උබ සිරාවටම හිතන් ඉන්නෙ එහෙම එවුන් නෑ කියලද?ඇත්ත හේතුව ගල් සාදු වගේ කටට ගන්න එවුන් නැති නිසා නේද?
උබ සිරාවටම හිතන් ඉන්නෙ එහෙම එවුන් නෑ කියලද?ඇත්ත හේතුව ගල් සාදු වගේ කටට ගන්න එවුන් නැති නිසා නේද?
කළලයක් නෑ කියල කියන්නෙ නෑනෙඕකේ කියන්නේ බන් අනිත් ඒවා හැදිලා තිබ්බට කර්මානුරුපි ව පැමිණි ගන්දබ්බයෙකු නැතිනම් කලලයක් නෑ කියල.
Palaweni minisage Pera bawaya manushya bawayak wennama oni kiyala kohewath nene. Anith deya palamu minisa kiyala ekek innawada?-මේ ප්‍රශ්නයට උත්තර දීපන්කෝ
නැවත ඉපදීමට හේතුව අපේ පෙර භවය සහ ඒ පෙර භවයන් වල කරපු පව් පින් / කර්මය නම්...
1) පලමු වැනි මිනිහා කොහොමද බිහි වුනේ? පලමු වැනි මිනිහට පෙර භවයක් නෑ නේ...
එතකොට ඌට කර්මයක් නෑ..කර්මයක් නැතුව ඉපදීමක් තියෙන්නත් බෑ...
ඔන්න paradox එකක්![]()
Mama danna vidihata gandabba/ anthar bawaya kiyana concept eka buddhagame piliganne ne...කළලයක් නෑ කියල කියන්නෙ නෑනෙ
කර් මානු රූපිව පැමිණුන ගන්දබ්භයෙක් නැත්නම් කළලය විනාස වී යන්නේය කියලනෙ ( මළ දරු උපත් / ගබ්සා වීම් එහෙම නේද - ඒවගෙ කළලයක් තියෙනව මනසක් නෑ ගන්දබ්භයෙක් ඇවිල්ල නෑ )
කලලය හැදෙන්නෙ උතු, බීජ යනාදියෙන් වීමට පුලුවන්
කළලයට පණ දෙන්නෙ කර් මානු රූපිව පැමිණෙන ගන්ද බ්භයෙක්
කළලයේ පෙනුම තීරණය වෙන්න බීජ නියාමය බලපාන්නත් පුලුවන් කලින් කීව වගෙ දෙමව්පියන්ගෙ පෙනුම දරුවන්ට එන එක
කළලය පිලිසිඳ ගැනීමට බීජ නියාමය, සෘතු නියාමය , චිත්ත , ධම්ම කියන ඔක්කොම නියාම අත්‍යවශ්‍යයි
කර් මානුරූපිව එන ගන්දබ්භයෙක් විතරක් උන්නට පිළිසිද ගැනීමක් ඇති වෙන්නෙ විදියක් නෑ අනෙක් ඔක්කොම නියාම ධර් ම බ්ලපාන ඕනි
මාත් ඔහොම සීන් එකක් අහල තියෙනවාMama danna vidihata gandabba/ anthar bawaya kiyana concept eka buddhagame piliganne ne...
ඒක තමය් සගෝ. කතෝලික ආගමට අපහස කරන ජාතිවාදී පර හැත්ත. බුද්ධාගමට මුකුත් කියන්න බැරිද තොපිට හෙහ් හෙහ්මිත්රයා අඩුම තරමින් මූලික ක්‍රිස්තියානි දැනුමවත් තියාගෙන ක්‍රිස්තියානිට අභියෝග කරන්න එන්න. ඔයා කියන දේවල් වලින් ඔයාගෙම නොදැනුවත්කමයි අපිටනම් පේන්නෙ.
ඔයාගෙන් අපි ඇහුවොත් ඇයි බුදු හාමුදුරුවො බුදු වෙන්න ඔච්චර කල් පෙරුම් පිරුවෙ එක ආත්මෙන්ම පුලුවන්නෙ කියල. ඒ ප්‍රශ්නෙ බෞද්ධ මූලධර්ම එක්ක කොච්චර විහිලු සහගත ප්‍රශ්නයක්ද නේද.(බෞද්ධ අගම ගැනවත් ටිකක් හරි දන්න කෙනෙක් කියල හිතනවා) අන්න ඒවගේ තමා ඔයා ඔය ගේන තර්ක. මොන්ටිසෝරි ලෙවල් එකටත් පහල තියෙන්නෙ.
------ Post added on Jul 5, 2023 at 10:20 AM
Machan umba kiyanna hadana de mata therenawa... math mulin therum Aran hitapu de oya wage ekak...මාත් ඔහොම සීන් එකක් අහල තියෙනවා
වචනෙ මොකක් උනත් සිත/මනස වගේ එකක් වෙනම කලලයට ඇතුල් වෙන්න ඕනි
ඒක තමයි memory එක
අන්තරාභවය / ගන්දබ්බය වචනෙ මොක උනත් මැරුණම සරීරෙන් පිට වෙන මනස ආපහු කලලයකට ඇතුල් වෙනව
ඔය අතර කාලෙ ඌ අන්තරාභවයක්ද / ගන්දබ්බයෙක්ද මොකෙක්ද දන්නෙ නෑ කොහොමත් continue වෙන memory එකක් තියෙනවා
ඒක තමයි මරණයෙදි සරීරෙන් පිට වෙන්නෙත් ආයෙත් දවසක කලලෙකට ඇතුල් වෙලා පණ දෙන්නෙත්
හ්ම් කියවල බලන්න ඕනිMachan umba kiyanna hadana de mata therenawa... math mulin therum Aran hitapu de oya wage ekak...
Umbata Oka gena igana ganna oni nam poddak kiyawala balapan... Oya hithana vidihata wada godak wenas ekak thamayi budhdhagame vistara karanne...
Ehema igana gatte ne kiyala aulakuth ne... Mama nikan asawata kiyawaddi ahu une...
සියල්ලම කර්මයට අනුව සිදු වෙනවා නම් උයාගෙ ප්‍රශ්න ය හරි
නියාම ධර්ම 5 තියෙනවා
උයාල නිකන දේව කැමැත්ත කියල ඔක්කොම cover කරනව වගේ කර්මයෙන් ඔක්කොම cover වෙන්නෙ නෑ
උතු නියාම,
බීජ නියාම,
කම්ම නියාම,
ධම්ම නියාම
චිත්ත නියාම
කර්මය කියන්නෙ 5 කින් එකක් විතරයි effect එක 20%
------ Post added on Jul 5, 2023 at 9:59 AM
සංසාරය ඩිපෙන්ඩ් වෙන්නෙ අවිද්‍යාව මත.
අවිද්‍යාව ඩිපෙන්ඩ් වෙන්නෙ ආශ්‍රව මත.
පැහැදිලි කරන්න මේක...
කොහොමද මෙහෙම කියන්නේ? මොකක්ද පදනම?
ප්‍රශ්නාර්ථය තියෙන තැන පේනවද?
අන්න එතන තමයි ප්‍රශ්නය අහලා තියෙන්නේ...
එහෙනම් කර්මය අතෑරලා ඉතුරු 80%න් උත්තරය දෙන්න
Hari bn ela..!සමාජයට හානි කරන්නෙ නැතුව මොන ඇදහිලි විස්වාස තිබුනත් කමක් නැහැ. කැමති මිනිස්සු අදහයි. දේශපාලන වශයෙන් මිනිස්සු manipulate කිරීම, ළමා අපචාර, අනෙත් ආගම් ජාති එක්ක වයිරය පැතිරවීම වගේ සක්කිලි වැඩ දකින්න ලැබෙන්නේ නැහැනේ කතෝලික ආගමේ.

මා ඉස්ලාම් භක්තිකයෙක් නොවන්නේ ඇයි කියල එකකුත් දාමු ද ?මා නිගන්ටයෙකු නොවන්නේ ඇයි කියල ත්‍රෙඩ් එකක් පටන් ගනින්කෝ කවුරු හරි.
බුදු දහම අනුව විශ්වය කියන්නෙ වෘත්තයක් වගේ ඒකක්. ආරම්භයක් අවසානයක් නැහැ නේ. ආනන්ද හාමුදුරුවො වගේ මතක විදියට අහනව විශ්වය ගැන ඒතකොට බුදු හාමුදුරුවො කියනවා ආනන්ද මේකට ආරම්බයක් අවසානයක් නැහැ කියලා. ඒ්ක ගැන හිතල හිත මංඥං කරගන්නෙ නැතුව තමන්ගෙ ඇග ඇතුලේ තියන විහ්වය ගැන හිතන්න කිව්වා. ඒ් විශ්වයට වඩා අපිට බලපාන්නෙ අඩි හයක ඇග ඇතුලෙ තියන විශ්වය කිව්වා.මේ ප්‍රශ්නයට උත්තර දීපන්කෝ
නැවත ඉපදීමට හේතුව අපේ පෙර භවය සහ ඒ පෙර භවයන් වල කරපු පව් පින් / කර්මය නම්...
1) පලමු වැනි මිනිහා කොහොමද බිහි වුනේ? පලමු වැනි මිනිහට පෙර භවයක් නෑ නේ...
එතකොට ඌට කර්මයක් නෑ..කර්මයක් නැතුව ඉපදීමක් තියෙන්නත් බෑ...
ඔන්න paradox එකක්![]()
ඉතින් අච්චර ලොකු සර්ව බලධාරී දෙයියො ඉබේම බිහි උණා කියල හිතන්න පුළුවන් උඹට මේ හීමිච්චි මීයෙක් තරම් වත් නැති මිනිහ ඉබේම පහළ උණා කියන එක පිළි ගන්න මාරම අමාරුයි. අනික් අතට දෙයියො ඉබේම බිහි උණේ නැත්තන් ඔය ප්‍රශ්ණෙ අහන්න ඕන අපිනෙ බං.බුදු දහම අනුව විශ්වය කියන්නෙ වෘත්තයක් වගේ ඒකක්. ආරම්භයක් අවසානයක් නැහැ නේ. ආනන්ද හාමුදුරුවො වගේ මතක විදියට අහනව විශ්වය ගැන ඒතකොට බුදු හාමුදුරුවො කියනවා ආනන්ද මේකට ආරම්බයක් අවසානයක් නැහැ කියලා. ඒ්ක ගැන හිතල හිත මංඥං කරගන්නෙ නැතුව තමන්ගෙ ඇග ඇතුලේ තියන විහ්වය ගැන හිතන්න කිව්වා. ඒ් විශ්වයට වඩා අපිට බලපාන්නෙ අඩි හයක ඇග ඇතුලෙ තියන විශ්වය කිව්වා.
ඔය සීන් ඒක උනේ මුගලන් හාමුදුරුවො විශ්වයේ බිත්ති හොයාගෙන ගිය ඒකෙන්. ඒ් කථාවෙ කියනවා මුගලන් හාමුරුවන්ට දිව්‍යලෝකයට ගිහින් ඒන්න ගතවන කාලය දිගඇරි අතක් නවන්න යන කාලය වගේ කියල. ඒ් කියන්නෙ පට්ටම වේගයක්. ඉතින් ඒ් වේගෙන් ගිහිල්ලත් සතියක් හමාරක් මුගලන් හාමුදුරුවන්ට කොනක් ඉමක් පෙනිලා නෑ. ආපහු ඒන්න පාර හොයා ගන්නත් බැරි තරම් දු ගිහින්. ඒ් උන් තැනම හාමුදුරුවො අපවත් වෙන්න ලේස්තිවෙද්දි බුදු හාමුදුරුවො දිවසින් දකිනවා සීන් ඒක. බුදු හාමුදුරුවො ඇවිත් කියනවා මුගලන්ට තියනවා වගේ හැකියාව මිලියන ගානකින් වැඩි හැකියාවක් තිබිලත් බුදුහාමුදුරුවන්ටත් මේකෙ කිසිම අගක් මුලක් දකින්නෙ නෑ කියල.)
ඉතින් අච්චර ලොකු සර්ව බලධාරී දෙයියො ඉබේම බිහි උණා කියල හිතන්න පුළුවන් උඹට මේ හීමිච්චි මීයෙක් තරම් වත් නැති මිනිහ ඉබේම පහළ උණා කියන එක පිළි ගන්න මාරම අමාරුයි. අනික් අතට දෙයියො ඉබේම බිහි උණේ නැත්තන් ඔය ප්‍රශ්ණෙ අහන්න ඕන අපිනෙ බං.මේ ප්‍රශ්නයට උත්තර දීපන්කෝ
නැවත ඉපදීමට හේතුව අපේ පෙර භවය සහ ඒ පෙර භවයන් වල කරපු පව් පින් / කර්මය නම්...
1) පලමු වැනි මිනිහා කොහොමද බිහි වුනේ? පලමු වැනි මිනිහට පෙර භවයක් නෑ නේ...
එතකොට ඌට කර්මයක් නෑ..කර්මයක් නැතුව ඉපදීමක් තියෙන්නත් බෑ...
ඔන්න paradox එකක්![]()
දෙවියන්ට පව් කල නොහැකියි. ඔයා ගේන තර්ක වලින් පේනවා අන්‍යාගමිකයින්ගෙන් කිතුණු දහම ඉගෙනගෙන තියෙන බව.එක ප්‍රශ්ණයයි බං අහන්න ඕන දෙවියන් සරවබලධාරී කියනවනේ. ඒ කියන්නෙ ඕනම දෙයක් කළ හැකියි.
ඕනම දෙයක් කීවම සීමාවක් නෑ.
දෙවියන්ට පව් කල නොහැකියි. ඔයා ගේන තර්ක වලින් පේනවා අන්‍යාගමිකයින්ගෙන් කිතුණු දහම ඉගෙනගෙන තියෙන බව.
පව් කියන එක නිර්වචනය කරන්න.දෙවියන්ට පව් කල නොහැකියි. ඔයා ගේන තර්ක වලින් පේනවා අන්‍යාගමිකයින්ගෙන් කිතුණු දහම ඉගෙනගෙන තියෙන බව.
කර්මය 20% කියල කොහේවත් කියලා නෑ. 5ක් තියෙනවා විතරයි කියන්නේ. සමානව බෙදන්න කියල නෑ.ප්‍රශ්නාර්ථය තියෙන තැන පේනවද?
අන්න එතන තමයි ප්‍රශ්නය අහලා තියෙන්නේ...
එහෙනම් කර්මය අතෑරලා ඉතුරු 80%න් උත්තරය දෙන්න
පැහැදිලි කරන්න මේක...
කොහොමද මෙහෙම කියන්නේ? මොකක්ද පදනම?
------ Post added on Jul 5, 2023 at 3:54 PM
සර්වබලධාරී දෙවියන් වහන්සේගේ සදාචාර නීතිය, ඔහුගේ දිව්‍යමය කැමැත්ත කඩ කරන ඕනෙම ක්‍රියාවක්, සිතුවිල්ලක්, වචනයක්. තව විස්තර කරන්න පුලුවන් ඒත් කෙටියෙන් ඕකයි.
පව් කියන එක නිර්වචනය කරන්න. මන් උත්තර දෙන්නන්
පව් කියන එක නිර්වචනය කරන්න.
------ Post added on Jul 6, 2023 at 7:38 PM
සර්වබලධාරී දෙවියන්ම නන් නීති හදන්නෙ එයා හදන නීති එයාට වෙනස් කරන්න බැරිද? පුළුවන්නන් ආපහු මම අහන්නෙ පව් කියන්නෙ මොනවද? එයා හදන නීතිද? බැරි නන් එයා සරවබලධාරී බලධාරී වෙන්නෙ කොහොමද?සර්වබලධාරී දෙවියන් වහන්සේගේ සදාචාර නීතිය, ඔහුගේ දිව්‍යමය කැමැත්ත කඩ කරන ඕනෙම ක්‍රියාවක්, සිතුවිල්ලක්, වචනයක්. තව විස්තර කරන්න පුලුවන් ඒත් කෙටියෙන් ඕකයි.