ituru salli walin spa ekakata gihin sapak gannat puluwan neda ban :yes::rofl::rofl: :yes::yes:
KOTA NIHAL Well-known member May 27, 2016 20,900 4,537 113 Nov 2, 2018 #41 shenat said: ituru salli walin spa ekakata gihin sapak gannat puluwan neda ban Click to expand...
urajdrlk Well-known member Jul 6, 2006 102,069 3,513 113 Inside Your Laptop ;) Nov 2, 2018 #42 KOTA NIHAL said: 1KG athi ,podiyata kapala wathura dala hodi hadapan Click to expand... ****නාතර විදිහට මේ පැති වල කෑම දෙන්නේ නෑ කුකුලොහ්.....!!
KOTA NIHAL said: 1KG athi ,podiyata kapala wathura dala hodi hadapan Click to expand... ****නාතර විදිහට මේ පැති වල කෑම දෙන්නේ නෑ කුකුලොහ්.....!!
shenat Well-known member May 13, 2007 58,354 86,611 113 ආශ්චර්යමත් රටක Nov 2, 2018 #43 KOTA NIHAL said: Click to expand... uba inna patta kiyapan dansalakatawat nawith inna..
NEMISIS Well-known member Nov 13, 2013 11,395 19,530 113 Colombo Nov 2, 2018 #44 MAHAADENAmutta said: බලයා ගේ පැටවු නේද කෙලවල්ලා කියන්නේ ඒකනම් සිරා බං බොරැවක් නෙමෙයිලගදි නෙමෙයි මං ඒලෙවල් කරන කාලේ Click to expand... කෙලවල්ලා කියන්නෙ වෙන එකෙක් බලයා කියන්නෙ වෙන එකෙක් ඇටවල්ලා කියන්නෙ වෙන එකෙක් අලගඩුවා කියන්නෙ බලයාගෙ පැටවු නෙමෙයි මම දන්න විදියට, මොකද අපේ පැත්තෙ බල පැටවු කියලා පොඩි එවුන් විකුනනවා ඔය වර්ග අදුනගන්න පුලුවන් වෙන වෙනම, දන්නෙ නැති කෙනාට ඔය සේරම එක වගෙයි කෙලවල්ලා - වලිගෙට ටිකක් ඇග පැත්තට වෙන්න සිරස් අතට ඉරි වගේ තියනවා, උඩ පැත්තෙ තියන පොඩි වරල උඩට ඉස්සුවාම කහපාටයි බලයා - ඇගේ දිලිසෙන පැති දෙකේ ඒ දිලිසෙන පැටන් එක ඇග දිගට තිරස් තීරු වගේ තියෙන්නෙ, ලොකු මහත ඉරිවගේ. මේක හොදට බලන්න ඕන පේන්න ඇටවල්ලා - ඇගේ වලිගෙන් ඇග පැත්තට වෙන්න උඩ හරියෙ තිරස් අතට(තිරස්ම නැහැ පොඩ්ඩක් ඇල ඉරි කෑලි වගේ, ඒ ඉරි කෑලි කෙලින් නැහැ) පොඩි පොඩි ඉරි කෑලි වගේ තියනවා අලගඩුවා - පොඩයි, වලිගෙ ඇගට සම්බන්ද වෙන තැන, (අර පොඩියටම තියන තැන) දෙපැත්ත ඇල්ලුවම කොරල තියනවා කරමලේ ලග තියන කොරල අනෙක් එවුන්ගෙ කොරල වලට වඩා වෙනස්, පොඩි කොරල ගොඩක් තියනවා, පෙනුම බලයා වගේමයි Last edited: Nov 2, 2018 Reactions: netsurfer
MAHAADENAmutta said: බලයා ගේ පැටවු නේද කෙලවල්ලා කියන්නේ ඒකනම් සිරා බං බොරැවක් නෙමෙයිලගදි නෙමෙයි මං ඒලෙවල් කරන කාලේ Click to expand... කෙලවල්ලා කියන්නෙ වෙන එකෙක් බලයා කියන්නෙ වෙන එකෙක් ඇටවල්ලා කියන්නෙ වෙන එකෙක් අලගඩුවා කියන්නෙ බලයාගෙ පැටවු නෙමෙයි මම දන්න විදියට, මොකද අපේ පැත්තෙ බල පැටවු කියලා පොඩි එවුන් විකුනනවා ඔය වර්ග අදුනගන්න පුලුවන් වෙන වෙනම, දන්නෙ නැති කෙනාට ඔය සේරම එක වගෙයි කෙලවල්ලා - වලිගෙට ටිකක් ඇග පැත්තට වෙන්න සිරස් අතට ඉරි වගේ තියනවා, උඩ පැත්තෙ තියන පොඩි වරල උඩට ඉස්සුවාම කහපාටයි බලයා - ඇගේ දිලිසෙන පැති දෙකේ ඒ දිලිසෙන පැටන් එක ඇග දිගට තිරස් තීරු වගේ තියෙන්නෙ, ලොකු මහත ඉරිවගේ. මේක හොදට බලන්න ඕන පේන්න ඇටවල්ලා - ඇගේ වලිගෙන් ඇග පැත්තට වෙන්න උඩ හරියෙ තිරස් අතට(තිරස්ම නැහැ පොඩ්ඩක් ඇල ඉරි කෑලි වගේ, ඒ ඉරි කෑලි කෙලින් නැහැ) පොඩි පොඩි ඉරි කෑලි වගේ තියනවා අලගඩුවා - පොඩයි, වලිගෙ ඇගට සම්බන්ද වෙන තැන, (අර පොඩියටම තියන තැන) දෙපැත්ත ඇල්ලුවම කොරල තියනවා කරමලේ ලග තියන කොරල අනෙක් එවුන්ගෙ කොරල වලට වඩා වෙනස්, පොඩි කොරල ගොඩක් තියනවා, පෙනුම බලයා වගේමයි