මාළු ටැංකියක්

nlasasatha

Well-known member
  • Sep 2, 2009
    3,453
    983
    113
    Tsukuba
    මුහුදු වතුර දාලා මුහුදු මාළු දාලා ටැංකියක් හදාගන්න විදියක් නැද්ද 🤔
    puluwan. sehenna amarui.

    tank
    sump
    protein skimmer
    heaters
    water pumps
    wavemakers
    led

    patta ganak wiayadam karanna puluwannam patan ganna.


    denata mata gihin tiyenawa Yen 600,000 kata wada, 250 liter tank ekakata.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    6,360
    1,954
    113
    බෑ බන්, උබට දවස ගානෙ වතුර බාගයක්වත් අලුත්මුහුදු වතුරෙන් පුරවන්න පුලුවන්න්ම් ටිකක් හරි ඕකේ වෙයි, ඒත් පුලුවන්නම් sea water fish tank එකක් ගනින්.. හැබැයි ගනන්
     
    • Like
    Reactions: NRTG

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,453
    983
    113
    Tsukuba
    බෑ බන්, උබට දවස ගානෙ වතුර බාගයක්වත් අලුත්මුහුදු වතුරෙන් පුරවන්න පුලුවන්න්ම් ටිකක් හරි ඕකේ වෙයි, ඒත් පුලුවන්නම් sea water fish tank එකක් ගනින්.. හැබැයි ගනන්
    dasa gaane purawanna ona ne machan. sathiyaka 10% k wage maru karama ethi,
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    8,586
    3
    48,993
    113
    Gampaha
    එහෙම අමාරුයි,
    හැම මාළුවටම ටැංකියෙ පරිසර තත්වෙ හරියන්නෙ නෑ. එහෙම හදනවනං පොම්ප දාල දියවැල් එහෙමත් කෘතිමව හදන්න වෙයි.

    Edit-
    පෝස්ට් එකේ හැටියට @nlasasatha හරියටම වැඩේ දන්නව වගේ.
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,453
    983
    113
    Tsukuba
    hondama de kiyannam.

    bulk reefsupply lage video series dekak tiyenawa.
    52 weeks reefing guide eka balanna.


    denata tiyena expensive ma hobby ekak.
     
    • Like
    Reactions: NRTG