Podi Silva - පොඩි සිල්වා;21771165 said:මන් මොකේද ඉන්නේ මගේ සුන්දර මාමයිටියෝ

මන් මොකේද ඉන්නේ ?


මන් මොකේද ඉන්නේ ?
bump saho

උබට එක වැදගත් කාණ්ඩයක් මිස් වෙලා වෙලාවකට දාර්ශනික කමෙන්ට් දාල දාර්ශනිකයො වෙන,වෙලාවකට බුද්ධිමත් කමෙන්ට් දාල බුද්ධිමත්තු වෙන,වෙලාවකට කලාකාමී කමෙන්ට් දාල කලාකාරයො වෙන,වෙලාවකට ජෝක් කමෙන්ට් දාල ජෝකර්ලා වෙන,වෙලාවකට ජාතිවාදී ආගම්වාදී කමෙන්ට් දාල ජාතිවාදී ආගම්වාදී වෙන,වෙලාවකට අසහන කමෙන්ට් දාල අසහනකාරයො වෙන,වෙලාවකට බම්ප් විතරක් දාලා බම්පියො වෙන එක කාණ්ඩයට විතරක් අයිති නැති කාණ්ඩ ඔක්කොටම අයිති වෙන බුවාලා සෙටාර් එකකුත් ඉන්නවා උන්ට කියන්නෙ එලකිරි divergentලා කියලා![]()

ඉතින් උඹ කියන එක හරිනේ.මේක සමාජ ජාල වෙබ් අඩවියක්. ඒ වගේ එකක නොයෙක් ජාතියේ මිනිස්සු ඉන්නවා.මෙතනනියෝජනය වෙන්නෙත් ඒ එළියේ ඉන්න සමාජයම තමයි. මම නිකමට අහන්නේ මචන් මෙතනින් උඹ අයිතිවෙන්නේ මොන කැටගරි එකටද?
Elakiri kiyala thama kiyanna tiyenne
bump
bump![]()

mama aithi mona set ekata da![]()

උඹට aniwa.lk ඉට්ටැයිල් එකට ලියන්නනම් පුලුවන්
එහෙම කියන්න එපා බන් උන්ට මන් වගේ ලියන්න පුලුවන් කියපන් මොරාල් එන්නත් එක්ක 
ඉල්ලගෙන මාමයිට් ගාගන්න සෙට් එකකුත් ඉන්නවා

ඔය ඔක්කොම උන් ඉන්න එපෑය බං ඉතිං.. ඉදපුදෙන්..

