මාළු ටැංකි

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,751
    21,044
    113
    adala nene
    patta

    owa askaranna ehema kohomada bn. mokak hari pump dagenada inne.

    pond eka hari tank eka hari tikkak udaka nm thiyenne batayak dala wathura ain karanna puluwan

    c27c20e0d61c8e7a8d256947dfb98baf.jpg


    okama one ne nikan hourse ekkak thibbath aethi
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    pond eka hari tank eka hari tikkak udaka nm thiyenne batayak dala wathura ain karanna puluwan

    okama one ne nikan hourse ekkak thibbath aethi
    mage eka tankiyak thiyenawa baten adinne naha baldi gahanna ona ekata. epa wenawa. :dull: dan aluth tank ekak hadanakota mokak hari lesiyen as karanna puluwan mokak hari daganna ona.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මගෙ ටැංකියෙ අඩුම මාස 3 1/2කට සැරයක් විතර තමා වතුර අස් කරන්නෙ:(.දවස් 10කට විතර පාරක් පිල්ටරේ කූෂන් තද රතු පාටට හුරුවෙලා තිබ්බහම සුද්ද කරනවා.මාස 3 1/2 පැන්නහම වගේ වීදුරු වල දියසෙවල බැදිලා තියෙනවා.එතකොට තමා සම්පූර්ණ වතුර එකම අස්කරලා අලුත් වතුර දාන්නෙ අඩියට දාලා තියෙන ගල් එහෙම හෝදලා:).ටැංකියෙ ඉන්නෙ අඟල් 3,4,5 වගේ සයිස් කාෆ්ලා 10ක් විතර:rolleyes:

    carflata echchara awlak na saho
    kanda wadiyen dammot tamai jarawa wadi wenne