යුද්ධ එහෙම අනන් මනන් මුකුත් නෑ.ලස්සනයි. හැබැයි හැබෑ ලස්සන බලන්න නම් වරෙන් කුරුනෑගලට.යුද්ධ එහෙම අනන් මනන් මුකුත් නෑ.
credit score එකක් ඕනේ නේද. මගේ 20යි නේ බන් තියෙන්නෙ.Veo3 බං
මම නම් ජෙමිනයි ඇප් එක තමා යූස් කරන්නෙ ප්‍රොම්ප්ට්ස් වලට. ඒකෙ දවසට වීඩියෝ කෑලි 3 ක් ජෙනරේට කරන්න පුලුහන්. ෆ්ලෝ කියන ටූල් එකෙන් යනවනම් ක්‍රෙඩිට් 1000 ක් තියනවා මාසෙකට වීඩියෝ කෑලි 50 ක් විතර පුලුහන්credit score එකක් ඕනේ නේද. මගේ 20යි නේ බන් තියෙන්නෙ.![]()