මා ජනාධිපති වී ආර්ථිකය ස්ථාවර කලා..- ජනපති

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඉදිරි පෙබරවාරි මාර්තු මාසය වන විට ඉදිරිපත් කරන නව අයවැය ලේඛනය මගින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.

    තංගල්ල මහජන ක්‍රීඩාංගනයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක රැළියක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

    තමන් ජනාධිපති ධුරයට පත් වූ පසු ප්‍රබලම අභියෝගය බවට පත්වී තිබූවේ මෙරට ආර්ථිකය ස්ථාවර කිරීම බවත් එය ඉටු කිරීමට හැකි වූ බවත් හෙතෙම කියා සිටියේය.

    ගොවීන් සඳහා පොහොර සහනාධාරයක්ද, ධීයරයන් සඳහා ඉන්ධන සහනාධායක්ද මේ වන විටත් ලබාදෙමින් සිටින බවද පැවසූ ඔහු ඉදිරියේදී දිළිඳු ජනතාවටත් දුබලතාවන් ඇති පුද්ගලයන්ටත් සහන ලබාදීමට කටයුතු කරන බවද කියා සිටියේය.

    තමන් ජනාධිපති ධුරයට පත් වූ පසු කොළඹ කොටස් වෙළඳපොලට ඇති වූ විශ්වාසය මත එය ඉහළ යමින් ඇති බවද පැවසූ ඔහු ජනාධිපතිවරණයට කලින් පැවසූ පරිදි රුපියල් කඩා නොවැටුණු බවත් රුපියල් ශක්තිමත් වී ඩොලරයේ අගය පහත බසමින් ඇති බවත් ඔහු තව දුරටත් එහිදී පැවසුවේය.

    mehe ware @netudara @2osama @dxx @P Starlin @monson @hirashgeff
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe

    Ponnaya Ranilge paarema yanava. Habei padi vadi karanne Feb idala. January valata saalli deelane thiyenne?
     
    • Like
    Reactions: Nidarshana_k

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    ඉදිරි පෙබරවාරි මාර්තු මාසය වන විට ඉදිරිපත් කරන නව අයවැය ලේඛනය මගින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.

    තංගල්ල මහජන ක්‍රීඩාංගනයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක රැළියක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

    තමන් ජනාධිපති ධුරයට පත් වූ පසු ප්‍රබලම අභියෝගය බවට පත්වී තිබූවේ මෙරට ආර්ථිකය ස්ථාවර කිරීම බවත් එය ඉටු කිරීමට හැකි වූ බවත් හෙතෙම කියා සිටියේය.

    ගොවීන් සඳහා පොහොර සහනාධාරයක්ද, ධීයරයන් සඳහා ඉන්ධන සහනාධායක්ද මේ වන විටත් ලබාදෙමින් සිටින බවද පැවසූ ඔහු ඉදිරියේදී දිළිඳු ජනතාවටත් දුබලතාවන් ඇති පුද්ගලයන්ටත් සහන ලබාදීමට කටයුතු කරන බවද කියා සිටියේය.

    තමන් ජනාධිපති ධුරයට පත් වූ පසු කොළඹ කොටස් වෙළඳපොලට ඇති වූ විශ්වාසය මත එය ඉහළ යමින් ඇති බවද පැවසූ ඔහු ජනාධිපතිවරණයට කලින් පැවසූ පරිදි රුපියල් කඩා නොවැටුණු බවත් රුපියල් ශක්තිමත් වී ඩොලරයේ අගය පහත බසමින් ඇති බවත් ඔහු තව දුරටත් එහිදී පැවසුවේය.

    mehe ware @netudara @2osama @dxx @P Starlin @monson @hirashgeff
    https://elakiri.com/threads/අර-උගන්ඩාවෙ-සල්ලිත්-ගෙවල්වලම-හදාගනිල්ලා-🤣🤣🙏🙏.2181146/post-30256248
     
    • Like
    Reactions: SLK_sri

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    මා ඉන්ද්‍රජාලිකයෙකු නොවේ කියලා තියෙන්නෙ බොරුවටනෙ නිහතමානීකමට 🥺
    සීයාට මාස 24ක් ගිහිනුත් ස්ථාවර කරගන්න බැරිවුණ ආර්ථිකේ සහෝදරයා මාසයක් යන්නත් කලින් ස්ථාවර කරලා ❤️
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    මා ඉන්ද්‍රජාලිකයෙකු නොවේ කියලා තියෙන්නෙ බොරුවටනෙ නිහතමානීකමට 🥺
    සීයාට මාස 24ක් ගිහිනුත් ස්ථාවර කරගන්න බැරිවුණ ආර්ථිකේ සහෝදරයා මාසයක් යන්නත් කලින් ස්ථාවර කරලා ❤️
    🤌
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    🤣🤣🤣