"මා දෑසේ වේදනා" මා විසින්...

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    "මා දෑසේ වේදනා" මා විසින්...

    කවුරුත් දන්නවනේ මචන්ලා ප්‍රසිද්ධ ගායක රෝයි පීරිස් ගායනා කරපු "මා දෑසේ වේදනා" ගීතය.. :yes: :yes: මේ ගීතය ලගදි ශිහාන් විසිනුත් නව ගායනයක් ලෙස ඉදිරිපත් උනානේ.. :yes:

    මම මධුශාන් ජයසේකර :P ඔයාලගෙ tshirtZ :rofl: මේ ගීතයට ගොඩාක් ආදරේ කරන කෙනෙක්.. :love: :love: ඉතින් මමත් මේ ගීතය ගායනා කලා. :rolleyes: :rolleyes:

    වෙලාවක් තියෙනවානම් මගේ මේ ගායනය අසා අදහසක් ප්‍රකාශ කරලා යන්න යාලුවනේ.. :yes: :yes: :yes:

    tshirtZ

    :love: :love: :love:

    Last edited:

    dinushan

    Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    ?rel=0" frameborder="0" allowfullscreen>
    කවුරුත් දන්නවනේ මචන්ලා ප්‍රසිද්ධ ගායක රෝයි පීරිස් ගායනා කරපු "මා දෑසේ වේදනා" ගීතය.. :yes: :yes: මේ ගීතය ලගදි ශිහාන් විසිනුත් නව ගායනයක් ලෙස ඉදිරිපත් උනානේ.. :yes:

    මම මධුශාන් ජයසේකර :P ඔයාලගෙ tshirtZ :rofl: මේ ගීතයට ගොඩාක් ආදරේ කරන කෙනෙක්.. :love: :love: ඉතින් මමත් මේ ගීතය ගායනා කලා. :rolleyes: :rolleyes:

    වෙලාවක් තියෙනවානම් මගේ මේ ගායනය අසා අදහසක් ප්‍රකාශ කරලා යන්න යාලුවනේ.. :yes: :yes: :yes:

    [youtube]jKcJZDBOidI[/youtube]

    tshirtZ
    :love: :love: :love:

    Top Bottom