මා අවජාතකයෙක්මි.

Nov 24, 2014
789
64
0
මා අවජාතකයෙක්මි.

ඔව් මම අවජාතකයෙක්. මම ඉපදුන මම හැදුන වැඩුන මගේ මව් රට වෙනුවෙන් කතා කරන නිසා මම අවජාතකයෙක්.
ඔව් මගේ අම්මට *** මහින්ද. මම ඉපදුන මම හැදුන වැඩුන මගේ මව් රට වෙනුවෙන් කතා කරන නිසා මගේ අම්මට *** මහින්ද.
ඔව් මම කඩේ යනව තමා. මම ඉපදුන මම හැදුන මම වැඩුන මගේ මව් රට වෙනුවෙන් මම රෙදි නැතුව කඩේ යනව.
කොටින්ට මේව දකිද්දි දනව ඇති. උම්බලට ඕනෙ ලංකාවට හෙන ගැහුවත් රට ගැන කිසිම හැගීමක් නැති පම්බයො රැලක් බිහිකරන්න. එහෙම පම්බයෙක් වෙන්න සූදානම් නැති එකෙක් දකිද්දි උම්බලට ඉන්න බෑ. අම්ම නෙමේ, මගෙ අම්මගෙ අම්ම මතක් කල්ල උම්බල මොන අමු තිත්ත කුනුහරුපෙන් බැන්නත් මම හැමදාමත් මගේ මව් රට වෙනුවෙන් පෙනී හිටිනව. රතු කොටු දහයක් ලැබුනත් මම මගේ මව් රට වෙනුවෙන්. රින රෙප් වලිං, අම්මට බැනල උම්බලට මට මගේ මව් රට ගැන තියෙන ආදරේ නැති කරන්න බෑ.

මට සහජාතකයෙක් වෙන්න නං මොකක්ද කරන්න තියෙන්නෙ ? හරි සිම්පල්. මෙහෙම්ම අනික් පැත්තට ශ්රී ලංකාවට විරුද්දව කෑගහන්නයි තියෙන්නෙ. එහෙම කෑගැහුවනං දවසෙන් නිල් කොටු පිරෙනව. ඒත් තමන්ගෙ මව් රට පාවා දීල එහෙම ලබාගන්න රෙප් වලිං මට වැඩක් නෑ. මේකටත් බැනල රෙප් කපපල්ල. මයිත්රීපාලට චන්දෙ දෙන්න මොන තරම් නූගත් ගෝත්රික රැලක්ද එලකිරියෙ යන ත්රෙඩ් දිහා බැලුවනං හොද අදහසක් ගන්න පුලුවන්.

හැමෝටම සුබ අනාගතයක්. ඔව්. ලංකාවට කෙලවෙන්න චන්දෙ දාන කාලකන්නින්ටත් සුබ අනාගතයක් වේවා. අපි ගාව තියෙන්නෙ වයිරී දේශපාලනය නෙමේ. සුබ අනාගතයක් කිව්වොත් අපිට චන්දෙ දීපු අයට විතරක් නෙමේ, හැමෝටම සුබ අනාගතයක්.
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    machn ඔහොම කියාගන්න් එපා බන් තමන්ටම. උබ ඕක මොන හෙතුවක කිවුවත් උබ තමයි පිරිහෙන්නේ. අනික උන කතා කරන්නේ රටවෙනුවෙන් නෙමයි බන්, මහින්ද වෙනුවෙන්
     
    Nov 24, 2014
    789
    64
    0
    machn ඔහොම කියාගන්න් එපා බන් තමන්ටම. උබ ඕක මොන හෙතුවක කිවුවත් උබ තමයි පිරිහෙන්නේ. අනික උන කතා කරන්නේ රටවෙනුවෙන් නෙමයි බන්, මහින්ද වෙනුවෙන්

    නෑ. මම කිසිම තැනක මහින්ද රාජපක්ශ වෙනුවෙන් කතා කල්ල නෑ. මම කතා කරන්නෙ රටේ පැත්ත අරගෙන. මහින්ද රාජපක්ශ රටේ පැත්තෙ, රට වෙනුවෙන් ඉන්න එකට මට කරන්න දෙයක් නෑ. මම රට වෙනුවෙන් කියන දේවල් එතුමා වෙනුවෙන් වෙන්නෙ එතුමා රටට සේවයක් කරන නිසා. ඔහොම කියාගෙන පිරිහෙන ජාතියෙ සමනලයෙක් නං (රනිල් වගේ) මෙහෙම අමු කුනු කතා අහගෙන රට වෙනුවෙන් කතා කර කර මේකෙ ඉන්නෑ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තමන් හැදුණු වැඩුණු රටට ආදරය කිරීම, හැදුණු වැඩුණු රටට ආරක්ෂා කිරීම යනු දේශපාලුවන්ට කඩේ යෑම නොවේ.. දේශපාලුවන්ට කඩේ යෑම යනු තමන් හැදුණු වැඩුණු රටට ආදරය කිරීමවත්, හැදුණු වැඩුණු රට ආරක්ෂා කිරීමවත් නොවේ..:yes:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ඔහොම හිතන්න ඕනි නෑ මචන් උබට බනින එවුන් මෝඩයි බන්
    උබ උබේ බුද්දි මට්ටමේ හැටියටනේ ත්‍රෙඩ් දන්නේ අපිත් ඒවා කියවල හිනහවෙනවා ඒත් උබට කවදාවත් බැනල නැනේ ඔය එක එකා කියන කතා ගණන් ගන්න එපා මචන්.

    අපිට උබව කවුද කියල තේරුම් ගන්න පුළුවන් මචන් :D
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    දේශපාලන පක්ශෙකට කතා කරපන් මචං. ඒක කිසි වෙනසක් නැහැ. ඒත් හැම මගුලෙම උඹේ ඔය මහින්දගේ රෙද්ද කිය කියා ස්පෑම් කරන්න එපා බං. එතකොට වෙන්නේ තවත් මහින්දව එපා වෙන එක. උඹ හිතපන් මෙතන ලංකාවේ ලක්ෂ 5 ක් ඉන්ටර්නෙට් පාවිච්චි කරනවනම් උන්ගේ පවුල් වල චන්ද අයිතිය තියෙන අවම 4ක් ඉන්නවනම් ලක්ෂ 20 ක් චන්දේ කැඩෙනවා උඹලගේ ඔය ගොන් වැඩ නිසා. උඹ මේ මොකෙක් හරි එකෙක් උදව්වක් ඉල්ලුවත් , නැත්නම් අධ්‍යයාපනික ත්‍රෙඩ් එකක් දැම්මත් එතනටත් රිංගලා මහින්දගේ ගුණ කියනවා. එතකොට තමයි ඔහොම කතා අහගන්න වෙන්නේ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹට වයස කීයද බං? තාම චන්ද අයිතිය වත් නැති පොඩි එකෙක් නේද උඹ :(
    උඹෙ මොලේ මාන්දම හැදිලා තියෙන්නෙ වැඩිහිටියන්ගෙ කතාවලට හොට දාන්න ගිහිං :(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,744
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    තමන් හැදුණු වැඩුණු රටට ආදරය කිරීම, හැදුණු වැඩුණු රටට ආරක්ෂා කිරීම යනු දේශපාලුවන්ට කඩේ යෑම නොවේ.. දේශපාලුවන්ට කඩේ යෑම යනු තමන් හැදුණු වැඩුණු රටට ආදරය කිරීමවත්, හැදුණු වැඩුණු රට ආරක්ෂා කිරීමවත් නොවේ..:yes:

    Kawda ban meka kiyala tiyenne?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ. මම කිසිම තැනක මහින්ද රාජපක්ශ වෙනුවෙන් කතා කල්ල නෑ. මම කතා කරන්නෙ රටේ පැත්ත අරගෙන. මහින්ද රාජපක්ශ රටේ පැත්තෙ, රට වෙනුවෙන් ඉන්න එකට මට කරන්න දෙයක් නෑ. මම රට වෙනුවෙන් කියන දේවල් එතුමා වෙනුවෙන් වෙන්නෙ එතුමා රටට සේවයක් කරන නිසා. ඔහොම කියාගෙන පිරිහෙන ජාතියෙ සමනලයෙක් නං (රනිල් වගේ) මෙහෙම අමු කුනු කතා අහගෙන රට වෙනුවෙන් කතා කර කර මේකෙ ඉන්නෑ.
    ඔව් උඹ හරි.. රනිල් කියන්නෙ සමනලයෙක්.. මහින්ද කියන්නෙ හිට්ලර්, ඉඩිඅමින්, මුසෝලිනි වගේ දාමරිකයෙක්, උන්මත්තකයෙක්, මාෆියා නායකයෙක්, හොරෙක්..:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;17487700 said:
    උඹට වයස කීයද බං? තාම චන්ද අයිතිය වත් නැති පොඩි එකෙක් නේද උඹ :(
    උඹෙ මොලේ මාන්දම හැදිලා තියෙන්නෙ වැඩිහිටියන්ගෙ කතාවලට හොට දාන්න ගිහිං :(
    ගොඩක්ම ඔය සයිබර් එකේ කෑගහන්නෙ තවම ඡන්ද නාමලේඛනයේ නමවත් නැති උන් තමා බං..:rofl:
     
    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    ඔව් මම අවජාතකයෙක්. මම ඉපදුන මම හැදුන වැඩුන මගේ මව් රට වෙනුවෙන් කතා කරන නිසා මම අවජාතකයෙක්.
    ඔව් මගේ අම්මට *** මහින්ද. මම ඉපදුන මම හැදුන වැඩුන මගේ මව් රට වෙනුවෙන් කතා කරන නිසා මගේ අම්මට *** මහින්ද.
    ඔව් මම කඩේ යනව තමා. මම ඉපදුන මම හැදුන මම වැඩුන මගේ මව් රට වෙනුවෙන් මම රෙදි නැතුව කඩේ යනව.
    කොටින්ට මේව දකිද්දි දනව ඇති. උම්බලට ඕනෙ ලංකාවට හෙන ගැහුවත් රට ගැන කිසිම හැගීමක් නැති පම්බයො රැලක් බිහිකරන්න. එහෙම පම්බයෙක් වෙන්න සූදානම් නැති එකෙක් දකිද්දි උම්බලට ඉන්න බෑ. අම්ම නෙමේ, මගෙ අම්මගෙ අම්ම මතක් කල්ල උම්බල මොන අමු තිත්ත කුනුහරුපෙන් බැන්නත් මම හැමදාමත් මගේ මව් රට වෙනුවෙන් පෙනී හිටිනව. රතු කොටු දහයක් ලැබුනත් මම මගේ මව් රට වෙනුවෙන්. රින රෙප් වලිං, අම්මට බැනල උම්බලට මට මගේ මව් රට ගැන තියෙන ආදරේ නැති කරන්න බෑ.

    මට සහජාතකයෙක් වෙන්න නං මොකක්ද කරන්න තියෙන්නෙ ? හරි සිම්පල්. මෙහෙම්ම අනික් පැත්තට ශ්රී ලංකාවට විරුද්දව කෑගහන්නයි තියෙන්නෙ. එහෙම කෑගැහුවනං දවසෙන් නිල් කොටු පිරෙනව. ඒත් තමන්ගෙ මව් රට පාවා දීල එහෙම ලබාගන්න රෙප් වලිං මට වැඩක් නෑ. මේකටත් බැනල රෙප් කපපල්ල. මයිත්රීපාලට චන්දෙ දෙන්න මොන තරම් නූගත් ගෝත්රික රැලක්ද එලකිරියෙ යන ත්රෙඩ් දිහා බැලුවනං හොද අදහසක් ගන්න පුලුවන්.

    හැමෝටම සුබ අනාගතයක්. ඔව්. ලංකාවට කෙලවෙන්න චන්දෙ දාන කාලකන්නින්ටත් සුබ අනාගතයක් වේවා. අපි ගාව තියෙන්නෙ වයිරී දේශපාලනය නෙමේ. සුබ අනාගතයක් කිව්වොත් අපිට චන්දෙ දීපු අයට විතරක් නෙමේ, හැමෝටම සුබ අනාගතයක්.

    ගනන් ගන්ඩ එපා බං මටත් ඔයවගෙ කතා කියලා තියෙනවා. අපි කඩෙයන්නෙ අපි ‍රට වෙනුවෙන්. කලකිරෙන්ඩ එපා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් උඹ හරි.. රනිල් කියන්නෙ සමනලයෙක්.. මහින්ද කියන්නෙ හිට්ලර්, ඉඩිඅමින්, මුසෝලිනි වගේ දාමරිකයෙක්, උන්මත්තකයෙක්, මාෆියා නායකයෙක්, හොරෙක්..:yes:

    crazybuddy කැරී වෙසියෙක් :rofl:
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    අපිත් මේ ෆුල් ගේම දෙන්නේ මහින්දගෙන්, මහින්ද වටේ ඉන්න හොරු සෙට් එකෙන් අපේ රට බේරගන්න තමයි උට්ටෝ:D:D

    ගොඩක්ම ඔය සයිබර් එකේ කෑගහන්නෙ තවම ඡන්ද නාමලේඛනයේ නමවත් නැති උන් තමා බං..:rofl:

    :rofl::rofl: උඹල මෛත්‍රී ගැන දනගෙනද ඔය කතා කරන්නේ.උඹලගේ තාත්තලට මතක නම් මෛත්‍රි දේශපාලනේට ආවේ කොහොමද කියලා පොඩ්ඩක් අහල බලපන්.:rofl::rofl::rofl: කව්ද හොරා කියල එතොකොට තේරේවි.මේ දේශපාලනේ බහුතරයක් ඉන්නේ හොරු.උඹල මෛත්‍රි ට කඩේ යන හින්දයි මට මේක කියන්න හිතුනේ