මා කතෝලිකයෙක් නොවන්නේ ඇයි?

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඇත්ත හේතුව ගල් සාදු වගේ කටට ගන්න එවුන් නැති නිසා නේද?
    උබ සිරාවටම හිතන් ඉන්නෙ එහෙම එවුන් නෑ කියලද?
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඕකේ කියන්නේ බන් අනිත් ඒවා හැදිලා තිබ්බට කර්මානුරුපි ව පැමිණි ගන්දබ්බයෙකු නැතිනම් කලලයක් නෑ කියල.
    කළලයක් නෑ කියල කියන්නෙ නෑනෙ
    කර් මානු රූපිව පැමිණුන ගන්දබ්භයෙක් නැත්නම් කළලය විනාස වී යන්නේය කියලනෙ ( මළ දරු උපත් / ගබ්සා වීම් එහෙම නේද - ඒවගෙ කළලයක් තියෙනව මනසක් නෑ ගන්දබ්භයෙක් ඇවිල්ල නෑ )
    කලලය හැදෙන්නෙ උතු, බීජ යනාදියෙන් වීමට පුලුවන්
    කළලයට පණ දෙන්නෙ කර් මානු රූපිව පැමිණෙන ගන්ද බ්භයෙක්
    කළලයේ පෙනුම තීරණය වෙන්න බීජ නියාමය බලපාන්නත් පුලුවන් කලින් කීව වගෙ දෙමව්පියන්ගෙ පෙනුම දරුවන්ට එන එක
    කළලය පිලිසිඳ ගැනීමට බීජ නියාමය, සෘතු නියාමය , චිත්ත , ධම්ම කියන ඔක්කොම නියාම අත්‍යවශ්‍යයි
    කර් මානුරූපිව එන ගන්දබ්භයෙක් විතරක් උන්නට පිළිසිද ගැනීමක් ඇති වෙන්නෙ විදියක් නෑ අනෙක් ඔක්කොම නියාම ධර් ම බ්ලපාන ඕනි
     
    • Like
    Reactions: ttj and dilann

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මේ ප්‍රශ්නයට උත්තර දීපන්කෝ :sorry:

    නැවත ඉපදීමට හේතුව අපේ පෙර භවය සහ ඒ පෙර භවයන් වල කරපු පව් පින් / කර්මය නම්...

    1) පලමු වැනි මිනිහා කොහොමද බිහි වුනේ? පලමු වැනි මිනිහට පෙර භවයක් නෑ නේ...

    එතකොට ඌට කර්මයක් නෑ..කර්මයක් නැතුව ඉපදීමක් තියෙන්නත් බෑ...

    ඔන්න paradox එකක් :)
    Palaweni minisage Pera bawaya manushya bawayak wennama oni kiyala kohewath nene. Anith deya palamu minisa kiyala ekek innawada?-
    කළලයක් නෑ කියල කියන්නෙ නෑනෙ
    කර් මානු රූපිව පැමිණුන ගන්දබ්භයෙක් නැත්නම් කළලය විනාස වී යන්නේය කියලනෙ ( මළ දරු උපත් / ගබ්සා වීම් එහෙම නේද - ඒවගෙ කළලයක් තියෙනව මනසක් නෑ ගන්දබ්භයෙක් ඇවිල්ල නෑ )
    කලලය හැදෙන්නෙ උතු, බීජ යනාදියෙන් වීමට පුලුවන්
    කළලයට පණ දෙන්නෙ කර් මානු රූපිව පැමිණෙන ගන්ද බ්භයෙක්
    කළලයේ පෙනුම තීරණය වෙන්න බීජ නියාමය බලපාන්නත් පුලුවන් කලින් කීව වගෙ දෙමව්පියන්ගෙ පෙනුම දරුවන්ට එන එක
    කළලය පිලිසිඳ ගැනීමට බීජ නියාමය, සෘතු නියාමය , චිත්ත , ධම්ම කියන ඔක්කොම නියාම අත්‍යවශ්‍යයි
    කර් මානුරූපිව එන ගන්දබ්භයෙක් විතරක් උන්නට පිළිසිද ගැනීමක් ඇති වෙන්නෙ විදියක් නෑ අනෙක් ඔක්කොම නියාම ධර් ම බ්ලපාන ඕනි
    Mama danna vidihata gandabba/ anthar bawaya kiyana concept eka buddhagame piliganne ne...
     
    • Like
    Reactions: dilann

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Mama danna vidihata gandabba/ anthar bawaya kiyana concept eka buddhagame piliganne ne...
    මාත් ඔහොම සීන් එකක් අහල තියෙනවා
    වචනෙ මොකක් උනත් සිත/මනස වගේ එකක් වෙනම කලලයට ඇතුල් වෙන්න ඕනි
    ඒක තමයි memory එක
    අන්තරාභවය / ගන්දබ්බය වචනෙ මොක උනත් මැරුණම සරීරෙන් පිට වෙන මනස ආපහු කලලයකට ඇතුල් වෙනව
    ඔය අතර කාලෙ ඌ අන්තරාභවයක්ද / ගන්දබ්බයෙක්ද මොකෙක්ද දන්නෙ නෑ කොහොමත් continue වෙන memory එකක් තියෙනවා
    ඒක තමයි මරණයෙදි සරීරෙන් පිට වෙන්නෙත් ආයෙත් දවසක කලලෙකට ඇතුල් වෙලා පණ දෙන්නෙත්
     
    • Like
    Reactions: ttj

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    මිත්‍රයා අඩුම තරමින් මූලික ක්‍රිස්තියානි දැනුමවත් තියාගෙන ක්‍රිස්තියානිට අභියෝග කරන්න එන්න. ඔයා කියන දේවල් වලින් ඔයාගෙම නොදැනුවත්කමයි අපිටනම් පේන්නෙ.
    ඔයාගෙන් අපි ඇහුවොත් ඇයි බුදු හාමුදුරුවො බුදු වෙන්න ඔච්චර කල් පෙරුම් පිරුවෙ එක ආත්මෙන්ම පුලුවන්නෙ කියල. ඒ ප්‍රශ්නෙ බෞද්ධ මූලධර්ම එක්ක කොච්චර විහිලු සහගත ප්‍රශ්නයක්ද නේද.(බෞද්ධ අගම ගැනවත් ටිකක් හරි දන්න කෙනෙක් කියල හිතනවා) අන්න ඒවගේ තමා ඔයා ඔය ගේන තර්ක. මොන්ටිසෝරි ලෙවල් එකටත් පහල තියෙන්නෙ.
    ------ Post added on Jul 5, 2023 at 10:20 AM
    ඒක තමය් සගෝ. කතෝලික ආගමට අපහස කරන ජාතිවාදී පර හැත්ත. බුද්ධාගමට මුකුත් කියන්න බැරිද තොපිට හෙහ් හෙහ්
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මාත් ඔහොම සීන් එකක් අහල තියෙනවා
    වචනෙ මොකක් උනත් සිත/මනස වගේ එකක් වෙනම කලලයට ඇතුල් වෙන්න ඕනි
    ඒක තමයි memory එක
    අන්තරාභවය / ගන්දබ්බය වචනෙ මොක උනත් මැරුණම සරීරෙන් පිට වෙන මනස ආපහු කලලයකට ඇතුල් වෙනව
    ඔය අතර කාලෙ ඌ අන්තරාභවයක්ද / ගන්දබ්බයෙක්ද මොකෙක්ද දන්නෙ නෑ කොහොමත් continue වෙන memory එකක් තියෙනවා
    ඒක තමයි මරණයෙදි සරීරෙන් පිට වෙන්නෙත් ආයෙත් දවසක කලලෙකට ඇතුල් වෙලා පණ දෙන්නෙත්
    Machan umba kiyanna hadana de mata therenawa... math mulin therum Aran hitapu de oya wage ekak...

    Umbata Oka gena igana ganna oni nam poddak kiyawala balapan... Oya hithana vidihata wada godak wenas ekak thamayi budhdhagame vistara karanne...

    Ehema igana gatte ne kiyala aulakuth ne... Mama nikan asawata kiyawaddi ahu une...
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Machan umba kiyanna hadana de mata therenawa... math mulin therum Aran hitapu de oya wage ekak...

    Umbata Oka gena igana ganna oni nam poddak kiyawala balapan... Oya hithana vidihata wada godak wenas ekak thamayi budhdhagame vistara karanne...

    Ehema igana gatte ne kiyala aulakuth ne... Mama nikan asawata kiyawaddi ahu une...
    හ්ම් කියවල බලන්න ඕනි
     
    • Like
    Reactions: ttj

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    සියල්ලම කර්මයට අනුව සිදු වෙනවා නම් උයාගෙ ප්‍රශ්න ය හරි
    නියාම ධර්ම 5 තියෙනවා
    උයාල නිකන දේව කැමැත්ත කියල ඔක්කොම cover කරනව වගේ කර්මයෙන් ඔක්කොම cover වෙන්නෙ නෑ

    උතු නියාම,
    බීජ නියාම,
    කම්ම නියාම,
    ධම්ම නියාම
    චිත්ත නියාම

    කර්මය කියන්නෙ 5 කින් එකක් විතරයි effect එක 20%
    ------ Post added on Jul 5, 2023 at 9:59 AM

    ප්‍රශ්නාර්ථය තියෙන තැන පේනවද?

    අන්න එතන තමයි ප්‍රශ්නය අහලා තියෙන්නේ...

    එහෙනම් කර්මය අතෑරලා ඉතුරු 80%න් උත්තරය දෙන්න

    සංසාරය ඩිපෙන්ඩ් වෙන්නෙ අවිද්‍යාව මත.

    අවිද්‍යාව ඩිපෙන්ඩ් වෙන්නෙ ආශ්‍රව මත.

    පැහැදිලි කරන්න මේක...

    කොහොමද මෙහෙම කියන්නේ? මොකක්ද පදනම?
    ------ Post added on Jul 5, 2023 at 3:54 PM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    පැහැදිලි කරන්න මේක...

    කොහොමද මෙහෙම කියන්නේ? මොකක්ද පදනම?

    පදනම බුදුහාමුදුරුවන්ගෙ ඉගැන්වීම.

    අපහැදිලියි කිව්වෙ කොයි විදිහෙන්ද කියලා කිව්වොත් පැහැදිලි කරන්න උත්සහ කලෑකි.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ප්‍රශ්නාර්ථය තියෙන තැන පේනවද?

    අන්න එතන තමයි ප්‍රශ්නය අහලා තියෙන්නේ...

    එහෙනම් කර්මය අතෑරලා ඉතුරු 80%න් උත්තරය දෙන්න

    පලමු වැනි මිනිහා කොහොමද බිහි වුනේ? පලමු වැනි මිනිහට පෙර භවයක් නෑ නේ...

    මම පෞද්ගලිකව පරිණාම වාදය පිලිගන්නව ඉතින් ජලයෙන් ජීවය ඇති වෙලා ඒක ගොඩබිමට ඇවිල්ල ටිකෙන් ටික පරිණාමය වෙලා මනුස්සය නිර් මාණය වෙන්ටැති

    මොකෙක් හරි කියපු එකකින් බුදාගම කියන්නෙ 100% කර් මය based එකක් කියල උයා හිතාගෙන ඉන්නව කියල පේනව උයාට ඇත්තටම නියාම ධර් ම 5 ගැන දැන් ගන්න ඕනිනම් google එකේ පොඩි search පාරක් දාල බලන්ට . එතකොට උයාට බුදු දහම 100% කර් මය based දර් ශනයක් නෙමෙයි කියල දැනගන්නට පුලුවන්

    එහෙමත් බැරිනම ඒත් නියාම ධර් ම ගැන දැන ගන්ට ඕනිම නම් කියන්ට ඕනිනම් මම copy paste පාරක් දාන්නම් කො යටින් ( උයා බුදදාගම 100% කර් ම කියල කියන්ට ඕනි උනාට ඒක එහෙම නොවෙන්නෙ ඇයි කියල දැන ගන්ට උවමනාවක් නම් නෑනි )
    කර් මයෙන් ඔක්කොම වෙන්නෙ නෑ දෙයක් සිදුවෙන්න හේතු සාධක 5 කින් එකක් විතරයි
    5 කින් එකක් කීවට කර් මයට හැමවෙලාවෙම 20% fixed quota එකක් නෑ
    සමහර තැනකදි ඒක 0% වෙන්නත් පුලුවන් 100% ක් වෙන්නත් පුලුවන්

    කර් මය නැති කලාම, පින් පවු සමාන කරල balance zero කලාම උපතක් නැති වෙනව කියල අදහපු ආගමුත් ඉන්දියාවෙ තිබ්බ බුද්දාගම 100% කර් මය based කරගත්තු ආගමක් නෙමෙයි.ඉතින් එතකොට කලින් කර් මයක් නෑ කියන එක ජීවයක්ක් බිහි වෙන්න බාදාවක් නෙමෙයි

    ඒ ගමන්ම පළවෙනි මනුසයා ඇති උනු විදිය ගැන ඔයාගෙ ඇදහිල්ලත් පොඩ්ඩක් කියාගෙනම යන්ට හොදේ

    මම කර් මය ගැන කියපු අදහස හා නියාම ධ ර් ම ගැන මේ link එකේ තියෙනවා මම ඒක ආයෙ මෙතන copy paste කරන්න ඕනි නෑනෙ

    https://myschool.lk/ලිපි/නියාම-ධර්ම

    උයාට බුදු දහමෙ කර් මය සංකල්පය ගැන කියල දෙන්ට ඇත්තෙ උයාගෙ පල්ලියෙ පාදර් වෙන්ටැති
    හැබැයි පාදර් උයාට බොරු ලණුවක් දීලා
    පල්ලියෙ පාදර් ලට ත්‍රිපිටකෙත් හොදට උගන්වනවනෙ පුහුණුවෙදි ඉතින් එයා නොදැන කියපු බොරුවක් නෙමෙයි
    දැන දැනම් බොරු කියල නොමග යවල තියෙන්නෙ ඔයාව
     
    Last edited:
    • Like
    Reactions: Spiderman.Ayya

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113

    Muge Videos tikak baluwa therenawa bible kiyanne kochchara Sigithi athal ekak da kiyala.
    Jesus wenuwen katha karanna ena ewn okkoma ahana prashneta neme uththra denne.
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,635
    2
    1,802
    113
    On a Cloud
    සමාජයට හානි කරන්නෙ නැතුව මොන ඇදහිලි විස්වාස තිබුනත් කමක් නැහැ. කැමති මිනිස්සු අදහයි. දේශපාලන වශයෙන් මිනිස්සු manipulate කිරීම, ළමා අපචාර, අනෙත් ආගම් ජාති එක්ක වයිරය පැතිරවීම වගේ සක්කිලි වැඩ දකින්න ලැබෙන්නේ නැහැනේ කතෝලික ආගමේ.
    Hari bn ela..! :lol:
     
    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    643
    542
    93
    මා නිගන්ටයෙකු නොවන්නේ ඇයි කියල ත්‍රෙඩ් එකක් පටන් ගනින්කෝ කවුරු හරි.
    මා ඉස්ලාම් භක්තිකයෙක් නොවන්නේ ඇයි කියල එකකුත් දාමු ද ? 😂😂😂😂

    ------ Post added on Jul 6, 2023 at 11:13 AM
     
    • Haha
    Reactions: Heshan Daminda

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    මේ ප්‍රශ්නයට උත්තර දීපන්කෝ :sorry:

    නැවත ඉපදීමට හේතුව අපේ පෙර භවය සහ ඒ පෙර භවයන් වල කරපු පව් පින් / කර්මය නම්...

    1) පලමු වැනි මිනිහා කොහොමද බිහි වුනේ? පලමු වැනි මිනිහට පෙර භවයක් නෑ නේ...

    එතකොට ඌට කර්මයක් නෑ..කර්මයක් නැතුව ඉපදීමක් තියෙන්නත් බෑ...

    ඔන්න paradox එකක් :)
    බුදු දහම අනුව විශ්වය කියන්නෙ වෘත්තයක් වගේ ඒකක්. ආරම්භයක් අවසානයක් නැහැ නේ. ආනන්ද හාමුදුරුවො වගේ මතක විදියට අහනව විශ්වය ගැන ඒතකොට බුදු හාමුදුරුවො කියනවා ආනන්ද මේකට ආරම්බයක් අවසානයක් නැහැ කියලා. ඒ්ක ගැන හිතල හිත මංඥං කරගන්නෙ නැතුව තමන්ගෙ ඇග ඇතුලේ තියන විහ්වය ගැන හිතන්න කිව්වා. ඒ් විශ්වයට වඩා අපිට බලපාන්නෙ අඩි හයක ඇග ඇතුලෙ තියන විශ්වය කිව්වා.

    ඔය සීන් ඒක උනේ මුගලන් හාමුදුරුවො විශ්වයේ බිත්ති හොයාගෙන ගිය ඒකෙන්. ඒ් කථාවෙ කියනවා මුගලන් හාමුරුවන්ට දිව්‍යලෝකයට ගිහින් ඒන්න ගතවන කාලය දිගඇරි අතක් නවන්න යන කාලය වගේ කියල. ඒ් කියන්නෙ පට්ටම වේගයක්. ඉතින් ඒ් වේගෙන් ගිහිල්ලත් සතියක් හමාරක් මුගලන් හාමුදුරුවන්ට කොනක් ඉමක් පෙනිලා නෑ. ආපහු ඒන්න පාර හොයා ගන්නත් බැරි තරම් දු ගිහින්. ඒ් උන් තැනම හාමුදුරුවො අපවත් වෙන්න ලේස්තිවෙද්දි බුදු හාමුදුරුවො දිවසින් දකිනවා සීන් ඒක. බුදු හාමුදුරුවො ඇවිත් කියනවා මුගලන්ට තියනවා වගේ හැකියාව මිලියන ගානකින් වැඩි හැකියාවක් තිබිලත් බුදුහාමුදුරුවන්ටත් මේකෙ කිසිම අගක් මුලක් දකින්නෙ නෑ කියල.)
     
    • Like
    Reactions: kolavari

    chamindakk2

    Well-known member
  • Apr 2, 2021
    124
    285
    63
    Canada
    එක ප්‍රශ්ණයයි බං අහන්න ඕන දෙවියන් සරවබලධාරී කියනවනේ. ඒ කියන්නෙ ඕනම දෙයක් කළ හැකියි.
    ඕනම දෙයක් කීවම සීමාවක් නෑ. සීමාවක් දැම්මොත් සර්ව බලධාරී නෑනෙ.

    ප්‍රශ්ණෙ තමයි,
    දෙවියන්ටවත් උස්සන්න බැරි ගල් කෑල්ලක් මවන්න කියන එක.
    මැව්වොත් මවල උස්සව්වොත් දෙයියො බොරු කාරයෙක් වගේම එහෙම ගලක් මවා ගන්න බැරි කෙනෙක්. සර්ව බලධාරී නෑ

    මවල උස්සන්න බැරි නන් ඒත් සර්ව බලධාරී නෑ

    මවන්න බැරි නන් ඒත් සර්ව බලයක් නෑ.

    බුදු දහම අනුව විශ්වය කියන්නෙ වෘත්තයක් වගේ ඒකක්. ආරම්භයක් අවසානයක් නැහැ නේ. ආනන්ද හාමුදුරුවො වගේ මතක විදියට අහනව විශ්වය ගැන ඒතකොට බුදු හාමුදුරුවො කියනවා ආනන්ද මේකට ආරම්බයක් අවසානයක් නැහැ කියලා. ඒ්ක ගැන හිතල හිත මංඥං කරගන්නෙ නැතුව තමන්ගෙ ඇග ඇතුලේ තියන විහ්වය ගැන හිතන්න කිව්වා. ඒ් විශ්වයට වඩා අපිට බලපාන්නෙ අඩි හයක ඇග ඇතුලෙ තියන විශ්වය කිව්වා.

    ඔය සීන් ඒක උනේ මුගලන් හාමුදුරුවො විශ්වයේ බිත්ති හොයාගෙන ගිය ඒකෙන්. ඒ් කථාවෙ කියනවා මුගලන් හාමුරුවන්ට දිව්‍යලෝකයට ගිහින් ඒන්න ගතවන කාලය දිගඇරි අතක් නවන්න යන කාලය වගේ කියල. ඒ් කියන්නෙ පට්ටම වේගයක්. ඉතින් ඒ් වේගෙන් ගිහිල්ලත් සතියක් හමාරක් මුගලන් හාමුදුරුවන්ට කොනක් ඉමක් පෙනිලා නෑ. ආපහු ඒන්න පාර හොයා ගන්නත් බැරි තරම් දු ගිහින්. ඒ් උන් තැනම හාමුදුරුවො අපවත් වෙන්න ලේස්තිවෙද්දි බුදු හාමුදුරුවො දිවසින් දකිනවා සීන් ඒක. බුදු හාමුදුරුවො ඇවිත් කියනවා මුගලන්ට තියනවා වගේ හැකියාව මිලියන ගානකින් වැඩි හැකියාවක් තිබිලත් බුදුහාමුදුරුවන්ටත් මේකෙ කිසිම අගක් මුලක් දකින්නෙ නෑ කියල.)
    ඉතින් අච්චර ලොකු සර්ව බලධාරී දෙයියො ඉබේම බිහි උණා කියල හිතන්න පුළුවන් උඹට මේ හීමිච්චි මීයෙක් තරම් වත් නැති මිනිහ ඉබේම පහළ උණා කියන එක පිළි ගන්න මාරම අමාරුයි. අනික් අතට දෙයියො ඉබේම බිහි උණේ නැත්තන් ඔය ප්‍රශ්ණෙ අහන්න ඕන අපිනෙ බං.
    ------ Post added on Jul 6, 2023 at 7:35 PM

    මේ ප්‍රශ්නයට උත්තර දීපන්කෝ :sorry:

    නැවත ඉපදීමට හේතුව අපේ පෙර භවය සහ ඒ පෙර භවයන් වල කරපු පව් පින් / කර්මය නම්...

    1) පලමු වැනි මිනිහා කොහොමද බිහි වුනේ? පලමු වැනි මිනිහට පෙර භවයක් නෑ නේ...

    එතකොට ඌට කර්මයක් නෑ..කර්මයක් නැතුව ඉපදීමක් තියෙන්නත් බෑ...

    ඔන්න paradox එකක් :)
    ඉතින් අච්චර ලොකු සර්ව බලධාරී දෙයියො ඉබේම බිහි උණා කියල හිතන්න පුළුවන් උඹට මේ හීමිච්චි මීයෙක් තරම් වත් නැති මිනිහ ඉබේම පහළ උණා කියන එක පිළි ගන්න මාරම අමාරුයි. අනික් අතට දෙයියො ඉබේම බිහි උණේ නැත්තන් ඔය ප්‍රශ්ණෙ අහන්න ඕන අපිනෙ බං.
    ------ Post added on Jul 6, 2023 at 7:36 PM
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    එක ප්‍රශ්ණයයි බං අහන්න ඕන දෙවියන් සරවබලධාරී කියනවනේ. ඒ කියන්නෙ ඕනම දෙයක් කළ හැකියි.
    ඕනම දෙයක් කීවම සීමාවක් නෑ.
    දෙවියන්ට පව් කල නොහැකියි. ඔයා ගේන තර්ක වලින් පේනවා අන්‍යාගමිකයින්ගෙන් කිතුණු දහම ඉගෙනගෙන තියෙන බව.
     
    chamindakk2

    Well-known member
  • Apr 2, 2021
    124
    285
    63
    Canada
    දෙවියන්ට පව් කල නොහැකියි. ඔයා ගේන තර්ක වලින් පේනවා අන්‍යාගමිකයින්ගෙන් කිතුණු දහම ඉගෙනගෙන තියෙන බව.

    පව් කියන එක නිර්වචනය කරන්න. මන් උත්තර දෙන්නන්
    දෙවියන්ට පව් කල නොහැකියි. ඔයා ගේන තර්ක වලින් පේනවා අන්‍යාගමිකයින්ගෙන් කිතුණු දහම ඉගෙනගෙන තියෙන බව.
    පව් කියන එක නිර්වචනය කරන්න.
    ------ Post added on Jul 6, 2023 at 7:38 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,360
    100,234
    113
    ප්‍රශ්නාර්ථය තියෙන තැන පේනවද?

    අන්න එතන තමයි ප්‍රශ්නය අහලා තියෙන්නේ...

    එහෙනම් කර්මය අතෑරලා ඉතුරු 80%න් උත්තරය දෙන්න

    පැහැදිලි කරන්න මේක...

    කොහොමද මෙහෙම කියන්නේ? මොකක්ද පදනම?
    ------ Post added on Jul 5, 2023 at 3:54 PM
    කර්මය 20% කියල කොහේවත් කියලා නෑ. 5ක් තියෙනවා විතරයි කියන්නේ. සමානව බෙදන්න කියල නෑ.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර

    පව් කියන එක නිර්වචනය කරන්න. මන් උත්තර දෙන්නන්

    පව් කියන එක නිර්වචනය කරන්න.
    ------ Post added on Jul 6, 2023 at 7:38 PM
    සර්වබලධාරී දෙවියන් වහන්සේගේ සදාචාර නීතිය, ඔහුගේ දිව්‍යමය කැමැත්ත කඩ කරන ඕනෙම ක්‍රියාවක්, සිතුවිල්ලක්, වචනයක්. තව විස්තර කරන්න පුලුවන් ඒත් කෙටියෙන් ඕකයි.
     
    • Haha
    Reactions: Tz4400

    chamindakk2

    Well-known member
  • Apr 2, 2021
    124
    285
    63
    Canada
    සර්වබලධාරී දෙවියන් වහන්සේගේ සදාචාර නීතිය, ඔහුගේ දිව්‍යමය කැමැත්ත කඩ කරන ඕනෙම ක්‍රියාවක්, සිතුවිල්ලක්, වචනයක්. තව විස්තර කරන්න පුලුවන් ඒත් කෙටියෙන් ඕකයි.
    සර්වබලධාරී දෙවියන්ම නන් නීති හදන්නෙ එයා හදන නීති එයාට වෙනස් කරන්න බැරිද? පුළුවන්නන් ආපහු මම අහන්නෙ පව් කියන්නෙ මොනවද? එයා හදන නීතිද? බැරි නන් එයා සරවබලධාරී බලධාරී වෙන්නෙ කොහොමද?