මා අවජාතකයෙක්මි.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
පැත්තක් අරන් දේශපාලනේ කරන හැමෝම හිතන්නේ තමන් නියෝජනය කරන පැත්ත තමයි හොඳ,රටට,ජනතාවට වැඩක් කරන්නේ,etcකියලා..ඒත් අපි කොච්චර කෑගැහුවත් අපි හැමදාම පරාදයි...දේශපාලකයෝ හැමදාම දිනුම්...මහින්ද මහත්තයා ආවොත් මෙච්චර කල් කරපු දේවල් ඉදිරියට ගෙනියයි,..මෛත්‍රී මහත්තයා ආවොත් අවුරුදු 2-3 යහ පාලනයෙන් රට කරයි...ඊට පස්සේ එයත් ඥාති සංග්‍රහ පටන් ගනී...මේ වගේම අනවශ්‍ය විදිහට නාස්ති කරයි,ණය ගනියි....අපි හම්බ කලොත් අපි කයි...ඒ නිසා සීමා රහිතව දේශපාලනය නොකර ඉන්න එක තමයි ඇඟට ගුණ :)
 
Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    පැටියා;17487767 said:
    මට චන්ද අයිතිය ලැබුනෙ මීට අවුරුදු 8කට කලිං :rofl:
    උඹට කොයි කාලෙද චන්ද අයිතිය හම්බ වෙන්නෙ? :P
    shape eke wayasa hoyaganna yanne :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;17487732 said:
    :lol::yes:
    ඔවු බං ගොඩක් එවුං රට ජාතිය රකින්නෙ ඉන්ටනෙට් එකේනෙ :D
    :rofl:
    සිරා බං.. ගොසිප් එකට ගිහින් නිව්ස් දෙක තුනක් කියවලා ඇවිත් කෑහනවා සියල්ල දත් වගේ..

    crazybuddy කැරී වෙසියෙක් :rofl:
    :yes::angry:

    එළකිරි_කොල්ලා;17487747 said:
    :rofl::rofl: උඹල මෛත්‍රී ගැන දනගෙනද ඔය කතා කරන්නේ.උඹලගේ තාත්තලට මතක නම් මෛත්‍රි දේශපාලනේට ආවේ කොහොමද කියලා පොඩ්ඩක් අහල බලපන්.:rofl::rofl::rofl: කව්ද හොරා කියල එතොකොට තේරේවි.මේ දේශපාලනේ බහුතරයක් ඉන්නේ හොරු.උඹල මෛත්‍රි ට කඩේ යන හින්දයි මට මේක කියන්න හිතුනේ
    මම මෛත්‍රීට කඩේ යන්නෑ බං.. මොන පොන්නයෙක්ද.. ඔය එකෙක්ටවත් මං කඩේ යන්නෑ.. හැම එකාටම බනිනවා.. ලංකාවෙ හැම දේශපාලුවගෙම කියලා නිම කරන්න බැරි තරම් වැරදි තියෙනවා බං.. එහෙව් එකෙක් රට බාරගන්නවා කියන්නෙ.. රටටයි, අපිටයි අඹ සරණයි!
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    :rofl:
    සිරා බං.. ගොසිප් එකට ගිහින් නිව්ස් දෙක තුනක් කියවලා ඇවිත් කෑහනවා සියල්ල දත් වගේ..

    :yes::angry:

    මම මෛත්‍රීට කඩේ යන්නෑ බං.. මොන පොන්නයෙක්ද.. ඔය එකෙක්ටවත් මං කඩේ යන්නෑ.. හැම එකාටම බනිනවා.. ලංකාවෙ හැම දේශපාලුවගෙම කියලා නිම කරන්න බැරි තරම් වැරදි තියෙනවා බං.. එහෙව් එකෙක් රට බාරගන්නවා කියන්නෙ.. රටටයි, අපිටයි අඹ සරණයි!

    සිරිසේන ආවොත් ලංකාව ඉවරයි.සිරිසේන හින්ද නෙමේ වටේ ඉන්න සෙට් එක.මහින්දයට කෙල උනත් නැදෑයෝ සෙට් එක හින්ද.ලංකාවේ තියන අමාත්‍යන්ශ වලින් 60% වඩා අල්ලාගෙන ඉන්නේ මහින්දගේ නැදෑයෝ. මට නම් දේශපාලනේ ගැන කතා කරන්නවත් ආසාවක් නැ.වෙනදෙයක් බලාගෙන තමයි ඉන්න වෙන්නේ.අවංක දේශපාලනය තියෙන්නේ ෆිල්ම් වල විතරයි.. මේක දන්නේ නැති එළකිරි එකේ ඉන්න ගොන් මැට්ටෝ එක එක දේශපාලකයන්ට කඩේ යනවා හම්බෙන ලැබූ ඇටයක් වත් නැ.මොකක් ද වෙන්නේ කියල දන්නෙත් නැ.මුන් දන්නේ ෆේස් බුක් එකේ යන ඒවා ඇත්ත කියල හිතන් ඉන්න ලාමක පොරවල් ටිකක්.මුන් එක්ක තර්ක කරලා වැඩක් නැ.
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    කියන්ට අමතක උන දෙයක් තිබෙනවා. බෙතන දේශපාලනේ ගැන කතා කලයි කියලා වෙන්නේ මේකේ උන් නිකන් හිත් අමනාපකම් ඇති කරගන්න එක. ආතල් එකක් ගන්න එක වෙනයි කාට හෝ බැනලා ඒත් සිරාවට පක්ෂ වලට බෙදිලා බැනගන්න එක නම් බොරු වැඩක්. ඒකත් හරියට ලංකාවෙයි ඉන්දියාවෙයි ක්‍රිකට් ටීම් වගේ. උන් ක්‍රිකට් ගහනවා, පිට්ටනියෙදි බැනගන්නවා, හැබැයි එලියට ගියාම එකට බොන්නේ, කන්නේ. උන්ට සල්ලි ලැබෙනවා. ක්‍රිකට් මැච් බලන අපි ලයිට් බිල් ගෙවන් ලේත් කෝප කරන් මදිවට ක්‍රික් ඉන්ෆෝ වලයි ෆේස්බුක් පේජ් වලයි ඉන්දියන් උන් එක්ක මරා ගන්නවා. ඒ වගේම තමයි දේශපලනේ. උන්ට සල්ලි උන් දිනුවොත් අපිට හුලන්. මොකද ඔය එකෙක්වත් එන්නේ නෑ අපිට කන්න අඳින්න දෙන්න. අපි හම්බුකලොත් අපිට කන්න පුලුවන් නැත්නම් බඩගින්නේ. මයිත්‍රී දින්නත් මහින්ද දින්නත් උන් නෙමෙයි කන්න දෙන්නේ අපිට.

    උඹ ඔය කඩේ යන්නේ මහින්දගේ මීඩියා යුනිට් එකෙ රස්සාව හැටියට නම් අවුලක් නැහැ මචං උඹට සල්ලි කීයක් හරි ලැබෙනවා. හැබැයි උඹට බැන බැන මෙතන කෑගහන් උන්ට වෙන්නේ ඇඟේ ලේ කෝප වෙලා තවත් ආයුශ අඩු වෙන එකයි, වෙලාවයි සල්ලියි නාස්ති වෙන එක විතරයි. මම මෙච්චර කාලෙකට තිබ්බ එක චන්දැකදිවත් මොකෙක්ටවත් චන්දේ දීලා නැහැ. චන්ද 10 කට වඩා දාලා තියෙනවා. ජනාධිපතිවරණ 2ක් ඒ අතරේ. මොකෙක්ටවත් දීලත් නැහැ දෙන්නෙත් නැහැ. අතින් ගෙවන් චන්දේ දාන්න ගිහින් ඇඟිල්ලත් පාටකරන් අතින් අරන් පුකෙන් තියාගන්න කිසිම ඕනේ කමක් මට තිබිලා නැහැ.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔව් මම අවජාතකයෙක්. මම ඉපදුන මම හැදුන වැඩුන මගේ මහින්ද වෙනුවෙන් කතා කරන නිසා මම අවජාතකයෙක්.
    ඔව් මගේ අම්මට *** මහින්ද. මම ඉපදුන මම හැදුන වැඩුන මහින්ද වෙනුවෙන් කතා කරන නිසා මගේ අම්මට *** මහින්ද.
    ඔව් මම කඩේ යනව තමා. මම ඉපදුන මම හැදුන මම වැඩුන මගේ මහින්ද වෙනුවෙන් මම රෙදි නැතුව කඩේ යනව.
    කොටින්ට මේව දකිද්දි දනව ඇති. උම්බලට ඕනෙ ලංකාවට හෙන ගැහුවත් රට ගැන කිසිම හැගීමක් නැති පම්බයො රැලක් බිහිකරන්න. එහෙම පම්බයෙක් වෙන්න සූදානම් නැති එකෙක් දකිද්දි උම්බලට ඉන්න බෑ. අම්ම නෙමේ, මගෙ අම්මගෙ අම්ම මතක් කල්ල උම්බල මොන අමු තිත්ත කුනුහරුපෙන් බැන්නත් මම හැමදාමත් මගේ මහින්ද වෙනුවෙන් පෙනී හිටිනව. රතු කොටු දහයක් ලැබුනත් මම මගේ මහින්ද වෙනුවෙන්. රින රෙප් වලිං, අම්මට බැනල උම්බලට මට මගේ මහින්ද ගැන තියෙන ආදරේ නැති කරන්න බෑ.

    මට සහජාතකයෙක් වෙන්න නං මොකක්ද කරන්න තියෙන්නෙ ? හරි සිම්පල්. මෙහෙම්ම අනික් පැත්තට මහින්ද විරුද්දව කෑගහන්නයි තියෙන්නෙ. එහෙම කෑගැහුවනං දවසෙන් නිල් කොටු පිරෙනව. ඒත් තමන්ගෙ මහින්ද පාවා දීල එහෙම ලබාගන්න රෙප් වලිං මට වැඩක් නෑ. මේකටත් බැනල රෙප් කපපල්ල. මහින්ද චන්දෙ දෙන්න මොන තරම් නූගත් ගෝත්රික රැලක්ද එලකිරියෙ යන ත්රෙඩ් දිහා බැලුවනං හොද අදහසක් ගන්න පුලුවන්.

    හැමෝටම සුබ අනාගතයක්. ඔව්. ලංකාවට කෙලවෙන්න චන්දෙ දාන කාලකන්නින්ටත් සුබ අනාගතයක් වේවා. අපි ගාව තියෙන්නෙ වයිරී දේශපාලනය නෙමේ. සුබ අනාගතයක් කිව්වොත් අපිට චන්දෙ දී පු අයට විතරක් නෙමේ, හැමෝටම සුබ අනාගතයක්.

    successfully edited to get the real hidden meaning .. and now you know :yes::yes::baffled::baffled:

    අනෙ හuකෙ poන්නයො තො රටට නෙවෙයි ආදරෙ පාලකයට ..
    පක්ශෙ මොකක් හරි වෙන්ඩ පුලුවන් රටට කරන දුශන වන්චා කැරි වැඩ කුඩු කාරකම් චන්ඩි කම් ගොන් වැඩ නාස්තිකාරකම් ගැන කතා කරන එකත් දෙශද්‍රොහි කමක් කියල හිතන බ්‍රෙන් වොශ් උන උබ වගෙ නුගත් උකන්නො බහුතරයක් තමයි අද නිල් බලකාය කියන්නෙ .. :angry::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එළකිරි_කොල්ලා;17487838 said:
    සිරිසේන ආවොත් ලංකාව ඉවරයි.සිරිසේන හින්ද නෙමේ වටේ ඉන්න සෙට් එක.මහින්දයට කෙල උනත් නැදෑයෝ සෙට් එක හින්ද.ලංකාවේ තියන අමාත්‍යන්ශ වලින් 60% වඩා අල්ලාගෙන ඉන්නේ මහින්දගේ නැදෑයෝ. මට නම් දේශපාලනේ ගැන කතා කරන්නවත් ආසාවක් නැ.වෙනදෙයක් බලාගෙන තමයි ඉන්න වෙන්නේ.අවංක දේශපාලනය තියෙන්නේ ෆිල්ම් වල විතරයි.. මේක දන්නේ නැති එළකිරි එකේ ඉන්න ගොන් මැට්ටෝ එක එක දේශපාලකයන්ට කඩේ යනවා හම්බෙන ලැබූ ඇටයක් වත් නැ.මොකක් ද වෙන්නේ කියල දන්නෙත් නැ.මුන් දන්නේ ෆේස් බුක් එකේ යන ඒවා ඇත්ත කියල හිතන් ඉන්න ලාමක පොරවල් ටිකක්.මුන් එක්ක තර්ක කරලා වැඩක් නැ.
    :yes:
    උඹ හරි බං.. මාත් ඉන්නෙ ඔය මතේ තමයි.. මමත් ඕකුන් දෙන්නටම කැමති නැහැ.. මොකා ආවත් කරන්නෙ එකම දේ තමයි.. ඒකනේ බං කියන්නෙ දේශපාලකයො හැමදාම දිනුම්, රටේ ජනතාව හැමදාම පරාදයි කියලා.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    සරමේ පිහිදගන්න අමතක උන අසරණ තාත්ත කෙනෙතුගේ අවජාතක පුතෙක්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    පැටියා;17487700 said:
    උඹට වයස කීයද බං? තාම චන්ද අයිතිය වත් නැති පොඩි එකෙක් නේද උඹ :(
    උඹෙ මොලේ මාන්දම හැදිලා තියෙන්නෙ වැඩිහිටියන්ගෙ කතාවලට හොට දාන්න ගිහිං :(

    :rofl::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එළකිරි_කොල්ලා;17487838 said:
    සිරිසේන ආවොත් ලංකාව ඉවරයි.සිරිසේන හින්ද නෙමේ වටේ ඉන්න සෙට් එක.මහින්දයට කෙල උනත් නැදෑයෝ සෙට් එක හින්ද.ලංකාවේ තියන අමාත්‍යන්ශ වලින් 60% වඩා අල්ලාගෙන ඉන්නේ මහින්දගේ නැදෑයෝ. මට නම් දේශපාලනේ ගැන කතා කරන්නවත් ආසාවක් නැ.වෙනදෙයක් බලාගෙන තමයි ඉන්න වෙන්නේ.අවංක දේශපාලනය තියෙන්නේ ෆිල්ම් වල විතරයි.. මේක දන්නේ නැති එළකිරි එකේ ඉන්න ගොන් මැට්ටෝ එක එක දේශපාලකයන්ට කඩේ යනවා හම්බෙන ලැබූ ඇටයක් වත් නැ.මොකක් ද වෙන්නේ කියල දන්නෙත් නැ.මුන් දන්නේ ෆේස් බුක් එකේ යන ඒවා ඇත්ත කියල හිතන් ඉන්න ලාමක පොරවල් ටිකක්.මුන් එක්ක තර්ක කරලා වැඩක් නැ.

    කියන්ට අමතක උන දෙයක් තිබෙනවා. බෙතන දේශපාලනේ ගැන කතා කලයි කියලා වෙන්නේ මේකේ උන් නිකන් හිත් අමනාපකම් ඇති කරගන්න එක. ආතල් එකක් ගන්න එක වෙනයි කාට හෝ බැනලා ඒත් සිරාවට පක්ෂ වලට බෙදිලා බැනගන්න එක නම් බොරු වැඩක්. ඒකත් හරියට ලංකාවෙයි ඉන්දියාවෙයි ක්‍රිකට් ටීම් වගේ. උන් ක්‍රිකට් ගහනවා, පිට්ටනියෙදි බැනගන්නවා, හැබැයි එලියට ගියාම එකට බොන්නේ, කන්නේ. උන්ට සල්ලි ලැබෙනවා. ක්‍රිකට් මැච් බලන අපි ලයිට් බිල් ගෙවන් ලේත් කෝප කරන් මදිවට ක්‍රික් ඉන්ෆෝ වලයි ෆේස්බුක් පේජ් වලයි ඉන්දියන් උන් එක්ක මරා ගන්නවා. ඒ වගේම තමයි දේශපලනේ. උන්ට සල්ලි උන් දිනුවොත් අපිට හුලන්. මොකද ඔය එකෙක්වත් එන්නේ නෑ අපිට කන්න අඳින්න දෙන්න. අපි හම්බුකලොත් අපිට කන්න පුලුවන් නැත්නම් බඩගින්නේ. මයිත්‍රී දින්නත් මහින්ද දින්නත් උන් නෙමෙයි කන්න දෙන්නේ අපිට.

    උඹ ඔය කඩේ යන්නේ මහින්දගේ මීඩියා යුනිට් එකෙ රස්සාව හැටියට නම් අවුලක් නැහැ මචං උඹට සල්ලි කීයක් හරි ලැබෙනවා. හැබැයි උඹට බැන බැන මෙතන කෑගහන් උන්ට වෙන්නේ ඇඟේ ලේ කෝප වෙලා තවත් ආයුශ අඩු වෙන එකයි, වෙලාවයි සල්ලියි නාස්ති වෙන එක විතරයි. මම මෙච්චර කාලෙකට තිබ්බ එක චන්දැකදිවත් මොකෙක්ටවත් චන්දේ දීලා නැහැ. චන්ද 10 කට වඩා දාලා තියෙනවා. ජනාධිපතිවරණ 2ක් ඒ අතරේ. මොකෙක්ටවත් දීලත් නැහැ දෙන්නෙත් නැහැ. අතින් ගෙවන් චන්දේ දාන්න ගිහින් ඇඟිල්ලත් පාටකරන් අතින් අරන් පුකෙන් තියාගන්න කිසිම ඕනේ කමක් මට තිබිලා නැහැ.

    :yes:
    උඹ හරි බං.. මාත් ඉන්නෙ ඔය මතේ තමයි.. මමත් ඕකුන් දෙන්නටම කැමති නැහැ.. මොකා ආවත් කරන්නෙ එකම දේ තමයි.. ඒකනේ බං කියන්නෙ දේශපාලකයො හැමදාම දිනුම්, රටේ ජනතාව හැමදාම පරාදයි කියලා.

    :yes:වැඩක් නෑ කියලා...මෙතන මරාගන්න හැදුවට මෝඩ රැල...:baffled:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    උබ රටට ආදරේ කරන , රට ගැන කතා කරන කෙනෙක් නම් ඇයි , username එකට මහින්දගේ නම ගාවගෙන තියෙන්නේ ....? ඒ කියන්නේ උබ රට ගැන නෙමේ මහින්දට කඩේ යනවා කියන එකනේ........ අනේ ගොනෝ !!!!!
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එළකිරි_කොල්ලා;17487747 said:
    :rofl::rofl: උඹල මෛත්‍රී ගැන දනගෙනද ඔය කතා කරන්නේ.උඹලගේ තාත්තලට මතක නම් මෛත්‍රි දේශපාලනේට ආවේ කොහොමද කියලා පොඩ්ඩක් අහල බලපන්.:rofl::rofl::rofl: කව්ද හොරා කියල එතොකොට තේරේවි.මේ දේශපාලනේ බහුතරයක් ඉන්නේ හොරු.උඹල මෛත්‍රි ට කඩේ යන හින්දයි මට මේක කියන්න හිතුනේ

    මඓත්‍රී මහත්තයා දේශපාලනේට ආපු හැටි මමනන් දන්නෙත් නෑ...ඒක මට අදාළත් නෑ..හැබැයි මේ රට අවුරුදු 17ක් එක දිගට යූන්පී එක පාලනය කරද්දි පාර්ලිමේන්තුවේ නිදහස් පක්ෂය වෙනුවෙන් කතා කරන්නවත් හිටියේ ඔය මෛත්‍රී මහත්තයා,නිමල් සිරිපාල,දීමූ ජයරත්න මහත්තුරු විතරයි කියලානන් දන්නවා...ඔය කවුරුවත් මහින්ද මහත්තයා ජනාධිපති වෙන්න කලින් චමල්,බැසිල් ගැන අහලා තියේද?මමනන් එහෙම සහෝදරයෝ ඉන්නවා කියලා දැනගත්තෙත් මහින්ද මහත්තයා ජනාධිපති වුනාට පස්සේ...එහෙම කටු කාගෙන පක්ෂය වෙනුවෙන් හිටිය මිනිස්සුන්ට පැරෂුට් වලින් බහින කට්ටියට තැන දීලා අසාධාරණකන් වෙනකොට ඉවසයිද එහෙම?:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    normal_upeksha_swarnamali1.jpg

    වතුර ටික අරගන්න ඡන්දෙ දෙන මිනිස්සු
    සමෘද්දිය ජනසවිය ගැන හිතපු මිනිස්සූ
    හාල් පොත පෝර ටික ළඟ නැවුන මිනිස්සූ
    ඉස්සරත් බොරුවලට රැවටිච්ච මිනිස්සූ

    රස්සාව අරගන්න ඡන්දෙ දෙන මිනිස්සූ
    ඉඩකඩම් ඔප්පුවට ඡන්දෙ දෙන මිනිස්සූ
    ටෙන්ඩරේ අරගන්න ඡන්දෙ දෙන මිනිස්සූ
    වාසියට හැමදාම ඡන්දෙ දෙන මිනිස්සූ

    කට්ටියක් මරවන්න ඡන්දෙ දෙන මිනිස්සූ
    මැරෙනකොට බේරෙන්න ඡන්දෙ දෙන මිනිස්සූ
    ගොඩ ගත්තු මිනී ළඟ උණුවෙච්ච මිනිස්සූ
    හැමදාම පාට ළඟ ඇස් වහපු මිනිස්සූ

    ඇමති මැරුණම දුවට ඡන්දෙ දෙන මිනිස්සූ
    පිය උරුමෙ ගෙනියන්න හයිය දුන් මිනිස්සූ
    ගැහැණු වැන්ඳඹු දුකට ඡන්දෙ දෙන මිනිස්සූ
    කඳුළු ළඟ පපු කැවුතු උණු වෙච්ච මිනිස්සූ

    යුද්ධයක් දිනන්නට ඡන්දෙ දුන් මිනිස්සූ
    දිනාගත් යුද්දෙටම ණය ගෙවන මිනිස්සූ
    ආගමට ජාතියට ඡන්දෙ දෙන මිනිස්සූ
    හැමදාම ගේමටම ඡන්දෙ දෙන මිනිස්සූ

    රණසිසරු වගෙ ළැමට පෙම් බැඳපු මිනිස්සූ
    බඩගින්නෙ සුදු පාට කකුල් හෙව් මිනිස්සූ
    ඇන්දොතින් බිකිණියක් සුදුපාට වලස්සූ
    ඡන්දෙ දෙයි ඇස් වහන් ලංකාවෙ මිනිස්සූ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සයිවර් කඩේකින් කාලා,
    ජාතියට බණ කියන එක ආතල් බන්..
    ප්ලේන්ටියක්වත් නැතුව හාමතේ
    ඉන්න උන් උන්ට පේන්නෑ බන්..
    ඉඳිකට්ටක් මෝල් ගහක් කරන
    මාධය වැඩ සුපිරියි නේද බන්..
    කතිරෙ ගහද්දි වැඳ වැඳ දෙකට
    නැමිච්ච උන් බෙහෙතකටවත් අද නෑ බන්..
    හීන දැක දැක ඇඟිලි ගැන්නට
    හීන පේන්නෙ නින්දෙන් බන්..
    ඇස් ඇරල ලෝකය පේද්දි
    අපිට අපි ගැන ලැජ්ජයි බන්..

    :(
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    නෑ. මම කිසිම තැනක මහින්ද රාජපක්ශ වෙනුවෙන් කතා කල්ල නෑ. මම කතා කරන්නෙ රටේ පැත්ත අරගෙන. මහින්ද රාජපක්ශ රටේ පැත්තෙ, රට වෙනුවෙන් ඉන්න එකට මට කරන්න දෙයක් නෑ. මම රට වෙනුවෙන් කියන දේවල් එතුමා වෙනුවෙන් වෙන්නෙ එතුමා රටට සේවයක් කරන නිසා. ඔහොම කියාගෙන පිරිහෙන ජාතියෙ සමනලයෙක් නං (රනිල් වගේ) මෙහෙම අමු කුනු කතා අහගෙන රට වෙනුවෙන් කතා කර කර මේකෙ ඉන්නෑ.

    :rofl::rofl::rofl: