මාළු

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,918
    2,024
    113
    අපෙත් ඉදියා මේවගේ මාළුවේක්. ඉස්සර අපි කළු ගගේ හරියට මේ මාලු අල්ලනවා. ගප්පි පැටවු වගේ. ඒත් අඩි 2-3 ක් තරම් ලොකුවෙනවා. හරිම සැරයි. කොටනවා. ඒත් හීල කරගන්නත් පුළුවන්. අපිත් මේ විදියටම අත් දෙකට ගත්තා

     

    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    කළු ජෑම් ගුරාමියෙක්. තෙප්පිලි කියලා කියනවා ගංගාවල ඉන්න උන්ට.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මුන්ගේ ඇලි ( සුදූ ) වර්ගෙට තමයි ජෑම් ගුරාමි නැත්තන් ජයන්ට් කියන්නේ.. මුන්ට නං ලංකාවේ ජනවහරේ කියන්නේ මනමාලයා කියලා.. :)

    giant-gourami-3.jpg