siamese algae eater hoyaganna thank thiyanavada ? Keeyada ganan
![]()
450 witra wei mataka hatiyata aduwatat athi
northwest aquarium
fish stop balanna
siamese algae eater hoyaganna thank thiyanavada ? Keeyada ganan
![]()
මචන් ටැන්කියෙ වතුර අයින් කරල සුද්ද කරන්න ඕන නැද්ද කාලෙන් කාලෙට. නැත්නම් ෆිල්ටර් එකෙන් ඒක වෙනවද?

මචං මටත් මාලු ටැංකියක් හදන්න ආසයි. කියපංකෝ මුලින්ම මාලු ටැංකියක් හදන විදිය (ටැංකියට අවශ්‍ය කරන වීදුරුවේ ඝණකම, වීදුරු අලවන්න හොද ගම් වර්ග) ඔය වගේ හොද විස්තරයක් දාපං පියවරෙන් පියවර![]()

ගෙදර 12*10*3 ටයිල් කරපු ටෑන්ක් එකක් තියෙනවා, ලගකදි ඉදලා ඒකෙ වතුර ඉක්මනටම කළුපාට වෙනවා (ඇල්ගී එකක්ද කොහෙද) මේකට ප්‍රතිකර්මයක් කියන්න pl
ira eliya wetuna eka nawaththanna ona. eka tama adu wiyadam wede.. nettan ithin salli wiyadan karala algi nethi karannath puluwan ...
- මචන් මාත් එකක් හැදුව හරි ගියේ නෑ.. ටැංක එක 3 feet දිගයි.. 13w ලක්ෂපාන LED එකක් දැම්මේ.. බල්බ් එක ඇතිද ටැංක එකට.. පොඩ්ඩක් ලයිට් එක ගැන දන්නා අය කියන්න..
![]()
- ෆිල්ටෙර් එක upper ෆිල්ටෙර් එකක්.. 650 Liters per hour එත් හොදටම ෆිල්ටෙර් වෙන්නේ නෑ වගේ.. upper ෆිල්ටෙර් එකේ උඩ ෆිල්ටෙර් Box එක හද ගන්න හැටි කියනවද ? මේ ෆිල්ටෙර් එක ගැලපෙනවද ප්ලන්ටෙඩ් ටැංක එකකට..

led tube light ekak dapan adi 1.5 or 2