මාස 7යි! හාන්ස් මොනවද කලේ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,512
    7,883
    113
    තඹුත්තේගම පොන්සියා උගුර රහ වෙනකන් ඔන්න විද්වතෙක් ගේනවා.. ලංකාව ඩිජිටලයිස් කරනවා ගගා හැමිනුනා නේද? කෝ දැන් කරපු එක දෙයක් කියපල්ලා බලන්න.. අපිත් රැවටුනානේ මේ කළු කැත කොට මිට්ටට!

    Anura-Kumara-2025-May-Day (1).jpg
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ඕව බන් චන්දෙ ගන්න දාපු බොරු සංදර්ශන. ඌ කෝටි ගානක් විදගෙන මාරු වෙන්න ඇති.
    මතකනේ IT පොලිසි එක. මේකෙත් කොච්චර හෑලි දැම්මද රැවටිච්ච එවුන්. :lol:

    මේ තියෙන්නේ ඔය වගේ දීපු තව ආතල් එකක්.

    ජනපති අනුරගේ විද්‍යා හා තක්ෂණ උපදේශක ලෙස මහාචාර්ය ගෝමික උඩුගමසූරිය පත් කෙරේ​

    396709472_10232246212085818_8927491457964887136_n-768x576.jpg

    ------ Post added on May 17, 2025 at 1:57 PM
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    උඹ.ලා මේ මනුස්සයට බැන්නට වෙන කිසිම රජයකින් නොකරපු වැඩ ටිකක් මෙි හැන්ඩියා කළා, කියවලා බලලා ඇත්තද බොරුද කියාල්ලකො
    ⭕️
    ආපු ගමන් වාහනේ දොර තනියම ඇරගෙන බැහැලා කුඩෙත් තනියම අරගෙන ගියා
    ⭕️
    එක පෑන් පාරින් මේසෙටත් ගහලා ඩඩ්ලිට බම්බු ගහගන්න කියලා හාල් මිළ වැඩි කලා
    ⭕️
    රිලව්, වඳුරො, මුවො, අරුන් මුං ඔක්කොම ගැනලා උන්ට දූපතක් දීලා වේල් තුනම කන්න බොන්න දෙනවා
    ⭕️
    කුඩු නැති කරනවා කීවා වගේම ලුනු කුඩු රටෙත් නැති කලා
    ⭕️
    රාජපක්ෂලා කවුරුත් එළියෙ නෑ, ඔක්කොම හිරේ
    ⭕️
    මාස දෙකෙන් සියලු හොරු ඇල්ලුවා හිරේ දැම්මා
    ⭕️
    පෝට් සිටියට දාපු කළුගල් ආයෙ ගෙනිහින් සීගිරිය තිබ්බ විදියටම හැදුවා
    ⭕️
    උමා ඔයේ හිල වැහුවා
    ⭕️
    උතුරේ පාරවල් ඇරියා [එයාලා අපිට ඇරියා]
    ⭕️
    ආර්යාවො කියලා ජාතියක් නෑ කියලා ජාත්‍යන්තරයට පවා පෙන්නුවා
    ⭕️
    ඡන්දෙ දීපු ජෙබයියන්ට පාපිසි කියලා ගරු නම්බු නාමයක් දුන්නා
    ⭕️
    දවසගානෙ වෙඩි නැති නිස්කලංක රටක් හැදුවා(වෙසක් සතියට නිවාඩු)
    ⭕️
    අවධාරණයෙන් බොරු කියන්නෙ රට හදන්න කියලා සම්මත කලා
    ⭕️
    ආචාර්ය මහාචාර්ය කියන්නෙ සෙලවෙන මනසට කියලා ඔප්පු කලා
    ⭕️
    බෛයො හොරකම් කරන හිංදා උන්ට නොපෙනෙන්න රට සුඛිත මුදිත කලා. ඒක පේන්නෙ ඩෝබිලට විතරයි
    ⭕️
    ඉන්දියාව සමග ගහපු ගිවිසුම්7 පෙන්නුවා [මෝදිට]>
    ⭕️
    බොරුකීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බව සභාගතකළා
    ⭕️
    සුබ නැකතට පාස්කු මහා මොළකරු ඇල්ලුවා
    ⭕️
    පොරොන්දු වූ පරිදි වාහනයක් ලක්ෂ 12ට දීලා වාහන 17ක් අඩු මුදලට වෙන්දේසීකරලා දැම්මා,..
    ⭕️
    ප්‍රථම රාජකාරිය කරගනිමින් අර්ජුන් මහේන්ද්‍රන්ට ජම්පරයක් ඇන්දුවා
    ⭕️
    උගන්ඩාවට වඩා ආයෝජන කළ යුත්තේ ග්‍රීසිය සමගබව සපතකළා
    ⭕️
    උගන්ඩාවේ සඟවා තිබුණු සල්ලි; වියට්නාම් VVIP පෞද්ගලික යානයකින් දිවයිනට ගෙන ආවා
    ⭕️
    අපි ණය ගන්නේ නෑ කිව්වට රු.බිලියන 5ට අධික ණය ඇරන් පෙන්නුවා
    ⭕️
    IMF පදයට නටන්න අපිට පිස්සුද ඇහුවට නටලා පෙන්නුවා
    ⭕️
    රුවන්පුරයට අදිවේගී මාර්ගයක් හදනවා කිව්වට වේදිකාවේ කතාවක් පමණක් බව සපතකළා
    ⭕️
    වරායෙන් කිසිඳු පරික්ෂාවකින් තොරව පිටකරන්න.බෑ.කිව්වට බහාලුම් 324ක් පිට කරලා පෙන්නුවා,...
    මතුසම්බන්ධයි!
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,021
    113
    තඹුත්තේගම පොන්සියා උගුර රහ වෙනකන් ඔන්න විද්වතෙක් ගේනවා.. ලංකාව ඩිජිටලයිස් කරනවා ගගා හැමිනුනා නේද? කෝ දැන් කරපු එක දෙයක් කියපල්ලා බලන්න.. අපිත් රැවටුනානේ මේ කළු කැත කොට මිට්ටට!

    View attachment 250964
    ඕව බන් චන්දෙ ගන්න දාපු බොරු සංදර්ශන. ඌ කෝටි ගානක් විදගෙන මාරු වෙන්න ඇති.
    මතකනේ IT පොලිසි එක. මේකෙත් කොච්චර හෑලි දැම්මද රැවටිච්ච එවුන්. :lol:

    මේ තියෙන්නේ ඔය වගේ දීපු තව ආතල් එකක්.

    ජනපති අනුරගේ විද්‍යා හා තක්ෂණ උපදේශක ලෙස මහාචාර්ය ගෝමික උඩුගමසූරිය පත් කෙරේ​

    396709472_10232246212085818_8927491457964887136_n-768x576.jpg

    ------ Post added on May 17, 2025 at 1:57 PM
    මම සිරාවට ත්‍රෙඩ් එකක් දාන්න ගියේ මුන් IT, Digitalization, R&D කියලා මොනාද පටන් අරන් තියෙන්නෙ කියලා අහන්න. ඒත් කම්මැලි හිතුනා බන් :lol: :lol:
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    හාන්ස් ලා මේ වෙලාවෙ ඇත්තටම කරන්නෙ මෙන්න මෙව්ව. (මේ කරන හැමදේම ඒ මනුස්සයගෙ වරදක්ම නෙමේ)
    1. Local Government Cloud 3.0
    2. Data Residency and policy for Government Data
    3. Integrated Government Systems

    මේ තියෙන්නෙ මෙව්ව ගැන තියෙන පස්න..
    1. LGC 2.0 ෆේල් වෙලා තියෙන්නෙත් ඕක කරන්න ලංකාවට ප්‍රතිපාදන නැති නිසා. පවත්වගෙන යන්න බැරි ලංකාවෙ සමහර් DataCenter වල DR uplink එක වත් වැඩ නෑ... ශ්‍රමය සහ හරිම තාක්ශණික කාරයමණ්ඩලයක් නැති පස්නයක් තියෙනව රජයේ පඩි නඩි එක්ක පුද්ගලික ආයතන ගෙවන ගණන්වල පහසුකම් වල තියෙන වෙනස අහසට පොලොව වගේ නිසා.
    අනිත් ලොකුම පස්නෙ SLT මේක මුල්කරගෙන කටයුතු කරන එක. මේ වෙලාවෙ ගොඩ රටේ වැදග්ත් ඩිජිටල් පද්ධති SLT එක්ක වැඩ කරන්නෙ අපහසුවෙන්. සල්ලි ගෙවල ගන්න සර්විස් එකට අවශ්‍ය සහාය හම්බෙන්නෙ නෑ.. ඒ උනාට උන්ට ඕනෙ ලංකාවම උන්ගෙ හම්පඩ VM ඇතුලෙ තියා ගන්න. AWS, GCP, AZURE මුන්ට වහකදුරු වගේ. ලඟදි මඩකුත් ගියා එක සිස්ටම් එකක් AZURE Host කරනවා කියලා. MODE එකත් අන්දගෙන කරන්න ගිය ලොකු මගඩියක් සමහර රජයේ ආයතන ප්‍රධනියො නිසා වැළකුනා කිව්වොත් හරි.

    2. මේක එක්ක ලංකාවෙ ඩිජිටල්කරණය කරන එකම විගිලුවක්. මේකට මුල්වෙලා ඉන්නෙත් SLT එකේ තකතීරු පාලකයො සහ අවුරුදු ගණන් රජයේ ආයතනවලට IT එක්ස්පර්ට් වෙච්ච දේශපාලන අතකොලු සහ කොළබ විස්සවිජ්ජාලෙ ආචාර්ය පට්ටම කරන කට්ටිය. DataSoverignity ගැන හම්පඩ මතවාදෙක ඉන්න හර්ශ විජේ... දමිත කරූ... වගේ අයට HYPERSCALERS ලා බිස්නස් කරන හැටි ගැන වත් අවබෝධයක් නෑ.

    3. මේක ගැන ඩිජිටල් මිනිස්ට්‍රියෙ උන්ට වැඩිය දන්න මිනිස්සු ඉන්නව. උන්ට රඟන්නෙ නැති නිසා තැනක් නෑ.. එදා මෙදා තුර කරපු ප්‍රොජෙක්ට් ඔක්කොම ගැන හරි විශ්ලේශණයක් කර නම් මේක අවුරුදු 2ක් වැඩක්.
    උපතේ සිට දත්ත නිරීක්ෂන පද්ධතිය
    අධිකරණ්ද් ඩිජිටල් පද්ධතිය
    රජ්‍ය මිළදී ගැනීම් පද්ධතිය
    RAMIS
    ITMIS වගේ තව ගොඩක් සුදු ලි විතරක් නොවුනා නම් අද මේක ඩිජිට්ල්කරණය උන රටක්...
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    හාන්ස් ලා මේ වෙලාවෙ ඇත්තටම කරන්නෙ මෙන්න මෙව්ව. (මේ කරන හැමදේම ඒ මනුස්සයගෙ වරදක්ම නෙමේ)
    1. Local Government Cloud 3.0
    2. Data Residency and policy for Government Data
    3. Integrated Government Systems

    මේ තියෙන්නෙ මෙව්ව ගැන තියෙන පස්න..
    1. LGC 2.0 ෆේල් වෙලා තියෙන්නෙත් ඕක කරන්න ලංකාවට ප්‍රතිපාදන නැති නිසා. පවත්වගෙන යන්න බැරි ලංකාවෙ සමහර් DataCenter වල DR uplink එක වත් වැඩ නෑ... ශ්‍රමය සහ හරිම තාක්ශණික කාරයමණ්ඩලයක් නැති පස්නයක් තියෙනව රජයේ පඩි නඩි එක්ක පුද්ගලික ආයතන ගෙවන ගණන්වල පහසුකම් වල තියෙන වෙනස අහසට පොලොව වගේ නිසා.
    අනිත් ලොකුම පස්නෙ SLT මේක මුල්කරගෙන කටයුතු කරන එක. මේ වෙලාවෙ ගොඩ රටේ වැදග්ත් ඩිජිටල් පද්ධති SLT එක්ක වැඩ කරන්නෙ අපහසුවෙන්. සල්ලි ගෙවල ගන්න සර්විස් එකට අවශ්‍ය ශය හම්බෙන්නෙ නෑ.. ඒ උනාට උන්ට ඕනෙ ලංකාවම උන්ගෙ හම්පඩ VM ඇතුලෙ තියා ගන්න. AWS, GCP, AZURE මුන්ට වහකදුරු වගේ.

    2. මේක එක්ක ලංකාවෙ ඩිජිටල්කරණය කරන එකම විගිලුවක්. මේකට මුල්වෙලා ඉන්නෙත් SLT එකේ තකතීරු පාලකයො සහ අවුරුදු ගණන් රජයේ ආයතනවලට IT එක්ස්පර්ට් වෙච්ච දේශපාලන අතකොලු සහ කොළබ විස්සවිජ්ජාලෙ ආචාර්ය පට්ටම කරන කට්ටිය. DataSoverignity ගැන හම්පඩ මතවාදෙක ඉන්න හර්ශ විජේ... දමිත කරූ... වගේ අයට HYPERSCALERS ලා බිස්නස් කරන හැටි ගැන වත් අවබෝධයක් නෑ.

    3. මේක ගැන ඩිජිටල් මිනිස්ට්‍රියෙ උන්ට වැඩිය දන්න මිනිස්සු ඉන්නව. උන්ට රඟන්නෙ නැති නිසා තැනක් නෑ.. එදා මෙදා තුර කරපු ප්‍රොජෙක්ට් ඔක්කොම ගැන හරි විශ්ලේශණයක් කර නම් මේක අවුරුදු 2ක් වැඩක්.
    උපතේ සිට දත්ත නිරීක්ෂන පද්ධතිය
    අධිකරණ්ද් ඩිජිටල් පද්ධතිය
    රජ්‍ය මිළදී ගැනීම් පද්ධතිය
    RAMIS
    ITMIS වගේ තව ගොඩක් සුදු ලි විතරක් නොවුනා නම් අද මේක ඩිජිට්ල්කරණය උන රටක්...

    මුන් කියන්නෙ බන් සොප්ට් වෙයාර් ඇමරිකන් සමාගම් වලින් කෝටි 10ක් කියන එක අපි දේශීයව ලක්ශ 50ක මුදලකට හදල කෝටි 9.5ක් රටට ලාබ ලබා දුන්න වගෙ කතා බන්. කරල තියෙන්නෙ ඉතින් හරි හමන් ඉන්ෆ්‍රා නැතුව පෙන්ටියම් 4 වගෙ හද්ද පරන ලඩි වල ලිනක්ස් ගහ ගහ php වලින් ගහපු ගොබ්බ සයිට් හොස්ට් කරල රටෙ එන්ටර්ප්‍රයිස් දුවන්න හදන එක :lol:
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    සති 2ක් ඉවසන්න සහෝදරයා
    ඔහොම කියනකොට මතක් වෙන්නෙ අර ආචාරියාව, හම්මෝ ඌත් ආප්ප බානව වගේ නෙ විශ්වකරම වැඩ කරන්නෙ..

    @pasindu201 උඹට තරහගියේ මොකෝ?? උඹ මෙව්ව නෑකියනවද ???
    ------ Post added on May 17, 2025 at 3:46 PM
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    හාන්ස් ලා මේ වෙලාවෙ ඇත්තටම කරන්නෙ මෙන්න මෙව්ව. (මේ කරන හැමදේම ඒ මනුස්සයගෙ වරදක්ම නෙමේ)
    1. Local Government Cloud 3.0
    2. Data Residency and policy for Government Data
    3. Integrated Government Systems

    මේ තියෙන්නෙ මෙව්ව ගැන තියෙන පස්න..
    1. LGC 2.0 ෆේල් වෙලා තියෙන්නෙත් ඕක කරන්න ලංකාවට ප්‍රතිපාදන නැති නිසා. පවත්වගෙන යන්න බැරි ලංකාවෙ සමහර් DataCenter වල DR uplink එක වත් වැඩ නෑ... ශ්‍රමය සහ හරිම තාක්ශණික කාරයමණ්ඩලයක් නැති පස්නයක් තියෙනව රජයේ පඩි නඩි එක්ක පුද්ගලික ආයතන ගෙවන ගණන්වල පහසුකම් වල තියෙන වෙනස අහසට පොලොව වගේ නිසා.
    අනිත් ලොකුම පස්නෙ SLT මේක මුල්කරගෙන කටයුතු කරන එක. මේ වෙලාවෙ ගොඩ රටේ වැදග්ත් ඩිජිටල් පද්ධති SLT එක්ක වැඩ කරන්නෙ අපහසුවෙන්. සල්ලි ගෙවල ගන්න සර්විස් එකට අවශ්‍ය සහාය හම්බෙන්නෙ නෑ.. ඒ උනාට උන්ට ඕනෙ ලංකාවම උන්ගෙ හම්පඩ VM ඇතුලෙ තියා ගන්න. AWS, GCP, AZURE මුන්ට වහකදුරු වගේ. ලඟදි මඩකුත් ගියා එක සිස්ටම් එකක් AZURE Host කරනවා කියලා. MODE එකත් අන්දගෙන කරන්න ගිය ලොකු මගඩියක් සමහර රජයේ ආයතන ප්‍රධනියො නිසා වැළකුනා කිව්වොත් හරි.

    2. මේක එක්ක ලංකාවෙ ඩිජිටල්කරණය කරන එකම විගිලුවක්. මේකට මුල්වෙලා ඉන්නෙත් SLT එකේ තකතීරු පාලකයො සහ අවුරුදු ගණන් රජයේ ආයතනවලට IT එක්ස්පර්ට් වෙච්ච දේශපාලන අතකොලු සහ කොළබ විස්සවිජ්ජාලෙ ආචාර්ය පට්ටම කරන කට්ටිය. DataSoverignity ගැන හම්පඩ මතවාදෙක ඉන්න හර්ශ විජේ... දමිත කරූ... වගේ අයට HYPERSCALERS ලා බිස්නස් කරන හැටි ගැන වත් අවබෝධයක් නෑ.

    3. මේක ගැන ඩිජිටල් මිනිස්ට්‍රියෙ උන්ට වැඩිය දන්න මිනිස්සු ඉන්නව. උන්ට රඟන්නෙ නැති නිසා තැනක් නෑ.. එදා මෙදා තුර කරපු ප්‍රොජෙක්ට් ඔක්කොම ගැන හරි විශ්ලේශණයක් කර නම් මේක අවුරුදු 2ක් වැඩක්.
    උපතේ සිට දත්ත නිරීක්ෂන පද්ධතිය
    අධිකරණ්ද් ඩිජිටල් පද්ධතිය
    රජ්‍ය මිළදී ගැනීම් පද්ධතිය
    RAMIS
    ITMIS වගේ තව ගොඩක් සුදු ලි විතරක් නොවුනා නම් අද මේක ඩිජිට්ල්කරණය උන රටක්...
    Owa okkoma hadala thiyena ratak ai bn NPP wage ayata denne? owa okkoma hadala cheese wage wadakaran ratak ai mkuth nokara ekaparata apu ayata denne? mewa hadanna thamai deela thiyenne? anna edata NPP eka kawadawath wattanna bari wenwa, ehema nathuwa gala ussala karen thibbama aran yannam kiwwa andare wage
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    න්Owa okkoma hadala thiyena ratak ai bn NPP wage ayata denne? owa okkoma hadala cheese wage wadakaran ratak ai mkuth nokara ekaparata apu ayata denne? mewa hadanna thamai deela thiyenne? anna edata NPP eka kawadawath wattanna bari wenwa, ehema nathuwa gala ussala karen thibbama aran yannam kiwwa andare wage
    උඹ දන්න ඉටිගෙඩිය, මා ඔය උඩ කිව්ව ඔක්කොම ලංකාවෙ මේ වෙනකොට දුවන සිස්ටම්.... උඹට කියන්න තියෙන්නෙ බංකුවක් අරන්වරෙන් ඩිජිටල්කරණය ගැන කියලදෙන්න...

    මොකවත් එපා මේ දවස් වල උඩ ගහන GOVPAY කාගෙ වැඩක්ද හොයල බලපන්... මෙව්ව පස්ස්ට අදින්න, කඩා කප්පල් කරන්න නම් එදා ඉඳල් මහන්සි උනේ ජෙප්පො සහ ඔය අලුත් නමNPP එක්ක ඉන්න විකල්ප කණ්ඩායම් කියපු අය.
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    උඹ දන්න ඉටිගෙඩිය, මා ඔය උඩ කිව්ව ඔක්කොම ලංකාවෙ මේ වෙනකොට දුවන සිස්ටම්.... උඹට කියන්න තියෙන්නෙ බංකුවක් අරන්වරෙන් ඩිජිටල්කරණය ගැන කියලදෙන්න...

    මොකවත් එපා මේ දවස් වල උඩ ගහන GOVPAY කාගෙ වැඩක්ද හොයල බලපන්... මෙව්ව පස්ස්ට අදින්න, කඩා කප්පල් කරන්න නම් එදා ඉඳල් මහන්සි උනේ ජෙප්පො සහ ඔය අලුත් නමNPP එක්ක ඉන්න විකල්ප කණ්ඩායම් කියපු අය.
    mama kiwwe aluthin hadana ewa gana bn, thibba ewa dannawa,
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,770
    113
    ආශ්චර්යමත් රටක
    මාස 7ට බයියො මෙච්චර වැලපෙනව නං අවුරුදු ඉවර වෙද්දි බෙල්ලෙ වැල දාගනී කියලයි මට බය.

    අපිට බයිට් එකට ගන්නවත් බයියෙක් නැතිවෙයි 😟
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,803
    1
    58,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තඹුත්තේගම පොන්සියා උගුර රහ වෙනකන් ඔන්න විද්වතෙක් ගේනවා.. ලංකාව ඩිජිටලයිස් කරනවා ගගා හැමිනුනා නේද? කෝ දැන් කරපු එක දෙයක් කියපල්ලා බලන්න.. අපිත් රැවටුනානේ මේ කළු කැත කොට මිට්ටට!

    View attachment 250964
    හාන්ස් ස්ටාර්ලින්ක් එක නැවැත්තුව එකම මදිද? ජාතික අරක්සාව තහවුරු කරේ එහෙමයි