මා දන්නේ ආදරේ ගැන විතරයි🥰❤❤ Rs 170/=

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    සිරාවට ඕයි. ඔය කැරි බයියට එලකිරියම සෙට් වෙලා කෙලින්න තියෙන්නෙ
    එපා බං ඌ පට්ට අසරන එකෙක්. කන්න බොන්න නැති කමට රස්සාවක් කරගන්න බැරි කමට ඉගෙන ගත්තෙ නැති කමට රාජපක්ශලාට වහල් කම් කරන්නෙ. උගෙන් ආතල් එකක් අරන් අපි ඉමු.
     
    • Like
    Reactions: aquaman2020

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    හැබැයි ඊයෙ ගෙනාව ඉන්දියන් සම්බා එකක් කිලෝව 130/-
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    හාල් වල මිල වැඩි වෙනව කියන්නෙ හාල් ගොවියා අතට වැඩි මුදලක් යනවා කියන එක
    සතුටු වෙන්න
    next level sarcasm over here guys....wowiii