තනිකම.....
ලෝකයම අතහැරපු මොහොතක බලෙන්ම ඇවිල්ල,
කළුවර රැක ගොඩාක් දයාබරව වගේ
ඒත් කොට්ටෙට කථා කරන්න පුළුනක් උනානම්
කොට්ටෙ ලෝකෙටම කියයි නේද?
දයාබර තනිකම අපිව කොච්චර අඩවනවද කියලා......... ?
හරිම සංවේදී නිර්මාණයක් දුල්.......
සුභ පැතුම් .............
ලෝකයම අතහැරපු මොහොතක බලෙන්ම ඇවිල්ල,
කළුවර රැක ගොඩාක් දයාබරව වගේ
ඒත් කොට්ටෙට කථා කරන්න පුළුනක් උනානම්
කොට්ටෙ ලෝකෙටම කියයි නේද?
දයාබර තනිකම අපිව කොච්චර අඩවනවද කියලා......... ?
හරිම සංවේදී නිර්මාණයක් දුල්.......
සුභ පැතුම් .............