![]()
මට අනුවනම් රන්බණ්ඩා සෙනෙවිරත්න ඇතුළු අපේ බොහෝදෙනෙක් හදන්නේ ගණිකාවන්ට ඔවුන් මහලොකු වරදක් කරනවා කියලා අවබෝදකරලා දීලා ඔවුන් ඔක්කොම පන්සල් එක්ක යන්න ..! අපි බුද්දීමත්ව හිතනවානම් වෙන්න ඕනේ.. ඒවගේම ගණිකාව ඇගේ පැත්තෙන් ඉල්ලන්නේ ඇයත් (ගනිකාවත්) සමාජයේ අනිත් වුර්තිය කරන පුද්ගලයන් විදිහට පිළිගන්න කියන ඒකයි. සමාජය ඇය දෙස බලන්නේ සතෙක් විදිහට නම් ඔවුන් ඉල්ලන්නේ ඔවුනුත් මනුස්සයින් විදිහට සමාජයේ පිළිගන්න කියන ඒකයි ..නැතුව ගණිකාව කියන්නේ පෙතිතලාදැමූ සුකුමොල මලක් කියල ඒ මලත් ඇරගන පන්සල් යන්න කියනඑක නෙමේ ...
අනිත් අතට අද සමාජයේ තියන අසහනකාරී බවත් එක්ක මිනිසෙකුට තවත් මිනිසෙක් සතුටු කරන්න පුළුවන් කියන්නේ ලොකුදෙයක් !! සතුට පලාගිය ලෝකයක එය මොහොතකට හරි අනිකෙකුට ගෙනත් දෙන්න පුලුවන්නම් එය පැසසිය යුතු දෙයක් . නමුත් ලිංගිකත්වය මැජික් එකක් වුනු රටක, ලිංගික හැසිරීම් පවුකාර දේ ලෙස දකින රටක මේවගේ දේවල් මිනිස්සුන්ගේ ඔලුවලට කවදා යයිද කියනෙකනම් සැකයක්![]()
සරලව අහන්නම් උඹ කැමතිද උඹේ අම්ම හරි සහෝදරියො හරි ගෑණි හරි වටේ යනවට?
[/FONT]

[/FONT]ප්රශ්නය තමාගේ නොවන තාක්..... පිලිතුර දාර්ශණික වනු ඇත.....![]()
![]()
මට අනුවනම් රන්බණ්ඩා සෙනෙවිරත්න ඇතුළු අපේ බොහෝදෙනෙක් හදන්නේ ගණිකාවන්ට ඔවුන් මහලොකු වරදක් කරනවා කියලා අවබෝදකරලා දීලා ඔවුන් ඔක්කොම පන්සල් එක්ක යන්න ..! අපි බුද්දීමත්ව හිතනවානම් වෙන්න ඕනේ.. ඒවගේම ගණිකාව ඇගේ පැත්තෙන් ඉල්ලන්නේ ඇයත් (ගනිකාවත්) සමාජයේ අනිත් වුර්තිය කරන පුද්ගලයන් විදිහට පිළිගන්න කියන ඒකයි. සමාජය ඇය දෙස බලන්නේ සතෙක් විදිහට නම් ඔවුන් ඉල්ලන්නේ ඔවුනුත් මනුස්සයින් විදිහට සමාජයේ පිළිගන්න කියන ඒකයි ..නැතුව ගණිකාව කියන්නේ පෙතිතලාදැමූ සුකුමොල මලක් කියල ඒ මලත් ඇරගන පන්සල් යන්න කියනඑක නෙමේ ...
අනිත් අතට අද සමාජයේ තියන අසහනකාරී බවත් එක්ක මිනිසෙකුට තවත් මිනිසෙක් සතුටු කරන්න පුළුවන් කියන්නේ ලොකුදෙයක් !! සතුට පලාගිය ලෝකයක එය මොහොතකට හරි අනිකෙකුට ගෙනත් දෙන්න පුලුවන්නම් එය පැසසිය යුතු දෙයක් . නමුත් ලිංගිකත්වය මැජික් එකක් වුනු රටක, ලිංගික හැසිරීම් පවුකාර දේ ලෙස දකින රටක මේවගේ දේවල් මිනිස්සුන්ගේ ඔලුවලට කවදා යයිද කියනෙකනම් සැකයක්![]()

ප්රශ්නය තමාගේ නොවන තාක්..... පිලිතුර දාර්ශණික වනු ඇත.....![]()

ඇට්ටරයා;22262201 said:එකඟයි

Umba mona kabbekda ban me therak nopenena sansare vigraha karanna.......... Umba kiyana vihata budubana boru.....
Ane dewdath noditi mokpura...........![]()

දැනුම් යනු මානවයා තම පරිණාම කාර්යය තුල සපල කරගත් ඉහලම ජයග්රහනයයි !
කිසියම් දෙයක් සාකච්චා කිරීමට පටන්ගත්විට ඉතාමත් සම්ප්රදායික ලෙස හැම මගුලටම "ජාතිකත්වය " , "ආගම " වැනි වැනි ජනප්රිය කෝණයන් යොදා නොගෙන එම කාරනයන්ට අදාලව මානවයා ගොඩනගා ඇති දැනුම පද්දති හරහා අදහස් දැක්වීමට හැකි පරපුරක් "කියවීමේ -මාසය" වන මේ මාසයේ සිටවත් ලංකාවේ පහලවෙවායි පාර්ථනා කරමි ..![]()