මාළු ටැංකියට වහලක් ගහමු.. ..
නිවාඩු දවසේ ගැහුව මාලු ටැංකියට වහලක්. කඩේ ගන්න තියෙන වීදුරු වහලවල් නිකම්ම කැඩෙනවා. පොඩි අයත් එක්ක තියාගන්න අමාරුයි ඒ වගේම අනතුරුදායයි. ලී වලින් ගහන්නත් බෑ දිරනවා. ඉතින් භාවිතා කර ඉවත්කරන වෙලඳ දැන්වීම් මුද්‍රණය කරපු බෝඩ් වලින් වැඩේ කලා. දිරන්නෙත් නෑ බිඳෙන්නෙත් නෑ. බරත් නෑ. කෑම දාන්න වෙනම සිදුරු හැදුවෙ නැහැ උඩ වහලම ගලවන්න පුලුවන් විදියට හැදුවා. හදන කෙනෙක්ට ලේසිවෙන්න පියවරෙන් පියවර දැම්මා. කට්ට කපපු තැන් සිලිකන් වලින් ඇලෙව්වා තාවකාලිකව ස්ටෙප්ලර් කටු ගහලා. ඔය අලවන ස්ටිකර් ජාතිය ඇඩ්වටයිසින් කරන ශොප්වල තියෙනවා. බෆල් වලට ගහන ස්ටිකර් කිව්වත් හරි. මේකෙ විවිධාකාර ඩිසයින්, කලර් වගේම කැමා ස්ටිකර් එකකුත් එනවා. කලු තමා ලස්සන.
අවශ්‍ය වේ. -
coroplast board අවශ්‍ය පමණට (ෂොප් වල ඇඩ් ප්‍රින්ට් කරලා එන ප්ලාස්ටික් බෝඩ්)
පේපර් කටර් 1
සිලිකන් ගම්
සෙලෝටේප් ,ස්ටෙප්ලර් එකක්, කතුරක් සෙට් කරගෙන ඉන්න
බෆල් ස්ටිකර් අවශ්‍ය තරම්
වයරින් වලට ගන්න කේසින් එකක්.
අන්තිමටම මාළු ටැංකියකුත් ඕනේ. නැත්නම් මුකුත් කරලා වැඩක් නෑ. වෙන ත්‍රෙඩ් එකක් බලාගන්න ඩේට අපරාදේ.
(වෙන වෙබ් වල දානවනම් මගෙන් අවසර අරන් දාන්න)
http://i63.tinypic.com/3451og4.jpg
මේ වගේ එකක් තමා හදන්න යන්නේ.
http://i65.tinypic.com/16bab1t.jpg
මුලින්ම පේපර් කටර් එකක් ආධාරයෙන් කපාගන්න. පුළුවන් තරම් සුදු කොටස් ඇතුලට යන විදියට කපන්න. මටත් වැරදුනා බබා බෝඩ් එක අනිත් පැත්ත හරවලා.
http://i63.tinypic.com/29f86mq.jpg
මේක හීනි බාර් එක නවල මහත කොටස කපල ජොයින්ට් කරල තියෙන්නෙ. හීනි කොටස ජොයින්ට් වෙන්නෙ උඩ පැත්තෙ මැදින් එතන මහත කොටස තනි එකක්.
http://i64.tinypic.com/30rpf2q.jpg
http://i65.tinypic.com/2qkjyw8.jpg
තියල ටෙස්ට් කරන්න.
http://i64.tinypic.com/158b9t1.jpg
ස්ටිකර් එක බුබුළු නොහිටින්න අලවගන්න. ෂැම්පු වතුර ස්ප්‍රේ කරාම ස්ටිකර් එකේ ඇලෙන ගතිය තාවකාලිකව අඩු වෙනවා.
http://i66.tinypic.com/23jr1u9.jpg[
හොඳට කල්පනා කරොත් කැපිල අයින්වෙන්න තියෙන කොටස් වලින් උනත් වැඩක් ගන්න පුළුවන් මේ ස්ටිකර් වගේ.
http://i68.tinypic.com/154ugwz.jpg
මුලින්ම අවශ්‍ය තැනට සෙට් කරලා ස්ටෙප්ලර් කරන්න, නැත්නම් සෙලෙටෙප් දාල සෙට් කරන්න. ඔක්කොම ඉවර කරලා පස්සේ අයිනෙන් උස්සල සිලිකන් දාන්න. නැත්නම් හත්පොලේ හා ගන්න වෙන්නේ.
http://i63.tinypic.com/35i5cft.jpg
වැඩි හොඳට කැපිල අයින් වෙන ස්ටිකර් කෑලි වලින් ඇලෙව්වා
http://i66.tinypic.com/i4n24z.jpg
http://i64.tinypic.com/2d9z8e1.jpg
http://i67.tinypic.com/2mn2dr6.jpg
ඉතුරු වෙන කොටස් නවල කේසින් එකට සෙට් වෙන විදියටම ඇලෙව්වා. නැත්නම් බෝඩ් කේසින් එකෙන් ඈත් වෙනවා මැද හරියේ.
http://i64.tinypic.com/vf8npv.jpg
http://i63.tinypic.com/29z4x9s.jpg
දැන් වැඩේ හරි. මිල අඩු. බිඳෙන්නේ නැති. කේසින් එකක් තියෙනවා.
ඉමේජ් ලෝඩ් නොවීමේ ගැටලු තියෙනවනම් මෙතනින් බලන්න
https://www.facebook.com/wasanga/po...4¬if_t=feedback_reaction_generic&ref=notif

Last edited: