මා දුටු එළකිරිය
එළකිරි දාර්ශනිකයන්
මෙයාලා ඉතින් හරිම දර්ශනවාදී අදහස් තියන කස්ටියක්. කතාව එහෙම ෆිලෝසොපි වලින් තමයි. ඕනම දෙයක් ගැන ගැඹුරට හිතල අපි නොහිතන පැත්තක් පෙන්නල දෙන්න මෙයාලට හොඳට පුලුවන්.ආවට ගියාට හැම එකකටම කොමෙන්ට්ස් දාන්න යන්නෙ නැති මෙයාලගෙ කොමෙන්ට් එකක් කියෙව්වම බ්‍රේන් වොශ් වෙලා තමයි නවතින්නේ.
![]()











