මාළු ටැංකි අඩුවට ගන්න මාළු ටැංකි අඩුවට ගන්න තැනක් දන්නවද මචන්ලා ?????????? මට ඕන අඩි 4 ක් වගේ එකක් ..ස්ටෑන්ඩ් එකයි ව්හලයයි ඔක්කොම ඕන... දියවන්නාව ගාවින් ඇහුව අඩුම 8500ක්.....මිට අඩුවන් ගන්න පුළුවන් තැනක් දන්නවනං කිහල්ලකෝ :D:D:D:D:D:D:D:D:D:D:D...