මාළු ටැංකි අඩුවට ගන්න

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මාළු ටැංකි අඩුවට ගන්න

    මාළු ටැංකි අඩුවට ගන්න තැනක් දන්නවද මචන්ලා ??????????

    මට ඕන අඩි 4 ක් වගේ එකක් ..ස්ටෑන්ඩ් එකයි ව්හලයයි ඔක්කොම ඕන...

    දියවන්නාව ගාවින් ඇහුව අඩුම 8500ක්.....මිට අඩුවන් ගන්න පුළුවන් තැනක් දන්නවනං කිහල්ලකෝ :D:D:D:D:D:D:D:D:D:D:D next week ගන්නවා