මාළබේට_කුණාටුවක්
සමස්ත දිවයිනට මීට ටික වේලාවකට කළින් විදුලිය බිඳවැටුණා. ඒ සිදුවීම වෙන්න කළින් තවත් ලොකු දෙයක් වුණා.ඒ තමයි දැඩි සුළගක් එක්ක ධාරාණිපාත වර්ෂාවක් පතිතවීමයි.මේ සිදුවීමත් එක්ක කොළඹ අහස වගේම අවට අනෙකුත් ප්‍රදේශවල ද දැඩි ලෙස අදුරු වුණා.ගස් කඩා වැටීම්, යතුරු පැදි පෙරළීම වගේම, නිවාස වලට වගේම තවත් අලාභ හානි රැසක් සිදුවෙලා කියලයි අපේ වාර්තාකරුවන් අනාවරණය කළේ.
.

Last edited:
take care මචෝ.