මාළබේට_කුණාටුවක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    මාළබේට_කුණාටුවක්

    සමස්ත දිවයිනට මීට ටික වේලාවකට කළින් විදුලිය බිඳවැටුණා. ඒ සිදුවීම වෙන්න කළින් තවත් ලොකු දෙයක් වුණා.ඒ තමයි දැඩි සුළගක් එක්ක ධාරාණිපාත වර්ෂාවක් පතිතවීමයි.මේ සිදුවීමත් එක්ක කොළඹ අහස වගේම අවට අනෙකුත් ප්‍රදේශවල ද දැඩි ලෙස අදුරු වුණා.ගස් කඩා වැටීම්, යතුරු පැදි පෙරළීම වගේම, නිවාස වලට වගේම තවත් අලාභ හානි රැසක් සිදුවෙලා කියලයි අපේ වාර්තාකරුවන් අනාවරණය කළේ.

    .



     
    Last edited:

    waligamaya

    Well-known member
  • ඔය පවතින වියලි කාලගුණය නිසා ඇතිවෙන අඩු පීඩන තත්ව නිසා තිවෙන කලගුංක තත්වයක්. වෙරළවල ලග ගොඩක් වෙලාවට දනින්න පුළුවන්. පොඩි ප්‍රදේශයක තමයි ඕක ඇතිවෙන්නේ ගොඩක් වෙලා තියෙනේන්ත් නැ
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Man palawatte gedara pool ekak wuna bn.ipdaticha dawase idan mehema ekak dekkamai.ape kalaguna department eka hodai belum yawanna
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    අර දත්කිම්බුලා ඉන්නෙත් මාලබේ නේද?
     

    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    ඔය පවතින වියලි කාලගුණය නිසා ඇතිවෙන අඩු පීඩන තත්ව නිසා තිවෙන කලගුංක තත්වයක්. වෙරළවල ලග ගොඩක් වෙලාවට දනින්න පුළුවන්. පොඩි ප්‍රදේශයක තමයි ඕක ඇතිවෙන්නේ ගොඩක් වෙලා තියෙනේන්ත් නැ
    උඹ කාලගුණ දෙපාර්තමේන්තුවෙන්ද?:rolleyes:
     

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    12745939_1227975313882852_1745326741393036918_n.png