මාළු ටැංකි ආතල් එක සතියයි.. දියසෙවෙල් බැඳිලා වතුර අව පැහැගැන්විලා එද්දි බලන්න හිතෙන්නේ නෑ.. ටැංකිය සුද්ද කරන්න වරුවක් යනවා.. හෝඳපු දවසට නම් ඒක දිහා බල් අඩියක් හරි ගහන්න පුළුවන් චිල් එකේ.. අපේ අවිවේකී ජීවන රටාව එක්ක අන්තිමට ටැංකිය සුද්ද කර ගන්න වෙලාවක් නැතිව යනවා බන්.. මාළු මැරෙන්න ගත්තම ඊට එහා අවුල්..E mokda
Ela mn balannmmeke balahan,
https://www.facebook.com/groups/fishtalksrilanka/
oke simenthi eva vagayak thibbe.
mata mathaka na iyeda koheda nano scne ekak thibba, patta lassanai viduru tanki.. hevvata hamba une na bn eka
ehema ekak nm thiyenawa thamaiමාළු ටැංකි ආතල් එක සතියයි.. දියසෙවෙල් බැඳිලා වතුර අව පැහැගැන්විලා එද්දි බලන්න හිතෙන්නේ නෑ.. ටැංකිය සුද්ද කරන්න වරුවක් යනවා.. හෝඳපු දවසට නම් ඒක දිහා බල් අඩියක් හරි ගහන්න පුළුවන් චිල් එකේ.. අපේ අවිවේකී ජීවන රටාව එක්ක අන්තිමට ටැංකිය සුද්ද කර ගන්න වෙලාවක් නැතිව යනවා බන්.. මාළු මැරෙන්න ගත්තම ඊට එහා අවුල්..
මම ආදරෙන් දරුවෝ වගේ හදපු ගෝල්ඩ් ෆිෂ් ජෝඩුවක් හිටියා.. අවුරුදු 3කට කිට්ටුයි බන්.. හොඳට නිරෝගිමත්ව හිටියා.. අපේ ඩැඩා මේ පාර කොළපාට ලයිට් එකක් ගෙනත් දාලා ඒක සැර වෙලා උන්ට.. උන්ගේ ඔළුව උඩ පිච්චිලා වගේ බන්.. මට මාර අවුල් ගියා.. කොයි වෙලේ වලකජු ගහයිද මන්දා..