මාෆියා කඩන්න ආ Litro සභාපති 35 ලක්‍ෂයක් පඩි ගනී.. ආරක්‍ෂකයන් පහක්.. 😱😱😱

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    Screenshot_20220113-124422_Gallery.jpg


    ආසන්න කාලයේ දී ඇති වූ ගෑස් හිගයට සහ ගෑස් පිපිරීම් වලට ලිත්‍රො සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා වගකිය යුතු බවට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීන් පිරිසක් විසින් ඊයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී චෝදනා එල්ල කර තිබේ.

    එබැවින් ඔහුට විරුද්ධව පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස එම මන්ත්‍රීවරුන් අගමැතිවරයාගෙන් හා මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

    ලිත්‍රො සමාගමේ සභාපතිවරයා රුපියල් ලක්ෂ 35ක පමණ මාසික වැටුපක් ලබන බවත් එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ වසරක් තිස්සේ ලබන වැටුපට සමාන බවත් පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පෙන්වාදී තිබේ.

    එමෙන්ම සභාපතිවරයා ආරක්ෂකයන් පස් දෙනෙකු ලබාගෙන ඇති බවද හෙතෙම සඳහන් කර ඇත.


    ලිට්රෝ සමාගම ගෑස් මිල දී ගැනීමේ දී රුපියල් කෝටි 100ක පමණ පාඩුවක් සිදු වී ඇති බවත් අඩු මිලට ගෑස් මිලට ගැනීමට හැකි බ වටත් තෙෂාර ජයසිංහ මහතා සභාපති ධුරයට පත්වූ දින පැවති මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ බවත් එසේ චෝදනා කළ සභාපතිවරයා දැන් ගෑස් මිලට ගන්නේ පෙරට වඩා වැඩි මිලට බවත් ඔහු පෙන්වා දී තිබේ.

    -lankacnews-

    කවුද මේ සභාපති ?🤔
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,165
    113
    ආශ්චර්යමත් රටක
    යකෝ ණය වලින් වැහිලා බංකොළොත් රටක හූනු බිජ්ජක් වගේ බිස්නස් එකක හිපාටුවෙක්ටත් ආරක්ෂකයො ඉන්නවද? පුකෙන් හිනා වෙන්නෙ යකෝ වෙන රටවල්වල එවුන් දැනගත්තොත්. උන්ගෙ ජනාධිපතිල, අගමැතිලත් බස් එකේ වැඩට යන්නෙ. 😂 😂 😂
    පින්සිද්ද වෙයි විලි ලැජ්ජාවක් ඇතුව ඉන්න දීපල්ලකො පිටරටවල් වල ඉන්න අපිට. 🙏🙏
     

    Nandhimitra

    Active member
  • Feb 24, 2022
    187
    203
    43
    Dehiwala
    මුන් මේ ගෝටාගේ election campaign කරපු උන්.නාමල් පිම්පියාගේ හොද යාලුවෙක්.ඒකයි මූට ඕක දුන්නේ.කට්ට ඇනුන වේසි එක්ක පාටි දදා ඉන්න video එකක් තිබ්බා මේකෙව්
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මෙයාගේ Education Background එක දන්න කීක් ඉන්නවා නම් දානවද?