මාළු කිලෝ

Happyboy

Member
Oct 29, 2018
197
9
0
අපේ එකපාරක් දානයක් දුන්නා 300ක් විතර බලාපොරොක්කු උනත් 100ක් වත් ආවේ නෑ තද වැස්ස නිසා (මෙහෙ නෙමෙයි ගමේ) කෙලවල්ලෝ කිලෝ 25ක් විතර උයලා තිබ්බා කිලෝ 10ක් විතර බෙදලා බෙදලා දීලත් එහෙම් පින්න්ම ඉතිරැයි ඉතින් නිකක් මාළු කුට්ටි පිටින් කෙලලා ඇරියා මමයි ඒ ගෙදර අක්කයි අක්කගේ මහත්තයයි උයපු කෙනා නම් කෑවේ පොඩ්ඩයි ඊලග දවසේ ඇහැක් ඇර ගන්න බෑ උෂ්නෙට:baffled::baffled::baffled: එයා කිලෝ 2ක් විතර තනියෙන් වග කිවුවා

Boru daanna epaa. Kelawallokoheda uththo ushne
 
neyohk

Well-known member
  • Oct 31, 2015
    16,117
    16,968
    113

    :rofl:කෙලවල්ලෝ නෙමෙයි බලයෝ වෙන්න ඇති..
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :rofl:කෙලවල්ලෝ නෙමෙයි බලයෝ වෙන්න ඇති..

    බලයා ගේ පැටවු නේද කෙලවල්ලා කියන්නේ:baffled::baffled: ඒකනම් සිරා බං බොරැවක් නෙමෙයිලගදි නෙමෙයි මං ඒලෙවල් කරන කාලේ:P
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Boru daanna epaa. Kelawallokoheda uththo ushne

    :yes::yes:

    muktha boru kiyanawa hitu kiyala...​

    මේකනම් බොරැ නෙමෙයි බං සිරා වෙච්ච දෙයක් දැන් අවු 10කට විතර ඉස්සර ඒලෙවල් කරන කාලේ උනේ එදායින් පස්සේ පෙරේත කමට කන එන්නේ නෑ ඉතුරු වෙලා විසිකලත් මාළුනම්:baffled::baffled:
     
    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    බලයා ගේ පැටවු නේද කෙලවල්ලා කියන්නේ:baffled::baffled: ඒකනම් සිරා බං බොරැවක් නෙමෙයිලගදි නෙමෙයි මං ඒලෙවල් කරන කාලේ:P

    බලයගෙ පැටියා අලගුඩුවා

    කෙලවල්ලා තමයි ටූනා ෆිශ් කියන්නෙ
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,976
    1,114
    113
    අපේ එකපාරක් දානයක් දුන්නා 300ක් විතර බලාපොරොක්කු උනත් 100ක් වත් ආවේ නෑ තද වැස්ස නිසා (මෙහෙ නෙමෙයි ගමේ) කෙලවල්ලෝ කිලෝ 25ක් විතර උයලා තිබ්බා කිලෝ 10ක් විතර බෙදලා බෙදලා දීලත් එහෙම් පිටින්ම ඉතිරැයි ඉතින් නිකක් මාළු කුට්ටි පිටින් කෙලලා ඇරියා මමයි ඒ ගෙදර අක්කයි අක්කගේ මහත්තයයි උයපු කෙනා නම් කෑවේ පොඩ්ඩයි ඊලග දවසේ ඇහැක් ඇර ගන්න බෑ උෂ්නෙට:baffled::baffled::baffled: එදා මං කිලෝ 2ක් විතර තනියෙන් වග කිවුවා බඩ පිරෙන්නම

    loku dana walata 7 kg athiwenawa 100 denekuta
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,354
    86,611
    113
    ආශ්චර්යමත් රටක

    මේකනම් බොරැ නෙමෙයි බං සිරා වෙච්ච දෙයක් දැන් අවු 10කට විතර ඉස්සර ඒලෙවල් කරන කාලේ උනේ එදායින් පස්සේ පෙරේත කමට කන එන්නේ නෑ ඉතුරු වෙලා විසිකලත් මාළුනම්:baffled::baffled:

    muththo mathaketh awul wage neda? awrudu 10 kata kalin newei awrudu 50 kata witara kalin AL karanna atte..