මා දැල් ගැන සියලුම දේ එක වීඩියෝවකින්

TISSA1

Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    පාරම්පරික මා දැල් ධිවර කර්මාන්නතය හා ජාඩි ගැන දැනගන්න මෙන්න වීඩියෝ එක.. මාදැල් ගැන මීට වඩා හොද, විස්තර තියන වීඩියෝ එකක් මේ ලෝකේ තිබ්බොත් අටපට්ටමට නෙමෙයි මේ ත්‍රෙඩ් එකේම කියන්න.

    Last edited:

    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    මේ චැනල් එකේ වීඩියෝ නියමයි බන්. එකම දේ ඔකේ වීඩියෝ එකක් වැටෙන්න කල් යනවා. මම දැකපු ලංකාවේ චැනල් වලින් සුපිරිම කන්ටෙන්ට් තියන චැනල් එක.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,269
    113
    34
    Kalutara

    same person, two accounts detected.
     
    • Like
    • Dislike
    Reactions: D_Mad and Tarzon

    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    same person, two accounts detected.
    hoda deyak nam ekek hari / dekek hari /siyak hari unaama mokada??? u video ekak karala eka daala thiyanawa. uba monawada karala thiyenne ? uba ita wadaa wedagath dewal karana ekekda?
    uba witharayi comment daapu ewungen like/dislike nodaa eke adayak hoyapu ekama ekaa.
     
    Last edited:
    • Haha
    Reactions: Heshan Daminda

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,165
    198,745
    113
    Colombo, Sri Lanka
    index.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,269
    113
    34
    Kalutara
    hoda deyak nam ekek hari / dekek hari /siyak hari unaama mokada??? u video ekak karala eka daala thiyanawa. uba monawada karala thiyenne ? uba ita wadaa wedagath dewal karana ekekda?
    uba witharayi comment daapu ewungen like/dislike nodaa eke adayak hoyapu ekama ekaa.
    මම youtube video දාල ෆෝරම් වල ස්පෑම් කරන්නේ නැති එකෙක්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,269
    113
    34
    Kalutara
    isselama spam kiyana eka igena ganin. kenekge mahansiya agaya karanna igena ganin kuhaka nowi. ( again:uba witharayi comment daapu ewungen like/dislike nodaa eke adayak hoyapu ekama ekaa.)
    එඩිට් කරලනේ කමෙන්ට් එක. ශික් කලින් කමෙන්ට් එකට රිප්ලයි කරන්න ආවේ, 😂😂😂
    වීඩියෝ එක බලන්න කියලනේ තිබ්බේ. උඹේ වීඩියෝ එක උඹ බලාගනින්. අකමැති වීඩියෝ නොබලන එක කුහකකම නෙමෙයි,. ඒක අකමැතිකම කම. කැමති වීඩියෝ එකක් නම් බලනව ලංකාවේ හරි මොන තුත්තුකුඩියේ එකෙක්ගේ හරි,.
     
    • Like
    Reactions: D_Mad

    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    එඩිට් කරලනේ කමෙන්ට් එක. ශික් කලින් කමෙන්ට් එකට රිප්ලයි කරන්න ආවේ, 😂😂😂
    වීඩියෝ එක බලන්න කියලනේ තිබ්බේ. උඹේ වීඩියෝ එක උඹ බලාගනින්. අකමැති වීඩියෝ නොබලන එක කුහකකම නෙමෙයි,. ඒක අකමැතිකම කම. කැමති වීඩියෝ එකක් නම් බලනව ලංකාවේ හරි මොන තුත්තුකුඩියේ එකෙක්ගේ හරි,.
    mata ubath ekka digin digata elli elli randu wenna one naa ban. meke inna ara train video daana member video hadana hati mama es dekin dakala thiyanawa. gaani pennala/gon joke daala video hit karana ewunta wadaa mun great. ekayi mama okun gana kiwwe. uba akamathi nam awulak naa.

    menna 3 weni account eka :lol:
    yako aru kiyanna ona eka mu kiyala.elz.:lol:
     
    • Like
    Reactions: Heshan Daminda