දැන් ඉන්න අය හොද නැත්තං කවුද විකල්පය කියන එකයි ප්රශ්නය මිත්රවරුනි....
පවතින ක්රමය තුල තියන එකම දේ තමා කවුරු බලයට එන්න සුරංගනා කතා කිව්වත් භාවිතයේ දී ඒ සුරංගනා කතා වල රෙදි ගැලවී ඒවාගේ අමු නිරුවත අපට පෙනීම.
අර්ථ ක්රමය ධනවාදී ද සමාජවාදී ද, මිශ්ර ද කියන එක නෙවෙයි ප්රහ්නය, එය ක්රියාත්මක කරන්නා සත් භාවයෙන් යුක්තව එය ක්රියාවේ නොයෙදීම.....
දැන් මම කියන්න යන දේට මගේ රෙප් කැපෙයි අම්බානක්. නමුත් අපිට විකල්ප ඇත්තේ එකයි. හැබැයි මේක මගේ අමු හීනයක් වෙන්න පුලුවන්.
මේ රටේ ජනාධිපති විශ්රාමික කර්නල් ගෝඨාභය රාජපක්ෂ වෙලා,(ඔහු විතරයි. වෙන රාජපක්ෂවරු නොමැතිව ඔහු පමණයි) මේ රටේ අගමැති හිටපු ගරු විගණකාධිපති සරත් මායාදුන්න සර් වෙච්ච දවසට මේ රට හරි පාරට යයි.........