මාළු ටැංකියක්....

SIC

Well-known member
  • Dec 3, 2012
    10,655
    5,782
    113
    KALUTHARA
    siamese algae eater hoyaganna thank thiyanavada ? Keeyada ganan
    siamese-algae-eater-lg.jpg

    450 witra wei mataka hatiyata aduwatat athi
    northwest aquarium
    fish stop balanna
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,655
    5,782
    113
    KALUTHARA
    මචන් ටැන්කියෙ වතුර අයින් කරල සුද්ද කරන්න ඕන නැද්ද කාලෙන් කාලෙට. නැත්නම් ෆිල්ටර් එකෙන් ඒක වෙනවද?

    wathura bahayak witra marukaranawanm hodai 1 week ekakata parak:)
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,655
    5,782
    113
    KALUTHARA
    මචං මටත් මාලු ටැංකියක් හදන්න ආසයි. කියපංකෝ මුලින්ම මාලු ටැංකියක් හදන විදිය (ටැංකියට අවශ්‍ය කරන වීදුරුවේ ඝණකම, වීදුරු අලවන්න හොද ගම් වර්ග) ඔය වගේ හොද විස්තරයක් දාපං පියවරෙන් පියවර :yes::yes::yes:

    tanki hadala nam na macho ,purudu natinam kadekin hadawagnna eka tama hoda:D
     
    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    ගෙදර 12*10*3 ටයිල් කරපු ටෑන්ක් එකක් තියෙනවා, ලගකදි ඉදලා ඒකෙ වතුර ඉක්මනටම කළුපාට වෙනවා (ඇල්ගී එකක්ද කොහෙද) මේකට ප්‍රතිකර්මයක් කියන්න pl
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ගෙදර 12*10*3 ටයිල් කරපු ටෑන්ක් එකක් තියෙනවා, ලගකදි ඉදලා ඒකෙ වතුර ඉක්මනටම කළුපාට වෙනවා (ඇල්ගී එකක්ද කොහෙද) මේකට ප්‍රතිකර්මයක් කියන්න pl

    ira eliya wetuna eka nawaththanna ona. eka tama adu wiyadam wede.. nettan ithin salli wiyadan karala algi nethi karannath puluwan ...
     
    upuldod

    Junior member
  • Apr 17, 2008
    51
    7
    8
    ටැංකිය තියන්න ඕන තැන ගැනත් කියුවනම්. light එක දාන නිසා ගෙ ඇතුලේ කියල දන්නවා.
    ගෙ ඇතුලෙත් අඳුරු තැන්(ජනෙල් නැති තැන්) තියනවනේ. varenda එකේ වගේ තිබ්බට කමක් නැද්ද? වහලෙ තියනව. ඉර එලිය කෙලින්ම වැටෙන්නේ නෑ.???
    :)
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    1. මචන් මාත් එකක් හැදුව හරි ගියේ නෑ.. ටැංක එක 3 feet දිගයි.. 13w ලක්ෂපාන LED එකක් දැම්මේ.. බල්බ් එක ඇතිද ටැංක එකට.. පොඩ්ඩක් ලයිට් එක ගැන දන්නා අය කියන්න..
      builbs_images-6-2_1.jpg

    2. ෆිල්ටෙර් එක upper ෆිල්ටෙර් එකක්.. 650 Liters per hour එත් හොදටම ෆිල්ටෙර් වෙන්නේ නෑ වගේ.. upper ෆිල්ටෙර් එකේ උඩ ෆිල්ටෙර් Box එක හද ගන්න හැටි කියනවද ? මේ ෆිල්ටෙර් එක ගැලපෙනවද ප්ලන්ටෙඩ් ටැංක එකකට..
      Astro%20207-2099.jpg

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    Check elakiri min madura thred
    http://www.elakiri.com/forum/showpost.php?p=24474984&postcount=10855
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    1. මචන් මාත් එකක් හැදුව හරි ගියේ නෑ.. ටැංක එක 3 feet දිගයි.. 13w ලක්ෂපාන LED එකක් දැම්මේ.. බල්බ් එක ඇතිද ටැංක එකට.. පොඩ්ඩක් ලයිට් එක ගැන දන්නා අය කියන්න..
      builbs_images-6-2_1.jpg

    2. ෆිල්ටෙර් එක upper ෆිල්ටෙර් එකක්.. 650 Liters per hour එත් හොදටම ෆිල්ටෙර් වෙන්නේ නෑ වගේ.. upper ෆිල්ටෙර් එකේ උඩ ෆිල්ටෙර් Box එක හද ගන්න හැටි කියනවද ? මේ ෆිල්ටෙර් එක ගැලපෙනවද ප්ලන්ටෙඩ් ටැංක එකකට..
      Astro%20207-2099.jpg

    led tube light ekak dapan adi 1.5 or 2