මාළිගාවේ-ඇතා

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    The majestic elephant, Wewaladniye Rajah, which paraded the streets carrying the casket bearing the Sacred Tooth Relic at the Esala Maha Perahera in Kandy, died last night, Wewaladniye Mahindodaya Temple Chief Incumbent the Ven. Hemmathagama Sri Siddaratha Thera said.

    1379570_694432310608855_891604273_n.jpg

    The elephant was 55-years-old at the time of its death at the Pallekele International Buddhist Centre Premises after being ill for a short period.

    It had participated for some 20 years at several peraheras including those at Gangaramaya, Bellanwila, Kelaniya, Ratnapura Maha Saman Devalaya, Kataragama, Dehiowita, Rambukkana, Mawanella and Hemmathagama.

    Wewaladniye Rajah had taken part in the Kandy Dalada Perahera for more than 15 years.

    The final rites will be held today at 2.30 p.m. at the Pallekele International Buddhist Centre in Kandy.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මොකක් වෙලාද දන්නෑ... සාමාන්යෙන් මිනිස්සු ඇති කරන්න කොට කැලේ ඉන්නවට වඩා කල් ජිවත් වෙන්න පුළුවන් මම හිතන්නේ.
    කැලේදී නම් ස්වභාවික විදිහට මැරුනොත්, දත් හැලිලා, කන්න බැරුව දුර්වල වෙලා තමයි මැරෙන්නේ අවුරුදු 60කින් වගේ මම අහල තියෙන විදිහට.

    මේ ඇත්තු ඔක්කොම ඉන්දියාවෙන් ගෙනාපු අය නේද? මෙයා ලංකාවේ ඇතෙක්ද?

    කොහොමත් තව කල් යනකොට කරඬුව වඩම්මන්නවත් සුදුසු ඇතෙක් හොයාගන්න බැරි වෙනවා. :(
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මොකක් වෙලාද දන්නෑ... සාමාන්යෙන් මිනිස්සු ඇති කරන්න කොට කැලේ ඉන්නවට වඩා කල් ජිවත් වෙන්න පුළුවන් මම හිතන්නේ.
    කැලේදී නම් ස්වභාවික විදිහට මැරුනොත්, දත් හැලිලා, කන්න බැරුව දුර්වල වෙලා තමයි මැරෙන්නේ අවුරුදු 60කින් වගේ මම අහල තියෙන විදිහට.

    මේ ඇත්තු ඔක්කොම ඉන්දියාවෙන් ගෙනාපු අය නේද? මෙයා ලංකාවේ ඇතෙක්ද?

    කොහොමත් තව කල් යනකොට කරඬුව වඩම්මන්නවත් සුදුසු ඇතෙක් හොයාගන්න බැරි වෙනවා. :(

    එහෙම ලොකු විස්තරයක් දන්නේ නෑ මචන් :no::no:
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    e aliyek marunata passe ita passe thiyenne minis athmayak kiyala kathawak thiyenawa neda?
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මොකක් වෙලාද දන්නෑ... සාමාන්යෙන් මිනිස්සු ඇති කරන්න කොට කැලේ ඉන්නවට වඩා කල් ජිවත් වෙන්න පුළුවන් මම හිතන්නේ.
    කැලේදී නම් ස්වභාවික විදිහට මැරුනොත්, දත් හැලිලා, කන්න බැරුව දුර්වල වෙලා තමයි මැරෙන්නේ අවුරුදු 60කින් වගේ මම අහල තියෙන විදිහට.

    මේ ඇත්තු ඔක්කොම ඉන්දියාවෙන් ගෙනාපු අය නේද? මෙයා ලංකාවේ ඇතෙක්ද?

    කොහොමත් තව කල් යනකොට කරඬුව වඩම්මන්නවත් සුදුසු ඇතෙක් හොයාගන්න බැරි වෙනවා. :(

    Lankan Tuskers can't carry the Tooth. Always it's a task of an Indian elephant from a specific cast.

    The reason for that is that these elephants are very clam and never panics.
    If you read the history a bit you can find that there has being several incidents in the history (like bomb blast at perahara), where these qualities of Indian elephants saved the casket.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    15 වරක් දළදාව වැඩම කළ ‘රාජා’ ඇත් රජු මිය යයි (වීඩියෝ)

    Feb 11, 2014 Kumudu Jayawardana Local, News Ticker, Top Slider 0
    15 වරක් දළදාව වැඩම කළ ‘රාජා’ ඇත් රජු මිය යයි (වීඩියෝ)

    පහළොස් වරක් මහනුවර දළදා පෙරහරේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ රැගත් දළදා කරඬුව වැඩම වීමේ භාග්‍යය ලද වෑවලදෙණියේ රාජා හස්තියා මියගොස් තිබේ.

    කෑගල්ල, වෑවලදෙණිය මහින්දෝදය විහාරයේ අධිපති පූජ්‍ය හෙම්මාතගම ශ්‍රී සිද්ධාර්ථ හිමියන් පැවසුවේ, මිය යන විට එම හස්ති රාජයා 55 වන වියේ පසුවූ බව ය.

    අසනීප තත්ත්වයේ පසුවූ රාජා හස්තියා ඊයේ රාත්‍රී 9.45ට පමණ මියගොස් තිබේ.

    අඟුණකොළපැලැස්සේදී අල්ලාගෙන ඇති එම ඇතා 1976 වසරේදී වෑවලදෙණිය විහාරස්ථානයට භාර දී ඇත්තේ, එවකට සංචාරක කටයුතු අමාත්‍ය පී.බී.ජී. කළුගල්ල මහතා ය.

    දළදා පෙරහරට අමතරව, කෑගල්ල පොසොන් පෙරහර, ගංගාරාම පෙරහර, බෙල්ලන්විල, කැලණිය, රත්නපුර, කතරගම ආදී පෙරහර රැසක ධාතු කරඬුව වැඩමවා තිබේ.

    රාජා හස්තියාගේ අවසන් කටයුතු අද පස්වරු 2.00ට ‍පල්ලෙකැළේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී සිදු කිරීමට නියමිත ය.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    :( සතෙක් උනත්, ඌටත් නිවන් සැප ලැබේවා.......!! රාජා ඈතා වගේ, සංරක්ෂණය කරොත් හොදයි නේද......!!