෙන්නෙත් ඕක කරන්න ලංකාවට ප්‍රතිපාදන නැති නිසා. පවත්වගෙන යන්න බැරි ලංකාවෙ සමහර් DataCenter වල DR uplink එක වත් වැඩ නෑ... ශ්‍රමය සහ හරිම තාක්ශණික කාරයමණ්ඩලයක් නැති පස්නයක් තියෙනව රජයේ පඩි නඩි එක්ක පුද්ගලික ආයතන ගෙවන ගණන්වල පහසුකම් වල තියෙන වෙනස අහසට පොලොව වගේ නිසා.
අනිත් ලොකුම පස්නෙ SLT මේක මුල්කරගෙන කටයුතු කරන එක. මේ වෙලාවෙ ගොඩ රටේ වැදග්ත් ඩිජිටල් පද්ධති SLT එක්ක වැඩ කරන්නෙ අපහසුවෙන්. සල්ලි ගෙවල ගන්න සර්විස් එකට අවශ්‍ය සහාය හම්බෙන්නෙ නෑ.. ඒ උනාට උන්ට ඕනෙ ලංකාවම උන්ගෙ හම්පඩ VM ඇතුලෙ තියා ගන්න. AWS, GCP, AZURE මුන්ට වහකදුරු වගේ. ලඟදි මඩකුත් ගියා එක සිස්ටම් එකක් AZURE Host කරනවා කියලා. MODE එකත් අන්දගෙන කරන්න ගිය ලොකු මගඩියක් සමහර රජයේ ආයතන ප්‍රධනියො නිසා වැළකුනා කිව්වොත් හරි.
2. මේක එක්ක ලංකාවෙ ඩිජිටල්කරණය කරන එකම විගිලුවක්. මේකට මුල්වෙලා ඉන්නෙත් SLT එකේ තකතීරු පාලකයො සහ අවුරුදු ගණන් රජයේ ආයතනවලට IT එක්ස්පර්ට් වෙච්ච දේශපාලන අතකොලු සහ කොළබ විස්සවිජ්ජාලෙ ආචාර්ය පට්ටම කරන කට්ටිය. DataSoverignity ගැන හම්පඩ මතවාදෙක ඉන්න හර්ශ විජේ... දමිත කරූ... වගේ අයට HYPERSCALERS ලා බිස්නස් කරන හැටි ගැන වත් අවබෝධයක් නෑ.
3. මේක ගැන ඩිජිටල් මිනිස්ට්‍රියෙ උන්ට වැඩිය දන්න මිනිස්සු ඉන්නව. උන්ට රඟන්නෙ නැති නිසා තැනක් නෑ.. එදා මෙදා තුර කරපු ප්‍රොජෙක්ට් ඔක්කොම ගැන හරි විශ්ලේශණයක් කර නම් මේක අවුරුදු 2ක් වැඩක්.
උපතේ සිට දත්ත නිරීක්ෂන පද්ධතිය
අධිකරණ්ද් ඩිජිටල් පද්ධතිය
රජ්‍ය මිළදී ගැනීම් පද්ධතිය
RAMIS
ITMIS වගේ තව ගොඩක් සුදු ලි විතරක් නොවුනා නම් අද මේක ඩිජිට්ල්කරණය උන රටක්...
උඹ දන්න ඉටිගෙඩිය, මා ඔය උඩ කිව්ව ඔක්කොම ලංකාවෙ මේ වෙනකොට දුවන සිස්ටම්.... උඹට කියන්න තියෙන්නෙ බංකුවක් අරන්වරෙන් ඩිජිටල්කරණය ගැන කියලදෙන්න...න්Owa okkoma hadala thiyena ratak ai bn NPP wage ayata denne? owa okkoma hadala cheese wage wadakaran ratak ai mkuth nokara ekaparata apu ayata denne? mewa hadanna thamai deela thiyenne? anna edata NPP eka kawadawath wattanna bari wenwa, ehema nathuwa gala ussala karen thibbama aran yannam kiwwa andare wage
mama kiwwe aluthin hadana ewa gana bn, thibba ewa dannawa,උඹ දන්න ඉටිගෙඩිය, මා ඔය උඩ කිව්ව ඔක්කොම ලංකාවෙ මේ වෙනකොට දුවන සිස්ටම්.... උඹට කියන්න තියෙන්නෙ බංකුවක් අරන්වරෙන් ඩිජිටල්කරණය ගැන කියලදෙන්න...
මොකවත් එපා මේ දවස් වල උඩ ගහන GOVPAY කාගෙ වැඩක්ද හොයල බලපන්... මෙව්ව පස්ස්ට අදින්න, කඩා කප්පල් කරන්න නම් එදා ඉඳල් මහන්සි උනේ ජෙප්පො සහ ඔය අලුත් නමNPP එක්ක ඉන්න විකල්ප කණ්ඩායම් කියපු අය.
මොනාද අලුතින් හදන්නෙ බම්.. කියපන් බලන්න..mama kiwwe aluthin hadana ewa gana bn, thibba ewa dannawa,
dan oya kiyala thiyenne hadana ewa neweda? lgc 3 kiyala etc? mama hithuwe NPP eken karana ewa kiyala, ekai mama kiwwe okkoma karala denakal inne kiyala NPPමොනාද අලුතින් හදන්නෙ බම්.. කියපන් බලන්න..
හාන්ස් ස්ටාර්ලින්ක් එක නැවැත්තුව එකම මදිද? ජාතික අරක්සාව තහවුරු කරේ එහෙමයිතඹුත්තේගම පොන්සියා උගුර රහ වෙනකන් ඔන්න විද්වතෙක් ගේනවා.. ලංකාව ඩිජිටලයිස් කරනවා ගගා හැමිනුනා නේද? කෝ දැන් කරපු එක දෙයක් කියපල්ලා බලන්න.. අපිත් රැවටුනානේ මේ කළු කැත කොට මිට්ටට!
View attachment 250964