මා කතෝලිකයෙක් නොවන්නේ ඇයි?

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    හැම ආගම් වලම ඔය වගේ මගුල් විකාර තියන්නේ බන්.
    වැඩිය ඕන නෑ සිංහලු හැදිලා තියෙන්නේ සිංහයෙක් එක්ක හැමිනිල කියලා ඉතිහාස පොත් වල තියෙන්නේ . :baffled:
    ------ Post added on Jul 5, 2023 at 2:12 AM
    සාහිත්‍යයෙදි /නාට්‍ය වලදි සිංහයෙක් කියල කීවට ඔය කියවෙන්නෙ සිංහ ගෝත්‍රික මනුස්සයෙක් ගැන සිංහයො දඩයම් කරන /අදහන වැද්දෙක්
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,405
    166,795
    113
    එකමත් එක රටක
    සාහිත්‍යයෙදි /නාට්‍ය වලදි සිංහයෙක් කියල කීවට ඔය කියවෙන්නෙ සිංහ ගෝත්‍රික මනුස්සයෙක් ගැන සිංහයො දඩයම් කරන වැද්දෙක්
    එහෙම මනුස්සයෙක්/වැද්දෙක් කියලා කොහෙවත් කියන්නේ නෑ බන්. මනුස්සයෙක් ට නකුටක් නෑ නේ අනික
    කතාවේ තියෙන්නේ සතෙක් ගැන.
    අපිට ඕන නම් ඔය උබ කියන විදියට හිතන්න පුලුවන්.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    සමාජයට හානි කරන්නෙ නැතුව මොන ඇදහිලි විස්වාස තිබුනත් කමක් නැහැ. කැමති මිනිස්සු අදහයි. දේශපාලන වශයෙන් මිනිස්සු manipulate කිරීම, ළමා අපචාර, අනෙත් ආගම් ජාති එක්ක වයිරය පැතිරවීම වගේ සක්කිලි වැඩ දකින්න ලැබෙන්නේ නැහැනේ කතෝලික ආගමේ.

    Pissuda ban. Mama Buddhist Catholic dekama touch wechcha manussayek widihata me deta ekaga naha. Catholic aya heen nulen gahana games mama dakala thiyenawa one tharam.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    හම්ම වඳ බෙහෙත් බයියා කාලෙකින් දැක්කේ..නියම වෙලාවට අාවේ මේ පාර තම්බි පැත්තකට දාලා කුරුසයොන්ට දෙමු මචාං..
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මේ ප්‍රශ්නයට උත්තර දීපන්කෝ :sorry:

    නැවත ඉපදීමට හේතුව අපේ පෙර භවය සහ ඒ පෙර භවයන් වල කරපු පව් පින් / කර්මය නම්...

    1) පලමු වැනි මිනිහා කොහොමද බිහි වුනේ? පලමු වැනි මිනිහට පෙර භවයක් නෑ නේ...

    එතකොට ඌට කර්මයක් නෑ..කර්මයක් නැතුව ඉපදීමක් තියෙන්නත් බෑ...

    ඔන්න paradox එකක් :)

    සංසාරය (මිනිහ/ගැහැණිය කියන අයිඩෙන්ටිෆිකේශන් එක සකස්වීම) ඩිපෙන්ඩ් වෙන්නෙ අවිද්‍යාව මත. අවිද්‍යාව ඩිපෙන්ඩ් වෙන්නෙ ආශ්‍රව මත. ඒ ආශ්‍රවම තමා අවිද්‍යාව කන්ඩිශන් කරන්නෙත්. ඒ කියන්නේ ආශ්‍රව වලින් අවිද්‍යාව සකස්වෙනවා අවිද්‍යාවෙන් ආශ්‍රව සකස් වෙනවා. ඕක empirical observation එකක්. භාවනා යෝගියෙකුට භාවනා කරද්දී අත්විඳින්න පුළුවන් දෙයක්. පලවෙනි මිනිහෙක් ඉන්නවා කියන assumption එකෙන් පටන් අරගෙන නෙමෙයි භාවනා කරන්නෙ. එම්පිරිකල් ඔබ්සර්වේශන් එකක් කලාම ලැබෙන දෙය පිලිගන්න එකයි කරන්නෙ.

    ඔන්න (ඉහත ප්‍රත්‍යක්ෂය පදනම් කරගෙන ) ඔතනින් එහාට ඕනෙ නම් Infer කරන්න පුලුවන් සංසාරයට ආරම්භයක් නැහැ කියලා (සමහර බෞද්ධයෝ එහෙම හිතනවා. මේක තමා අටුවා මතය). එහෙම නැතිනම් infer කරන්න පුලුවන් සංසාරයේ මුලක් අපිට දකින්න බැහැ කියලා (සමහර බෞද්ධයෝ එහෙමත් හිතනවා).

    මට හිතෙන විදිහට, මුල් මිනිහෙක් ඉන්නවා කියන assumption එක අත්හැරලා empirical evidence වලට මුල් තැන දීම තුලිනුයි ඔය පැරඩොක්ස් එක අහෝසි වෙන්නෙ.

    reference - සම්මදිට්ඨි සූත්‍රය


    Edited - added further clarificationand and reference. Grammar
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ගලවා ගැනීමක් ගැන පුරසාරම් දෙඩුවත් දෙවියන්වහන්සේ ට ඔහුගෙ පුත්‍රයා කුරුසයෙන් ගලවා ගැනීමට නොහැකි වූයේ ඇයි?
    සියල්ල සිදුවන්නෙ දෙවියන් වහන්සේගෙ කැමත්ත ට/ සැලස්මට නම් උන් වහන්සේගෙ පුත්‍රයාව මැරවීමට සැලසුම් කලේ ඇයි?
    දේව පුත්‍රයාගෙ මරණයට හේතු වූ කුරුසිය ශුද්ධ වසතුවක් ලෙස අදටත් වන්දනාමාන කොරන්නෙ ඇයි?
    ලින්ගික ඇසුරක් / පුරුස සුක්‍රානුවක් නොමැතිව ගැබ් ගැනීම් සිදු වන්නෙ කෙසෙද / කන්‍යාවියක් ගැබ් ගැන්වූ පුරුස ධාතුව කාගේද?
    සර්ව බලධාරි මහා මැවුම් කාරයා කාගෙ නිර්මාණයක් ද / බිහි වූයේ කෙසේද?
    සර්ව බලධාරියා දවස් 6 කින් විස්වය නිර්මාණය කිරීමට පෙර ජීවත් වූයෙ කොහෙද ?
    ගෝලාකාර ලෝකයම යටවන මහා ගන්වතුරක් එක වර ඇති වන්නේ කෙසේද ( ඒ කාලෙ flat earth කියල හිතාගෙන හදපු බොරුවක් නෙමෙයිද?)
    ඉස්සර Flat earth කියපු බයිබලය ලෝකය ගෝලාකාර බව දැන්වත් පිලිගන්නවද?

    එහෙම මනුස්සයෙක්/වැද්දෙක් කියලා කොහෙවත් කියන්නේ නෑ බන්. මනුස්සයෙක් ට නකුටක් නෑ නේ අනික
    කතාවේ තියෙන්නේ සතෙක් ගැන.
    අපිට ඕන නම් ඔය උබ කියන විදියට හිතන්න පුලුවන්.
    අපෝ එපා එහෙම මනුස්සයෙක් කියල හිතන්ට එපා
    සිංහයෙක් ගෙන් cross වුනා කියලම හිතපන්

    ලංකාවෙ උන්නු යක්ෂ , නාග , දේව ගොත්‍රිකයෝ ගැනත් එහෙමම හිතපන්
    ලංකාවෙ ඉන්නෙ Hybrid එවුන්

    කොටසක් සිංහයෙක්ට cross වෙලා
    තව කොටසක් යක්ෂයෙක්ට cross වෙලා
    තව කොටසක් නාගයෙක්ට cross වෙලා
    තව කොටසක් දෙවියන්ට cross වෙලා

    ඔය දෙවියන්ට cross වෙච්චි කොට්ටාසෙ තමයි අදටත් මැවුම්කාර සර්ව බලධාරි දෙයියොන්ට වදින්නෙ

    එතකොට තමයි ආතල්

    පණ්ඩුකාභය කුමාරයට උදව් කලා කියන්නෙ යක්ෂයොනෙ
    කුවේණි කියන්නෙත් යකින්නක් කියනවනෙ

    ඒ කියන්නෙ උන් යක්ස genes තියෙන එවුන් නේත සිංහ බාහු, සිංහ සීවලීට සිංහ genes තියෙනව කියල උයා කියනව වගේ
    නාග ගෝත්‍රිකයින්ගෙ ඔලුවෙ නාග පෙනයක් තිබ්බ කියල අහල තියෙනව - ඒ කියන්නෙ නාගයෙක්ගෙ පෙනය වගේ හදාගෙන පලදපු ශීර්ෂාභරණයක් වෙන්න පුලුවන්
    ඉතින් ඔයා කියන සිංහ සීවලීගෙ තාත්තට තිබ්බෙ වලිගයත් ඒ වගේ දෙයක් වෙන්න පුලුවන්

    මම අහල තියෙන විදියට යක්සයො කීවෙ මළ අය යක්ෂයො විදියට අදහන සෙට් එකකට
    නාග ගෝත්‍රික කීවෙ නාගයින් අදහන සෙට් එකකට
    දේව ගෝත්‍රික කීවෙ දෙවියන් අදහන සෙට් එකකට

    සුමන සමන් කියන්නෙත් ඒ කාලෙ හිටපු දේව ගෝත්‍රික නායකයෙක්



    ------ Post added on Jul 5, 2023 at 9:06 AM
     
    Last edited:

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    නෑ බන් මම නම් අහල තියෙන්නෙ " සිංහ" කියල හොරෙක් ගෙන් පැවත එනව කියල ...... එතකොට නම් සිද්ධිය එච්චර දෙයක් නෙමේ හොරාට දාව උපන් ළමයින්ගෙන් පැවත එන්නෙ (මම ඩබ්ලිව්.ඒ. සිල්වා ගේ හෝ කාගේ හෝ පොතක එහෙම කියවල තියෙනව )

    අනික මරියා කියන්නෙ දේවදාසියක්.... සමහර කාන්තාවන්ගේ කන්‍යා පටලය ඉතා ගණකම් ... දරු උපතකින් තමා ඒක නැතිවෙන්නෙ ... that explains a lot :yes:
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    33910891894_472857fbce.jpg
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔබට කැමති දෙයක් ඔබට ඇදහීමේ අයිතිය ව්‍යවස්ථාවෙන්ම ලබාදී ඇත. :yes::love:
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,206
    3,556
    113
    Kandy
    ගන්ධස්සාරගෙ ලමයි ලෙහාලිගෙ බඩට දීල තියන්නෙත් ජීසස්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,405
    166,795
    113
    එකමත් එක රටක
    අපෝ එපා එහෙම මනුස්සයෙක් කියල හිතන්ට එපා
    සිංහයෙක් ගෙන් cross වුනා කියලම හිතපන්

    ලංකාවෙ උන්නු යක්ෂ , නාග , දේව ගොත්‍රිකයෝ ගැනත් එහෙමම හිතපන්
    ලංකාවෙ ඉන්නෙ Hybrid එවුන්

    කොටසක් සිංහයෙක්ට cross වෙලා
    තව කොටසක් යක්ෂයෙක්ට cross වෙලා
    තව කොටසක් නාගයෙක්ට cross වෙලා
    තව කොටසක් දෙවියන්ට cross වෙලා

    ඔය දෙවියන්ට cross වෙච්චි කොට්ටාසෙ තමයි අදටත් මැවුම්කාර සර්ව බලධාරි දෙයියොන්ට වදින්නෙ

    එතකොට තමයි ආතල්

    පණ්ඩුකාභය කුමාරයට උදව් කලා කියන්නෙ යක්ෂයොනෙ
    කුවේණි කියන්නෙත් යකින්නක් කියනවනෙ

    ඒ කියන්නෙ උන් යක්ස genes තියෙන එවුන් නේත සිංහ බාහු, සිංහ සීවලීට සිංහ genes තියෙනව කියල උයා කියනව වගේ
    නාග ගෝත්‍රිකයින්ගෙ ඔලුවෙ නාග පෙනයක් තිබ්බ කියල අහල තියෙනව - ඒ කියන්නෙ නාගයෙක්ගෙ පෙනය වගේ හදාගෙන පලදපු ශීර්ෂාභරණයක් වෙන්න පුලුවන්
    ඉතින් ඔයා කියන සිංහ සීවලීගෙ තාත්තට තිබ්බෙ වලිගයත් ඒ වගේ දෙයක් වෙන්න පුලුවන්

    මම අහල තියෙන විදියට යක්සයො කීවෙ මළ අය යක්ෂයො විදියට අදහන සෙට් එකකට
    නාග ගෝත්‍රික කීවෙ නාගයින් අදහන සෙට් එකකට
    දේව ගෝත්‍රික කීවෙ දෙවියන් අදහන සෙට් එකකට

    සුමන සමන් කියන්නෙත් ඒ කාලෙ හිටපු දේව ගෝත්‍රික නායකයෙක්



    ------ Post added on Jul 5, 2023 at 9:06 AM
    ඔව්.. මුචලින්ද කියන්නෙත් නාග ගෝත්‍රික රජෙක් වෙන්න ඇති. ලියන උන් ලියලා තියන විදියේ අවුල් තමයි.
     
    • Like
    Reactions: banda065

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    Tr
    LTTE තනිකරම කතෝලික දෙමල පදනමක්. රට අවුරුදු 30 ක යුද්දෙකට ගියෙ උන් නිසා. ඒ දේවල් වලට උල් පන්දම් දුන්ණ සිංහල දේශපාලකයොත් කතෝලික.

    වැඩියෙන්ම සමාජය Manipulate කරන්නෙ කතෝලිකය Social Media හරහා. වැඩිපුරම බුද්ධාගම ට වදින Post වැටෙන්නෙ ඒකයි. 10% උනාට 90%ක්ම Active (Elakiri post ප්‍රමාණය ගත්තත් එහෙමයි). මොකද ඇරියස් එක්ක ජීවත් වෙන්නෙ සංස්කෘතිය , ඉතිහාසය එක්ක. කතෝලිකයට වෛරය පැතරවීමක් ඕන නෑ කොහොමත් ඉන්නෙ බෞද්ධය එක්ක වෛරයෙන්. Internal Oppression එකක් නිසා. ක්‍රිකට් ටීම් එකේ ඉඳන්ම දේශපාලන පක්ෂ වෙනකන් ක්‍රිස්තියානි/කතෝලික තමා පාලනය කරන්නෙ.

    ලමා අපචාර කොහෙත් තියනව. බහුතර ආගමේ බහුතරව වාර්තා වෙනව. බෞද්ධ පැවිද්දො ලමයි මහන කරගන්න එකට බහුතර බෞද්ධයො අකමැතියි.


    මහාවංශයි බයිබලයයි ද දැන් Comparison එක 😅
    True 👍 well said
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    සිදුහත් කුමාරය පස්මහ බැලුම් බලල මව් කුසට ආවනන් ඇයිලොකු මාලිගාවකම ඉපදිල කරන්න ඕන..........ඔක්කොම කරල පස්සෙ ගිහි ගෙයි කල කිරිල ගියෙ කලින්ම යන්න තිබ්බනෙ....එයාට අමතක වෙලා තිබ්බද ආව කාරනාව මුලින්
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    කාලෙකින් ආවේ. . ත්‍රේඩ් එකේ නම ගැන හිතන්න එපා. .
    පොත කියවන් යද්දි මට ප්‍රශ්න ටිකක් ආවා. . දන්න කෙනෙක් උත්තරේ හොයල දෙන්නකෝ. .

    1. දෙයියෝ කොහොමද මනුස්ස ගැනූ එක්ක සංසර්ගේ යෙදෙන්නේ, කොහොමද සංසර්ගේ යෙදිලා යෝද පැටව් හදන්නේ? මනුස්ස ගැහැනියකට මනුස්ස නොවන සත්වයෙක් සමග එක්වී මනුස්ස දරුවෙක් හදන්න පුලුවන් කියලා විද්‍යාවෙන් ඔප්පුකර තිබෙනවාද?
    2. ගැහැණිය තහනම් ගහෙ ගෙඩි කාපු නිසා ගැහැණුන්ගෙ ගැබ් වේදනා වැඩිකරලා ළමයි බිහිකරනකොට කාන්තාවන්, ළමයින් මියයන්න සැලැස්සුවෙ ඇයි?
    3. අද, ගොලු, බිහිරි, අංකවිකල මිනිස්සු මැව්වේ ඇයි? දුප්පත්, පොසත් මිනිස්සු මැව්වෙ ඇයි. . ඇයි කොටසකට අසාදාරනයක් කලේ?
    4. සතියෙන් පෘථිවිය, ඉර, හද, මුහුද, සත්තු, මිනිස්සු මැව්වද? විද්‍යාවට අනුව ඔයටික ක්‍රමානුකූලව ඇතිවෙන්න කොපමන කාලයක් ගියාද?
    5. පරිනාමවාදය පරම සත්‍යය නම් සියලුම දේවවාදි, මැවුම්වාදි ආගම් ඇත්තද? බොරුද?
    6. දෙවියන්වහන්සේ සහ දෙවියන්වහන්සේගේ පුත්‍රයා එක්කෙනෙක්ද? දෙන්නෙක්ද?
    7. මියගොස් දින 3කට පසු මිනිසෙකුට පන ආ හැකිද?
    8. සියල්ල දෙවියන් වහන්සේගේ සැලැස්මකට අනුව වෙනවනම්, සියල්ල මැවුවෙත් ඔහුනම් අපි මේ ආගම් ගැන වාද කර කර කරන්නේ කිනම් පයන්නක්ද?
    ubanam catholic kenek newi. uba bible eka read kalanam oya hama detama answers labei. ek akiyawanne nathuwa metnama post dala wedak na.
     
    • Like
    Reactions: Rontmir

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    මේ ප්‍රශ්නයට උත්තර දීපන්කෝ :sorry:

    නැවත ඉපදීමට හේතුව අපේ පෙර භවය සහ ඒ පෙර භවයන් වල කරපු පව් පින් / කර්මය නම්...

    1) පලමු වැනි මිනිහා කොහොමද බිහි වුනේ? පලමු වැනි මිනිහට පෙර භවයක් නෑ නේ...

    එතකොට ඌට කර්මයක් නෑ..කර්මයක් නැතුව ඉපදීමක් තියෙන්නත් බෑ...

    ඔන්න paradox එකක් :)
    ඕව අහන්න එපා බුදුහාමුදුරුවන්ටත් උත්තර නැති ප්‍රශ්න ඕව...
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ubanam catholic kenek newi. uba bible eka read kalanam oya hama detama answers labei. ek akiyawanne nathuwa metnama post dala wedak na.
    Bible එකේ කියන්නෙ සියල්ලම දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව සිදුවේ
    දෙවියන් වහන්සේගේ කැමැත්ත ප්‍රශ්න කිරීමට කාටවත් අයිතියක් නොමැත
    අවිස්වාස කරන්නවුන් දෙවියන්ගෙ උදහසට ලක්වී අපායට යයි

    ඔක්කොම ප්‍රස්න ටිකට උත්තර දුන්න Bible එකෙන්
    තව තියේ නම් ප්‍රස්න අහන්න පුලුවන්

    මේ ප්‍රශ්නයට උත්තර දීපන්කෝ :sorry:

    නැවත ඉපදීමට හේතුව අපේ පෙර භවය සහ ඒ පෙර භවයන් වල කරපු පව් පින් / කර්මය නම්...

    1) පලමු වැනි මිනිහා කොහොමද බිහි වුනේ? පලමු වැනි මිනිහට පෙර භවයක් නෑ නේ...

    එතකොට ඌට කර්මයක් නෑ..කර්මයක් නැතුව ඉපදීමක් තියෙන්නත් බෑ...

    ඔන්න paradox එකක් :)
    සියල්ලම කර්මයට අනුව සිදු වෙනවා නම් උයාගෙ ප්‍රශ්න ය හරි
    නියාම ධර්ම 5 තියෙනවා
    උයාල නිකන දේව කැමැත්ත කියල ඔක්කොම cover කරනව වගේ කර්මයෙන් ඔක්කොම cover වෙන්නෙ නෑ

    උතු නියාම,
    බීජ නියාම,
    කම්ම නියාම,
    ධම්ම නියාම
    චිත්ත නියාම

    කර්මය කියන්නෙ 5 කින් එකක් විතරයි effect එක 20%
    ------ Post added on Jul 5, 2023 at 9:59 AM
     
    Last edited:

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    Bible එකේ කියන්නෙ සියල්ලම දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව සිදුවේ
    දෙවියන් වහන්සේගේ කැමැත්ත ප්‍රශ්න කිරීමට කාටවත් අයිතියක් නොමැත
    අවිස්වාස කරන්නවුන් දෙවියන්ගෙ උදහසට ලක්වී අපායට යයි

    ඔක්කොම ප්‍රස්න ටිකට උත්තර දුන්න Bible එකෙන්
    තව තියේ නම් ප්‍රස්න අහන්න පුලුවන්
    "දෙවියන් වහන්සේගේ කැමැත්ත ප්‍රශ්න කිරීමට කාටවත් අයිතියක් නොමැත
    අවිස්වාස කරන්නවුන් දෙවියන්ගෙ උදහසට ලක්වී අපායට යයි"

    lol ohoma koheda kiyala tiyenne kiyanna.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ඊලගට වැටෙන ත්‍රෙඩ් එක

    මා බව්ද්දයෙකු නොවන්නෙ ඇයි

    1. මගේ ගල බේරගන්න ඕන නිසා
    2. සාදු මගෙන් සිමෙන්ති කොට්ට ඉල්ලන නිසා
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    "දෙවියන් වහන්සේගේ කැමැත්ත ප්‍රශ්න කිරීමට කාටවත් අයිතියක් නොමැත
    අවිස්වාස කරන්නවුන් දෙවියන්ගෙ උදහසට ලක්වී අපායට යයි"

    lol ohoma koheda kiyala tiyenne kiyanna.

    සියල්ල දෙවියන් වහන්සේගේ කැමත්තට සිදුවේ

    One verse from the Bible that reflects the idea that everything happens according to God's plan is Romans 8:28:

    "And we know that in all things God works for the good of those who love him, who have been called according to his purpose."

    This verse expresses the belief that God is actively involved in orchestrating events for the benefit of those who have a relationship with Him. It suggests that even in difficult or challenging circumstances, God is working behind the scenes to bring about ultimate good. This verse is often interpreted to mean that nothing happens by mere chance or coincidence, but rather, God's sovereign plan is at work in all aspects of life.

    දෙවියන්වහන්සේ ප්‍රශ්න නොකරව

    1. Proverbs 3:5-6: "Trust in the Lord with all your heart and lean not on your own understanding; in all your ways submit to him, and he will make your paths straight."
    2. Romans 12:2: "Do not conform to the pattern of this world, but be transformed by the renewing of your mind. Then you will be able to test and approve what God's will is—his good, pleasing and perfect will."
    3. James 4:15: "Instead, you ought to say, 'If it is the Lord's will, we will live and do this or that.'"


    අවිස්වාස කරන්නවුන් දෙවියන්ගෙ උදහසට ලක්වී අපායට යයි"
    මැරුණම ආයෙ ඉපදෙන්නෙ නෑ දිව්‍ය ලෝකෙට හරි අපායට හරි යනවා

    • Heaven: The Bible teaches that those who have a relationship with God through faith in Jesus Christ will spend eternity in Heaven. It is described as a place of eternal joy, peace, and communion with God.
    • Hell: The Bible also teaches about the existence of Hell, a place of separation from God and eternal punishment for those who have rejected Him and lived in rebellion against His commands.
    • Resurrection: The Bible teaches that there will be a future resurrection of both believers and unbelievers. Believers will be resurrected to eternal life with God, while unbelievers will be resurrected to face judgment.
    • Judgment: The Bible speaks of a final judgment where God will evaluate each person's life and deeds. Believers will be rewarded based on their faithfulness, while unbelievers will be held accountable for their rejection of God.
     
    • Like
    Reactions: Spiderman.Ayya