මාෆියා ආතල් සහ සැප....

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මාෆියා ආතල් සහ සැප....

    මීට ටික කාලයකට කලින් අත් අඩංගුවට ගත්ත මාෆියා ලොක්කෙක් හිටියා , Alexander Surin !! .කට්ටියට මතකද දන් නෑ . කොහොමහරි මෙයා කුඩු රජෙක්.

    ඉතින් මනුස්සයාව ඇල්ලුවාට පස්සේ එයාගේ වත්කම් ගැන සෑහෙන්න හොයලා . එතකොට මාට්ටු වෙච්ච එයාගේ කාර් ටික මට හිතුනා දාන්න.පිස්සු හැදිලා ආයෙම හැදෙනවා.

    මේ කාර් එකතුව
    £4,000,000. වඩා වටිනවාලු....

    මෙයාගේ නඩුව යන්නේ ප්‍රංශේ ලු , කාර් ටික හොයාන තියෙන්නේ එංගලන්තයේන් සහ ස්විට්සර්ලන්තයෙන්..එක රොල්ස් රොය්ස් එකක් තිබිලා තියේන්නේ ගුවන් තොටුපලක.මෙතන තියෙන ෆෙරාරි එන්සෝ වාහන ලොකේටම තියෙන්නේ 400. සුරින් ගාව තිබිලා තියෙන්නෙ දෙකයි.

    මෙන්න ලිස්ට් එක....
    Bugatti Veyron (x2): £1,100,000
    Enzo Ferrari (x2): £400,000
    Rolls-Royce Phantom Drophead Coupé: £320,000
    Rolls-Royce Phantom: £275,000
    Ferrari 599 GTB: £207,000
    Ferrari California: £143,000
    Porsche 911 GT3: £81,000


    1.jpg



    2.jpg



    3.jpg


    4.jpg


    5.jpg


    6.jpg


    7.jpg


    8.jpg


    9.jpg


    10.jpg


    11.jpg


    12.jpg


    13.jpg


    14.jpg


    15.jpg


    16.jpg


    17.jpg


    18.jpg


    19.jpg


    හොද නම් රෙප් හරි කමන්ටුවක් හරි දාන්න හොදේ.....
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    කුඩු විකුනලා ලැබෙන සල්ලි වලින් සැප වින්දාට වැඩක නැහැ. කොච්චර කාර් ගත්තත් වැඩක් නැහැ. මිනිස්සුන් අන්තිම අසරණ තත්ත්වයට පත් කරලා උන් ගේ විලාපය උඩින් සැප වින්දාට වැඩක නැහැ. සංසාරයේ විඳවන්න මහා පාප කාර්ම ගොඩක් එකතු කරගන්නවා විතරයි.
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    කුඩු විකුනලා ලැබෙන සල්ලි වලින් සැප වින්දාට වැඩක නැහැ. කොච්චර කාර් ගත්තත් වැඩක් නැහැ. මිනිස්සුන් අන්තිම අසරණ තත්ත්වයට පත් කරලා උන් ගේ විලාපය උඩින් සැප වින්දාට වැඩක නැහැ. සංසාරයේ විඳවන්න මහා පාප කාර්ම ගොඩක් එකතු කරගන්නවා විතරයි.

    :yes: sira sira lankwe ayallata wechcha dhewal api dhannwane!!
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    අෆ්ෆා. මේ වෙලාවට තම කියවෙන්නේ අම්ම ගහයි බැට් එකෙන් කියල.