නිවන් සුව
asiriwasthu Active member Oct 22, 2013 362 55 28 Jun 8, 2019 #102 හොද මිනිසුන් විරලව කිරිය දිනෙන් දින නරාවලක් ලෙසින් පෙනුන නිසාම කිරියට ගොඩවුනේ අහම්බෙන් එත් මේ පුවත ඇත්තටම සසල කළා නිවන් පතන්න බෑ ඒ තරම් ඔහු සමාජයට අවශ්‍ය චරිතයක් ....... අනේ මන්දා නුදුටු මිතුරාණනි යලි එන්න මම ආසිරි වාස්තු බත්තරමුල්ල
හොද මිනිසුන් විරලව කිරිය දිනෙන් දින නරාවලක් ලෙසින් පෙනුන නිසාම කිරියට ගොඩවුනේ අහම්බෙන් එත් මේ පුවත ඇත්තටම සසල කළා නිවන් පතන්න බෑ ඒ තරම් ඔහු සමාජයට අවශ්‍ය චරිතයක් ....... අනේ මන්දා නුදුටු මිතුරාණනි යලි එන්න මම ආසිරි වාස්තු බත්තරමුල්ල
Fox C2 Well-known member Aug 27, 2011 15,275 2,675 113 nomans land Jun 9, 2019 #103 prasad9805 said: සමාවෙලා ඔබත් රසවිදින්න.. Click to expand...
JHHA Well-known member Aug 10, 2009 1,165 591 113 අනේ මන්දා...!!! Oct 16, 2019 #107 ඔයාව නිතර මතක් වෙනවා සහෝදරයා.
001flyD Well-known member Oct 6, 2010 9,800 12,724 113 Mahanuwara Oct 16, 2019 #108 JHHA said: ඔයාව නිතර මතක් වෙනවා සහෝදරයා. Click to expand...
Ultron Well-known member Feb 1, 2015 8,119 2,813 113 ලංකාවේ ටෙක්සාස් Oct 19, 2020 #111 **මරුසිරා** said: මිතුර ඔබට නිවන් සුව...!! Click to expand... කවුද නැති වෙලා තියෙන්නේ බන් මේ ත්‍රෙඩ් එක දාපු එක්කෙනද ?
**මරුසිරා** said: මිතුර ඔබට නිවන් සුව...!! Click to expand... කවුද නැති වෙලා තියෙන්නේ බන් මේ ත්‍රෙඩ් එක දාපු එක්කෙනද ?
**මරුසිරා** Active member Oct 23, 2012 904 202 43 Oct 20, 2020 #112 Ultron said: කවුද නැති වෙලා තියෙන්නේ බන් මේ ත්‍රෙඩ් එක දාපු එක්කෙනද ? Click to expand... ow mchan
D diula123 Well-known member Jun 22, 2009 490 374 63 Oct 21, 2020 #113 TechMod said: Ahannath sathutui machan Click to expand... Muslim kello sinhala kollanta denna kemathida
TechMod said: Ahannath sathutui machan Click to expand... Muslim kello sinhala kollanta denna kemathida
tamil king Active member Dec 25, 2018 256 62 28 Dec 4, 2020 #114 diula123 said: Muslim kello sinhala kollanta denna kemathida Click to expand... ow denawa ban
XibitZ Well-known member Oct 10, 2008 13,247 1 4,036 113 Moratuwa Sep 15, 2021 #115 මළවුන්ගේ නගරයේ මමයි,... මමයි හමුවුණා මළවුන්ගේ නගරයේ ඔබයි.. ඔබයි හමුවුණා සජිවි සක්වල තලයේ වරම් නොමැත හමුවෙන්නට එක වහලක් යට ඉඳගෙන එක අහරක් වළඳන්නට ඔබයි හමුවුණා මමයි හමුවුණා සීමා ප්‍රාකාර වලින් ඉඩක් නොමැත ගැලවෙන්නට ජීවත්වන ලෝකයකදි අවසර නැත ළං වන්නට ඔබයි හමුවුණා මමයි හමුවුණා Reactions: 001flyD, Tramadol and Anatha sinhalu
මළවුන්ගේ නගරයේ මමයි,... මමයි හමුවුණා මළවුන්ගේ නගරයේ ඔබයි.. ඔබයි හමුවුණා සජිවි සක්වල තලයේ වරම් නොමැත හමුවෙන්නට එක වහලක් යට ඉඳගෙන එක අහරක් වළඳන්නට ඔබයි හමුවුණා මමයි හමුවුණා සීමා ප්‍රාකාර වලින් ඉඩක් නොමැත ගැලවෙන්නට ජීවත්වන ලෝකයකදි අවසර නැත ළං වන්නට ඔබයි හමුවුණා මමයි හමුවුණා
R Roxxy2K Well-known member Dec 23, 2018 9,415 12,365 113 Sep 16, 2021 #117 Miss you සුමුදු සර්. මගේ ෆෝන් එකේ අදටත් උඹේ නම්බර් එක තියෙනවා. නිවන් සැප ලැබේවා... අද හොඳ තැනක උඹ ඉපදිලා ඇති කියලා හිතනවා. Reactions: 001flyD
Miss you සුමුදු සර්. මගේ ෆෝන් එකේ අදටත් උඹේ නම්බර් එක තියෙනවා. නිවන් සැප ලැබේවා... අද හොඳ තැනක උඹ ඉපදිලා ඇති කියලා හිතනවා.
dilrasan Well-known member Oct 30, 2007 42,817 1 4,880 113 40 හත් ඉලව්වෙ! Sep 16, 2021 #118 matath ada ude mathak una.. Reactions: 001flyD
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ Feb 22, 2024 #119 සැසා