මාෆියා ආතල් සහ සැප....
මීට ටික කාලයකට කලින් අත් අඩංගුවට ගත්ත මාෆියා ලොක්කෙක් හිටියා , Alexander Surin !! .කට්ටියට මතකද දන් නෑ . කොහොමහරි මෙයා කුඩු රජෙක්.
ඉතින් මනුස්සයාව ඇල්ලුවාට පස්සේ එයාගේ වත්කම් ගැන සෑහෙන්න හොයලා . එතකොට මාට්ටු වෙච්ච එයාගේ කාර් ටික මට හිතුනා දාන්න.පිස්සු හැදිලා ආයෙම හැදෙනවා.
මේ කාර් එකතුව £4,000,000. වඩා වටිනවාලු....
මෙයාගේ නඩුව යන්නේ ප්‍රංශේ ලු , කාර් ටික හොයාන තියෙන්නේ එංගලන්තයේන් සහ ස්විට්සර්ලන්තයෙන්..එක රොල්ස් රොය්ස් එකක් තිබිලා තියේන්නේ ගුවන් තොටුපලක.මෙතන තියෙන ෆෙරාරි එන්සෝ වාහන ලොකේටම තියෙන්නේ 400. සුරින් ගාව තිබිලා තියෙන්නෙ දෙකයි.
මෙන්න ලිස්ට් එක....
Bugatti Veyron (x2): £1,100,000
Enzo Ferrari (x2): £400,000
Rolls-Royce Phantom Drophead Coupé: £320,000
Rolls-Royce Phantom: £275,000
Ferrari 599 GTB: £207,000
Ferrari California: £143,000
Porsche 911 GT3: £81,000
හොද නම් රෙප් හරි කමන්ටුවක් හරි දාන්න හොදේ.....

sira sira lankwe ayallata wechcha dhewal api dhannwane!!