මා දුටු එළකිරිය

Marmite

Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    Podi Silva - පොඩි සිල්වා;21771165 said:
    මන් මොකේද ඉන්නේ මගේ සුන්දර මාමයිටියෝ

    ආයෙත් අහලා සොමියට බර පොඩි සිල්වා හැමෝගේම ශෝක නිවන සොමියෙ ඉන්න පොරක් කියලා තමයි කියන්න තියෙන්නේ. :rofl:
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    මන් මොකේද ඉන්නේ ? :P:P

    දාලා තියෙන රීසන්ට් කොමෙන්ට්ස් එක්ක අනික් මොන කැටගරියට වැටුනත් චීත්තයක් නෙමෙයි කියලනම් කියන්න ෂුවර් කරල කියන්න පුලුවන් :P:P
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    මන් මොකේද ඉන්නේ ?:rofl::P

    bump saho

    බේස්ඩ් ඔන් රීසන්ට් කොමෙන්ට්ස්, අවශ්‍යම වෙලාවක විතරක් කොටන බම්ප් පැත්තට බර චරිතයක් කියල තමයි හිතෙන්නෙ සහෝ :)
     
    • Like
    Reactions: Helo1

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    උබට එක වැදගත් කාණ්ඩයක් මිස් වෙලා වෙලාවකට දාර්ශනික කමෙන්ට් දාල දාර්ශනිකයො වෙන,වෙලාවකට බුද්ධිමත් කමෙන්ට් දාල බුද්ධිමත්තු වෙන,වෙලාවකට කලාකාමී කමෙන්ට් දාල කලාකාරයො වෙන,වෙලාවකට ජෝක් කමෙන්ට් දාල ජෝකර්ලා වෙන,වෙලාවකට ජාතිවාදී ආගම්වාදී කමෙන්ට් දාල ජාතිවාදී ආගම්වාදී වෙන,වෙලාවකට අසහන කමෙන්ට් දාල අසහනකාරයො වෙන,වෙලාවකට බම්ප් විතරක් දාලා බම්පියො වෙන එක කාණ්ඩයට විතරක් අයිති නැති කාණ්ඩ ඔක්කොටම අයිති වෙන බුවාලා සෙටාර් එකකුත් ඉන්නවා උන්ට කියන්නෙ එලකිරි divergentලා කියලා:):P:P

    ඇත්තම කිව්වොත් ඔව්. කවුරු කවුරුත් එක එක වෙලාවල්වදි අඩු වැඩි වශයෙන් මේ හැම එකක්ටම අයිති වෙනවා. මේ ඉන්නෙත් එයින් එක්කෙනෙක්ම තමයි ඉතින්:rofl:
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    ඉතින් උඹ කියන එක හරිනේ.මේක සමාජ ජාල වෙබ් අඩවියක්. ඒ වගේ එකක නොයෙක් ජාතියේ මිනිස්සු ඉන්නවා.මෙතනනියෝජනය වෙන්නෙත් ඒ එළියේ ඉන්න සමාජයම තමයි. මම නිකමට අහන්නේ මචන් මෙතනින් උඹ අයිතිවෙන්නේ මොන කැටගරි එකටද?

    ඒක තමයි කියන්නේ ඔබ හරි මම නිවැරදියි කියලා. අහ් මන් නම් ඉතින් තාම එකකට හරියටම සෙට් උනේ නැති නිර්මල නිව්ට්‍ර්ල් එකෙක්.
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    mama aithi mona set ekata da:(

    කොහේ ගියත් එතන ඉන්න වෙලාවකට සීරියස් වෙන සොමියට බර එළකිරි ජොකෙක් තමයි ඉතින්.(සමාවන්න ජෝකර්) :P
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    උඹට aniwa.lk ඉට්ටැයිල් එකට ලියන්නනම් පුලුවන්

    අහ් එහෙමද!!:D එහෙම කියන්න එපා බන් උන්ට මන් වගේ ලියන්න පුලුවන් කියපන් මොරාල් එන්නත් එක්ක :P
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    ඉල්ලගෙන මාමයිට් ගාගන්න සෙට් එකකුත් ඉන්නවා

    ඕ යෙස්. කොච්චර ගාගත්තත් මාමයිට් නිසා ඉවසන සෙට් එකකුත් ඉන්නවා:P
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    ඔය ඔක්කොම උන් ඉන්න එපෑය බං ඉතිං.. ඉදපුදෙන්.. :dull:

    ඉදපුදෙන් ලොකු අයියෙ. මාගේ මේ වෑයම හුදෙක් ඔවුන් පන්නා දැමීම නොව විවරනයක යෙදීමයි. :):)
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    රෙප් දුන්න ඔක්කොමලට රොම්බ තැන්ක්ස් හොඳේ. ඒ අතරේ එක චීත්තෙකට රිදිල රෙපුත් කපලා කියහන්කො. :baffled:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එළකිරි දේශපාලන ගණිකාවන් set එක අමතක වුණාද