හත්ඉලව්වේ ලංකාවට උන වැඩේ..

-333-

Well-known member
  • Aug 3, 2014
    10,331
    13,218
    113
    33
    ෆින්ලන්ඩ්
    සුදුසු කම් නැති ඒවුන් ඔහොම තැන් වලට ගියාම ඔහොම තමා. හරි රටක නම් පොර දැන් හිරෙ ඉන්න ඕන.

    මම හිතන්නේ ඔතන ඉන්න හැමෝටම හොඳ වරප්‍රසාද හම්බ වෙලා තියෙනවා
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    දැන් එලිපිටම හොරකම් කරපු සල්ලි විසි කරන්වා නේද ප්‍රයිවට් ජෙට් වලින් රවුම් ගහනවා පොඩි එවුන් ලක්ශ ගනන් වල සැන්ඩල්ස් දානවා බයියෝ කට ඇරන් බලන් ඉන්න කොන්ද පන නැති ජාතියක් කියලා දන්න නිසා හොදට කොකා පෙන්නනවා
     

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    සර් බෝම්බ ගහන උන්ටමනෙ පඩි ගෙවන්නේ 😂
    උබ හිතන්නේ බෝම්බ ගැහුවේ කාගේ උවමනාවටද ?
    ගෝටා තමයි මට හිතෙන විදියට බෝම්බ ගැහුවේ. සමහර විට සිරිසේනත් help එකක් දෙන්න ඇති
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,594
    17,782
    113
    උබ හිතන්නේ බෝම්බ ගැහුවේ කාගේ උවමනාවටද ?
    ගෝටා තමයි මට හිතෙන විදියට බෝම්බ ගැහුවේ. සමහර විට සිරිසේනත් help එකක් දෙන්න ඇති

    44h38a.jpg
     
    • Sad
    Reactions: B.Chat

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    @nicjosh83 හරි අසාධාරනයි නෙ බන්. මෙච්චර කඩේ ගිහිල්ලත් උඹට මොකුත්ම හම්බ උනේ නැද්ද?
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,620
    6,895
    113
    වදුරව
    @nicjosh83 හරි අසාධාරනයි නෙ බන්. මෙච්චර කඩේ ගිහිල්ලත් උඹට මොකුත්ම හම්බ උනේ නැද්ද?
    ඌව ඔය league එකට ගන්නෙ නෑ.

    ඌ පුක හෝදන අඩු කුළෙ සට්ටම් රාල කෙනෙක්