මාළු කන්නේ දැනගනද?

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන් කවුරුහරි දන්නවද මුල්ලා කියලා විකුණන මාළු ජාතිය...?:confused::confused::confused::confused:
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    මචන් කවුරුහරි දන්නවද මුල්ලා කියලා විකුණන මාළු ජාතිය...?:confused::confused::confused::confused:


    මමත් ඔය සීන් එක අහලා තියෙනවා. මුල්ලා කියලා කියන්නේ ඩොල්ෆින්ට කියලා තමයි අරනචි. හැබැයි ලංකාවේ තහනම් විකුණන්ඩ .හැබැයි Black Market තියෙනවලු.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මමත් ඔය සීන් එක අහලා තියෙනවා. මුල්ලා කියලා කියන්නේ ඩොල්ෆින්ට කියලා තමයි අරනචි. හැබැයි ලංකාවේ තහනම් විකුණන්ඩ .හැබැයි Black Market තියෙනවලු.
    40811hh.jpg
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    අද ගෙනාව අපි නිතරම අහාරයට ගන්න මාලු ගැන විස්තර ටිකක් .
    අපි කන මාලු මුහුදෙ ඉන්නෙ කොහොමද එගොල්ලන්ගෙ හැටි කොහොමද කියලා බලාගන්ඩ් ආසද?

    :yes::yes::yes::yes::yes::yes:

    1.තෝරා(Spanish mackerel)
    -Scomberomorus commersoni

    67254tony_collins_spanish_mackerel_05010001.jpg



    2.බලයා (Skipjack tuna )-Katsuwonus pelamis
    93171IMG_4339s600.jpg




    3.කෙලවල්ලා (yellowfin tuna )-Thunnus albacares
    12270yellowfin-tuna.jpg



    4.තලපත් (Sail fish)-Istiophorus platypterus
    32138sailfishDSCN0511.jpg




    5.අලගුඩුවා (Frigate tuna )-Auxis thazard
    14603auxis_thazard_w.jpg



    6.ගොඩයා (Mullets )
    -Liza sp.
    77733mwmullet511_abs.jpg




    7.ඇටවල්ලා (Kawakawa )-Euthynnus affinis
    99744KEVIN-KAWAKAWA.gif



    8.හුරුල්ලා (Trenched sardinella)-Amblygaster sirm
    56491sardines.jpg




    9. කුම්බලාවා (Indian mackerel )-Rastrelliger kanagurta
    80791indian%20.jpg



    10. බොල්ලා (Bigeye scade)- Selar crumenophtthalamus
    48215bolla.jpg



    11.කාරල්ලා (Pony fish) - Leiognathus sp.
    8548fish_300.jpg




    12. පියාමැස්සා (Flying fish ) - Cheilopogon sp.
    60974flying_fish_1.jpg




    13.සුඩයා (White sardine) - Sardinella albella
    6801whitesardinella8.jpg




    14.කීරමින් (Smoothbelly Sardine)- Amblygaster clupeoides
    20416sardines-main.jpg



    15.සාලයා (Goldstripe sardine) - Sardinella gibbosa
    21127gold.jpg




    16. වැලි මඩුවා-(String rays) - Dasyatis sp.
    92453stingray-3.JPG


    17.අලි මඩුවා (Manta ray)-Mobula sp.
    90433manta.jpg



    තව දැනගන්ඩ ඔනෙ මාලු ජාති එහෙම ඉන්නවනම් ලැජ්ජා වෙන්නෙ නැතුව කියන්ඩ අපි හොයලා බලමු. :rolleyes:
    කට්ටියටම දැනගන්ඩ බම්ප් එකකුත් දාගෙනම යන්ඩ හොදේ..........
    :yes:
    කෝ බං උෟලාවා ?:angry:
     

    123buddy

    Active member
  • Aug 15, 2007
    251
    54
    28
    wennappuwa
    මචන් කවුරුහරි දන්නවද මුල්ලා කියලා විකුණන මාළු ජාතිය...?:confused::confused::confused::confused:


    මුල්ලා කියන්නේ දෙමලෙන් ඩොල්ෆින්ට මාම දන්නා විදිහට
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    Malu kawata paw nadda

    නෑ මචන් මුහුදේ ඉන්න ඔක්කොම හලාල් .මුහුදේ කුණු කන සත්තු ඔක්කොම හලාල් .අපරාදේ මේ උරා ත් කුණු කන එකේ හලාල් කරණ්ඩ තිබුනනේ.