ගලවා ගැනීමක් ගැන පුරසාරම් දෙඩුවත් දෙවියන්වහන්සේ ට ඔහුගෙ පුත්‍රයා කුරුසයෙන් ගලවා ගැනීමට නොහැකි වූයේ ඇයි?
සියල්ල සිදුවන්නෙ දෙවියන් වහන්සේගෙ කැමත්ත ට/ සැලස්මට නම් උන් වහන්සේගෙ පුත්‍රයාව මැරවීමට සැලසුම් කලේ ඇයි?
දේව පුත්‍රයාගෙ මරණයට හේතු වූ කුරුසිය ශුද්ධ වසතුවක් ලෙස අදටත් වන්දනාමාන කොරන්නෙ ඇයි?
ලින්ගික ඇසුරක් / පුරුස සුක්‍රානුවක් නොමැතිව ගැබ් ගැනීම් සිදු වන්නෙ කෙසෙද / කන්‍යාවියක් ගැබ් ගැන්වූ පුරුස ධාතුව කාගේද?
සර්ව බලධාරි මහා මැවුම් කාරයා කාගෙ නිර්මාණයක් ද / බිහි වූයේ කෙසේද?
සර්ව බලධාරියා දවස් 6 කින් විස්වය නිර්මාණය කිරීමට පෙර ජීවත් වූයෙ කොහෙද ?
ගෝලාකාර ලෝකයම යටවන මහා ගන්වතුරක් එක වර ඇති වන්නේ කෙසේද ( ඒ කාලෙ flat earth කියල හිතාගෙන හදපු බොරුවක් නෙමෙයිද?)
ඉස්සර Flat earth කියපු බයිබලය ලෝකය ගෝලාකාර බව දැන්වත් පිලිගන්නවද?
එහෙම මනුස්සයෙක්/වැද්දෙක් කියලා කොහෙවත් කියන්නේ නෑ බන්. මනුස්සයෙක් ට නකුටක් නෑ නේ අනික
කතාවේ තියෙන්නේ සතෙක් ගැන.
අපිට ඕන නම් ඔය උබ කියන විදියට හිතන්න පුලුවන්.
අපෝ එපා එහෙම මනුස්සයෙක් කියල හිතන්ට එපා
සිංහයෙක් ගෙන් cross වුනා කියලම හිතපන්
ලංකාවෙ උන්නු යක්ෂ , නාග , දේව ගොත්‍රිකයෝ ගැනත් එහෙමම හිතපන්
ලංකාවෙ ඉන්නෙ Hybrid එවුන්
කොටසක් සිංහයෙක්ට cross වෙලා
තව කොටසක් යක්ෂයෙක්ට cross වෙලා
තව කොටසක් නාගයෙක්ට cross වෙලා
තව කොටසක් දෙවියන්ට cross වෙලා
ඔය දෙවියන්ට cross වෙච්චි කොට්ටාසෙ තමයි අදටත් මැවුම්කාර සර්ව බලධාරි දෙයියොන්ට වදින්නෙ
එතකොට තමයි ආතල්
පණ්ඩුකාභය කුමාරයට උදව් කලා කියන්නෙ යක්ෂයොනෙ
කුවේණි කියන්නෙත් යකින්නක් කියනවනෙ
ඒ කියන්නෙ උන් යක්ස genes තියෙන එවුන් නේත සිංහ බාහු, සිංහ සීවලීට සිංහ genes තියෙනව කියල උයා කියනව වගේ
නාග ගෝත්‍රිකයින්ගෙ ඔලුවෙ නාග පෙනයක් තිබ්බ කියල අහල තියෙනව - ඒ කියන්නෙ නාගයෙක්ගෙ පෙනය වගේ හදාගෙන පලදපු ශීර්ෂාභරණයක් වෙන්න පුලුවන්
ඉතින් ඔයා කියන සිංහ සීවලීගෙ තාත්තට තිබ්බෙ වලිගයත් ඒ වගේ දෙයක් වෙන්න පුලුවන්
මම අහල තියෙන විදියට යක්සයො කීවෙ මළ අය යක්ෂයො විදියට අදහන සෙට් එකකට
නාග ගෝත්‍රික කීවෙ නාගයින් අදහන සෙට් එකකට
දේව ගෝත්‍රික කීවෙ දෙවියන් අදහන සෙට් එකකට
සුමන සමන් කියන්නෙත් ඒ කාලෙ හිටපු දේව ගෝත්‍රික නායකයෙක්
------
Post added on Jul 5, 2023 at 9:06 AM