මාළඹේ.......

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe

ඩේටා තියනවා නම් ඔය වීඩියෝ එක ඔක්කොම බලපන් බං.....

ඇවිත් ඉන්න කට්ටියම සුපිරි...

කටක් ඇරලා නළුවො කියල කියන්න පුළුවන් අය

aniwa reta balanna ona machan.mama me ge as karana gaman inne
data nam unlimited mata;)
 

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    46 ඉදන් ඉස්සරහට බැලුනා....තැක්ස් මචන් බෙදාගත්තාට:)
    උන් ප්‍රෝගැම් එක හයිජැක් කරලා:lol:
     
    Last edited:
    • Like
    Reactions: RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    46 ඉදන් ඉස්සරහට බැලුනා....තැක්ස් මචන් බෙදාගත්තාට:)
    උන් ප්‍රෝගැම් එක හයිජැක් කරලා:lol:


    සිරාවටම.. අරුන් දෙන්න අහන් ඉන්නවා...

    මේ සෙට් එක තමයි කතා කරන්නේ