මාළු ටැන්කි

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    අඩි 3, අඩි 1.5 වගේ ටැන්කියක් හදන්න කීයක් වගේ යනවද? 5mm ග්ලාස් එකෙන්
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    මාළු ටැංකි ආතල් එක සතියයි.. දියසෙවෙල් බැඳිලා වතුර අව පැහැගැන්විලා එද්දි බලන්න හිතෙන්නේ නෑ.. ටැංකිය සුද්ද කරන්න වරුවක් යනවා.. හෝඳපු දවසට නම් ඒක දිහා බල් අඩියක් හරි ගහන්න පුළුවන් චිල් එකේ.. අපේ අවිවේකී ජීවන රටාව එක්ක අන්තිමට ටැංකිය සුද්ද කර ගන්න වෙලාවක් නැතිව යනවා බන්.. මාළු මැරෙන්න ගත්තම ඊට එහා අවුල්..

    මම ආදරෙන් දරුවෝ වගේ හදපු ගෝල්ඩ් ෆිෂ් ජෝඩුවක් හිටියා.. අවුරුදු 3කට කිට්ටුයි බන්.. හොඳට නිරෝගිමත්ව හිටියා.. අපේ ඩැඩා මේ පාර කොළපාට ලයිට් එකක් ගෙනත් දාලා ඒක සැර වෙලා උන්ට.. උන්ගේ ඔළුව උඩ පිච්චිලා වගේ බන්.. මට මාර අවුල් ගියා.. කොයි වෙලේ වලකජු ගහයිද මන්දා..
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    meke balahan,
    https://www.facebook.com/groups/fishtalksrilanka/
    oke simenthi eva vagayak thibbe.
    mata mathaka na iyeda koheda nano scne ekak thibba, patta lassanai viduru tanki.. hevvata hamba une na bn eka
    Ela mn balannm
    මාළු ටැංකි ආතල් එක සතියයි.. දියසෙවෙල් බැඳිලා වතුර අව පැහැගැන්විලා එද්දි බලන්න හිතෙන්නේ නෑ.. ටැංකිය සුද්ද කරන්න වරුවක් යනවා.. හෝඳපු දවසට නම් ඒක දිහා බල් අඩියක් හරි ගහන්න පුළුවන් චිල් එකේ.. අපේ අවිවේකී ජීවන රටාව එක්ක අන්තිමට ටැංකිය සුද්ද කර ගන්න වෙලාවක් නැතිව යනවා බන්.. මාළු මැරෙන්න ගත්තම ඊට එහා අවුල්..

    මම ආදරෙන් දරුවෝ වගේ හදපු ගෝල්ඩ් ෆිෂ් ජෝඩුවක් හිටියා.. අවුරුදු 3කට කිට්ටුයි බන්.. හොඳට නිරෝගිමත්ව හිටියා.. අපේ ඩැඩා මේ පාර කොළපාට ලයිට් එකක් ගෙනත් දාලා ඒක සැර වෙලා උන්ට.. උන්ගේ ඔළුව උඩ පිච්චිලා වගේ බන්.. මට මාර අවුල් ගියා.. කොයි වෙලේ වලකජු ගහයිද මන්දා..
    ehema ekak nm thiyenawa thamai