මචන් කවුරුහරි දන්නවද මුල්ලා කියලා විකුණන මාළු ජාතිය...?![]()
මමත් ඔය සීන් එක අහලා තියෙනවා. මුල්ලා කියලා කියන්නේ ඩොල්ෆින්ට කියලා තමයි අරනචි. හැබැයි ලංකාවේ තහනම් විකුණන්ඩ .හැබැයි Black Market තියෙනවලු.
කෝ බං උෟලාවා ?අද ගෙනාව අපි නිතරම අහාරයට ගන්න මාලු ගැන විස්තර ටිකක් .
අපි කන මාලු මුහුදෙ ඉන්නෙ කොහොමද එගොල්ලන්ගෙ හැටි කොහොමද කියලා බලාගන්ඩ් ආසද?
1.තෝරා(Spanish mackerel)-Scomberomorus commersoni
![]()
2.බලයා (Skipjack tuna )-Katsuwonus pelamis
![]()
3.කෙලවල්ලා (yellowfin tuna )-Thunnus albacares
![]()
4.තලපත් (Sail fish)-Istiophorus platypterus
![]()
5.අලගුඩුවා (Frigate tuna )-Auxis thazard
![]()
6.ගොඩයා (Mullets )-Liza sp.
![]()
7.ඇටවල්ලා (Kawakawa )-Euthynnus affinis
![]()
8.හුරුල්ලා (Trenched sardinella)-Amblygaster sirm
![]()
9. කුම්බලාවා (Indian mackerel )-Rastrelliger kanagurta
![]()
10. බොල්ලා (Bigeye scade)- Selar crumenophtthalamus
![]()
11.කාරල්ලා (Pony fish) - Leiognathus sp.
![]()
12. පියාමැස්සා (Flying fish ) - Cheilopogon sp.
![]()
13.සුඩයා (White sardine) - Sardinella albella
![]()
14.කීරමින් (Smoothbelly Sardine)- Amblygaster clupeoides
![]()
15.සාලයා (Goldstripe sardine) - Sardinella gibbosa
![]()
16. වැලි මඩුවා-(String rays) - Dasyatis sp.
![]()
17.අලි මඩුවා (Manta ray)-Mobula sp.
![]()
තව දැනගන්ඩ ඔනෙ මාලු ජාති එහෙම ඉන්නවනම් ලැජ්ජා වෙන්නෙ නැතුව කියන්ඩ අපි හොයලා බලමු.
කට්ටියටම දැනගන්ඩ බම්ප් එකකුත් දාගෙනම යන්ඩ හොදේ..........![]()

මචන් කවුරුහරි දන්නවද මුල්ලා කියලා විකුණන මාළු ජාතිය...?![]()
![]()
උඹ කියන පැතලි එකා මුද? මු මචන් මඩුවෙක්(Manta ray). තලපත් නම් නෙමෙයි.

Malu kawata paw nadda
elazz... langadi rep deelalu....
uba maalu wikunanawada ban![]()

