මාළු ටැංකියක්....

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    වත්තේ හොද පස් තියෙන තැනක් බලල සුද්ද කරලා රොඩු පස් ටිකක් ගන්න

    nikan pas aran dana eka hoda madi
    algae hedenne chance wedi
    waththen gannawa nam pas hodata padam karaganna wenawa

    chinese algae eater
    aththatama kiwoth mu algae eater kenek newei

    thread eka hodai
    tawa add wenna karuna hena godak tiyanawa
    +rep
     

    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    කට්ටිය මාළු ටැංකියක ලයිට් එකක් ගැන දාලා තිබුන ත්‍රෙඩ් එකක් දැකල හිතුන දන්නා විදියට planted tank එකක් හදන හැටි දාන්න.

    මොනාද මේ planted tank

    63.jpg


    19304017252_dc1fd63773_b.jpg


    මේවා ඉතින් වියදම් වැඩ.co2 අරන් ලයිට් දාල .25000ට 30000ට මේ වගේ ටැංකි හදන තැනුත් තියෙනවා.

    මුලින් ඕනි ටැංකියක් :rofl: ඊළගට මේ ගස් වර්ග වැවෙන්න පසක් ඕනි කරනවනේ.
    සල්ලි තියෙනවනම් කෙලින්ම් aquarium soil එකක් දාන්න පුළුවන්:)

    environment_aquarium_soil_powder.jpg


    මේ වගේ ඒවා 1kg රැ650 ඉදන් විතර තියෙනවා.ටැංකිය ටිකක් ලොකු නම් වියදම වැඩිනේ.:growl:ඇහෙම නැත්තම් වත්තේ හොද පස් තියෙන තැනක් බලල සුද්ද කරලා රොඩු පස් ටිකක් ගන්න.:oo:

    $_86.JPG


    එක ටැංකියේ අතුරන්න එක තට්ටුවක්.ඊට පස්සේ ගගේ වැලි හොදට හෝදලා මඩ යනකන් ඒ තටුවක් දාන්න.වතුර පුරවනකොට පිරිසියක් තියල එකට වතුර වැටෙන්න තිබ්බම ඇවිස්සෙන් නෑනේ.:)

    මේ වගේ

    DSC02115_zps8dc094c1.jpg


    දැන් ඉතින් තියෙන්නේ තමන් කැමති විදියේ කොට කැල්ලක් (කුබුක් වගේ නම් හොදයි )දාල පැල ටිකක් දාල ලස්සනට හදාගන්න එක.කොට කෑලල වතුර ටික දවසක් දාල තියල දාන්න.හොදට සුද්ද කරලා.

    vNuTvOq.jpg


    කෝ ඉතින් planted tank කිවුවට පැල නැනේ.:dull:

    පැල නම් දහස් ගානක් තියෙනවා.:baffled:මේ තියෙන්නේ පැල ටිකක්

    G3VHXed.jpg


    hiecnGr.jpg


    ෆිල්ටර් ගැන කතාකලොත් නම්කැනිස්ටර් තමා හොද එහෙම නැත්තම් මේ වගේ එකක් උනත් අවුලක්නෑ.:)

    aquarium-internal-filter-250x250.jpg




    මේවට ටිකක් ටැංකිය කැලතෙනවා වැඩි .එකට මේ පින්තුරේ වගේ කෑලක් සෙට් කරගත්ටනම් හරි.:)

    Internal_filter_AP_1500F.jpg


    ඊබේ එකෙත් ඇති නැත්තම් අගල් 1/2 වයරින් කරන බටයක් අරන් නවල හිල් විදලා හදාගතකි එකක් .
    දැන් වතුර උඩ ඉදන් වැටෙනවා.:lol:

    ලයිට් ගැන කතාකලොත් 6500k cfl දෙන්න පුළුවන්:).නැත්තම් දන්නවනම් led එකක් හදාගන්න.තව ටැංකියට පැල වල වර්ධනයට co2 දෙන්න පුලුවන්නම් හොදයි.

    සීනි+යීස්ට්=co2 මේක තමා සුත්‍රේ:eek:
    මේ තියෙන්නේ එකක් හදාගන්න හැටි:)



    හොදට වතුරේ දියවෙන්නේ පුංචියට අවොත් බිබුලු.:(එකට ඕනි භාණ්ඩයක් හදාගන්න හැටි මේ.:)



    ඔය ටික තමා මුලික ටික .ටැංකියට දාන මාළු වර්ග ගැන කතාකරොත්පැල වර්ග නොකන ඕනි එකෙක් දතකිනේ.ගොඩක්ම ටෙට්‍රා වර්ග ලස්සනයි.:)

    Mihzw0B.jpg



    මතක ඇතුව ටැංකිය හදල සතියක් වත් සෙට් වෙන්න තියන්න.ලිං වතුර දාන්න.එක පාර මාළු දන්නා එපා.:no:ඒවගේම මාළු ගන්නකොට ලෙඩ නැති හොද තැනකින් ගෙනවානම් හොදයි.:)වෙන ටැංකියක ටික දවසක් දාල තියල බේත් දාලා අවුලක් නැත්තම් ටැංකියට දාන්න.:)

    x_MG_4793antiparasite.JPG,qv=28042015.1.pagespeed.ic.IENMNrCtZI.jpg


    anti parasite මේක හොද බේතක්:)

    ගෙනාපු ගමන් අලුත් වතුරට දාන්නත් එපා.:no:ගෙනාපු එක අර වතුරේ දාල තියෙන්න .එක පාර උෂ්ණත්වේ වෙනස් වෙන එක හොද නැහැ මාළුන්ට:).මතක ඇතුව ඇල්ගී ඉටර් කෙනෙකුත් දාගන්න ටැංකියට.

    siamese algae eater
    siamese-algae-eater-lg.jpg


    chinese algae eater
    chinese_algae_eater_fish.jpg


    සති දෙකකට පාරක් වත් වතුර භාගයක් මාරු කරන්න.:)මාළු ටික පරිස්සමට බලාගන්න.:)





    ලස්සනයි නේද?ට්‍රයි කරලා බලන්න.අතත් රිදෙනවා ටයිප් කරලා:baffled:.කොහෙන් වත් ඉස්සුවේ නැ.තනියම ලිවුවේ.සමහර පෝස්ටර් ඉස්සර මන් හොයාගත්තු ඒවා අයිත අප්ලෝඩ් කරල දැම්මේ.අපි ගියා,:)

    තැන්කු මචන් මාරම වටිනවා මේක නම්.පින් හොදේ...................
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    කොහෙද ගේ ඇතුලෙ හදන්න බෑ බර බරේ..... එලියේ ටැංකි තියල බෑ දවස් 2 කයි සුද්ද කර්න්න වෙනවා...:(